අලුතෙන් පෙම් හමුවකට යන ජෝඩුවක්නම් අනිවාර්යයෙන් යන්න ඕනේ හුදෙකලා තැනකට කියලයි සුන් හයි හිතන්නේ. නමුත් මින් ක්යු යී රී ව අරගෙන යන්නේ එයා පළවෙනියට ආජී 3ත් එක්ක ගිය ජනාකීර්ණ උද්‍යානයටමයි. ඩොක්ටර් ග්යොන් එක්ක ආජී 3 විදිහට ඉන්න ජි ආත් එනවා. ආජී 3ත් එක්ක කරපු විනෝද වැඩ කිසිවකට යී රීනම් කැමති වෙන්නේ නැහැ.…

අලුතෙන් පෙම් හමුවකට යන ජෝඩුවක්නම් අනිවාර්යයෙන් යන්න ඕනේ හුදෙකලා තැනකට කියලයි සුන් හයි හිතන්නේ. නමුත් මින් ක්යු යී රී ව අරගෙන යන්නේ එයා පළවෙනියට ආජී 3ත් එක්ක ගිය ජනාකීර්ණ උද්‍යානයටමයි. ඩොක්ටර් ග්යොන් එක්ක ආජී 3 විදිහට ඉන්න ජි ආත් එනවා. ආජී 3ත් එක්ක කරපු විනෝද වැඩ කිසිවකට යී රීනම් කැමති වෙන්නේ නැහැ. අවසානයේදී පෙම් හමුව අතරතුර ඇය පිටවෙලා යනවා. ඉතින් මින් ක්යුට මේ ගැන හරිම දුකයි. ඉතින් ඔහු තනිවෙනවා. මේ වෙලාවේම වැස්සක් වහින්න පටන් ගන්නවා. ඒ නිසා ඩොක්ටර් ග්යොන් කුඩයක් මිලදී ගන්න කඩයට යනවා. නැවතත් මින් ක්යු සහ ආජී 3 තනිවෙනවා. ආජී 3 වැස්සේ තෙමෙන නිසා මින් ක්යු කුඩයත් අරගෙන ඇය ළඟට එනවා. ඔහු ඉහලාගෙන ඉන්නේ ඔහුගේ රොබෝ නැත්නම් ජි ආ විසින් සකස් කළ කුඩයක් බව ඔහු දන්නේ නැහැ. නමුත් ඔහු ඒ ගැන තමන්ගේ සතුට පල කරනවා. ඒ අතරේ මිනිසෙක්ගේ ඇඟේ වදින ආජී 3 වැටෙන්න යනවා. මින් ක්යු ඇය අල්ලාගත් මොහොතේ ඇය ඔහුව සිපගන්නවා!
ඉතින් මීළඟ කොටස කොහොම වේවිද? මින් ක්යු හදිසියේ ලැබුණ මේ සිපගැනීම ගැන පුදුමයටත් කලබලයටත් පත් වෙනවා. නමුත් ඔහු ආජී 3 ට ඒ පිළිබඳව බණින්න කළින් ඩොක්ටර් ග්යොන් ආපහු එනවා. පසුව නිවසට යන කිම් මින් ක්යු නැවතත් වුණ සිදුවීම් ගැන කල්පනා කරනවා. එතකොටයි ඔහුට මතක් වෙන්නේ ආජී 3 රොබෝවරිය තමන් ඇයට ඇතුලත් කර ඇති දත්ත පරිදි කටයුතු කර ඇති බව. ඇගේ ගැඹුරු අධ්‍යන හැකියාව ගැන ඔහු තවත් පුදුමයට පත් වෙනවා. මේ අතර මින් ක්යුට ප්‍රතිකාර කරන ඩොක්ටර් ඔහ්ට තවත් මින් ක්යු වැනි මිනිසුන්ට ආසාත්මිකතා ඇති රෝගියෙකු හමු වෙනවා. ඉතින් ඔහු ඒ රෝගියාව අධ්‍යනය කර මින් ක්යුටත් සුවය ලබා දීමයි අරමුණු කරන්නේ. ඉන් පසු ඊළඟ දිනයේ ආජී 3 තම නිවසට පැමිණි විට මින් ක්යු කුමක් කරාවිද?
ඉතින් මේ උපසිරැසිය රසවිඳින්න. මේ සඳහා මට සහයෝගය දුන් මධූකා සචිනි සහ චතුරිකා සඳුනි සොයුරියන් දෙදෙනාට මාගේ ස්තූතිය පිරිනමනවා. එහෙනම් මීළඟ කොටසින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
4,840 downloadsDownload Im-Not-a-Robot-E13.zip18 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/IMG_3164.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සොනාලි තාරිකා
Subtitles
36 comments
udara kulathunga
ntg wijerathna
12 ne thiyenne
rawidu
12 weni sub eka wetila thiyenne poddak balannako akke
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි අක්කේ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයrawidu
12 weni sub ek newid balan download karala thiyenne
madhuka kalupahana
12 sub ekamai aith awilla thynne 13 newei
Chami.S
Thanks..
Good Luck..Chami.S
12mai thiyenne
wikum bhagya
ayyo sihiya na. 12 ne tyenne
lushan...thusi
thanq sis
sajith
Im-Not-a-Robot-E12_2.zip
meka thiyenneee
E13 sub denna plz
thanksgeeganagamage
නංගි මේකේ යන්නේ 12 වෙනි කොටසනේ මේකේ 13 වෙනි කොටස දාන්න බොහොම ස්තුතියි.
sasinduweerasinghe
EPISODE 12SUB EKA THIYENNE SIS 13 NEWEI
dileesha12
12 thiye 13 ona
kasun-bandara
anee 13 sub eka neveine tiyenne
colabage
12he sub eka thiyenne 13 one sis...
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Naduni
Thank You Dr. But 12 weni episode aka upload wela thinne
Ishzu
dear subtitle file eka weradiy episode 13 sub eke link ekak hari denna puluwanda?
Tharindushehan
sub link eka waradi neda saho 13 nemene thiyenne
Dil600627
12a sub eka enne 13a gaththama.ikmanata serama sub tika danna lassana kathawak.thanks mehema sub dila apita balanna salaswapu ekata.good luck
ntg wijerathna
13 newi ne thiyenneeeeeeeeee
Udaridisanayaka
Aneee 13 sub aka ikamanata dennakooooooo,
sasinduweerasinghe
13 sub eka update karala thiyenne aran balanna
dskumara
godak lassanai thnk u
tcnissanka
comments balan na ne
rihanakash521
Thnz
sasinduweerasinghe
බොහොම ස්තුතියි 13 sub එකට....
විමා
දැන් දාල තියෙන උපසිරැසිය නිවැරදියි නෙ ?
Ak presents
Tnx
Anujaya chathuranga
13 sub eka hari thanks
sasala
thanks sub ekata nangi
uvi
බොහොම ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
TharakaWAS
subata thanks
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![I’m Not a Robot AKA Roboti Aniya (2017) [EP 13] Sinhala Subtitles | ආජී 3![සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/04/i-am-not-a-robot.jpg)


12 weni episode eke sub eka upload wela thiyenne