Watch Trailer

I’m Not a Robot AKA Roboti Aniya (2017) [EP 17] Sinhala Subtitles | ආජී 3![සිංහල උපසිරසි සමඟ]

ජි ආ තමන් නව නිපැයුම්කරුවන්ගේ තරගයට නිර්මාණය කළ හාට් ලෑම්ප් ඩොක්ටර් ග්යොන් ඇතුළු කණ්ඩායමට ඉදිරිපත් කරනවා එයාලගේ ඉල්ලීම පිට. ඒක දැකපු හැම කෙනෙක්ම පුදුම වෙනවා. මොකද ජි ආ තාක්ෂණය ගැන නොදන්නවා වුණත් නිර්මාණය කරලා තියෙන්නේ කොන්ටම් ෆිසික්ස් හෙවත් ප්‍රාමාණික විද්‍යාවේ සිද්ධාන්තයකට අදාළ නිර්මාණයක්. ඉතින්…

 

ජි ආ තමන් නව නිපැයුම්කරුවන්ගේ තරගයට නිර්මාණය කළ හාට් ලෑම්ප් ඩොක්ටර් ග්යොන් ඇතුළු කණ්ඩායමට ඉදිරිපත් කරනවා එයාලගේ ඉල්ලීම පිට. ඒක දැකපු හැම කෙනෙක්ම පුදුම වෙනවා. මොකද ජි ආ තාක්ෂණය ගැන නොදන්නවා වුණත් නිර්මාණය කරලා තියෙන්නේ කොන්ටම් ෆිසික්ස් හෙවත් ප්‍රාමාණික විද්‍යාවේ සිද්ධාන්තයකට අදාළ නිර්මාණයක්. ඉතින් ඒ ගැන හැමෝම පුදුම වෙන ගමන් ඇයට සුබ පතනවා. ඉතින් පහුවදා ඇය වෙස් වලාගෙන තරගය පැවැත්වෙන ස්ථානයට යනවා. තරගයේ ප්‍රධානත්වය දරන්නේ යී රී. නමුත් ආයතනයේ CEO ලෙස හ්වන්ග් යූ චුල් ඒ සඳහා පැමිණෙනවා. යී රී ඔහුට ආරාධනා කරනවා තරගය පිළිබඳව හැඳින්වීමට. ඔහු වේදිකාවට ගොඩ වෙත්ම දකින්නේ ඉහළ මාලයේ සිට තමන් දෙස බලාගෙන සිටින මින් ක්යූ !

ඔන්න ඉතින් මෙතන ඉඳන් තමයි 17 වන කොටස ආරම්භ වෙන්නේ. කොහොමහරි යූ චුල්ගේ කතාවෙන් පස්සේ ජි ආ වොෂ් රූම් එකට යනවා. ඇයට ඇහෙනවා ආයතනයේ සේවය කරන සේවිකාවෝ දෙදෙනෙක් මින් ක්යු ගැන සහ යූ චුල් ගැන කතා වෙනවා. ඉන් එක් තැනැත්තියක් යූ චුල් ගැන හොඳ කියනවා වගේම අනිත් කෙනා මින් ක්යු ගැන හොඳ කියනවා. නමුත් යූ චුල් ගැන හොඳ කියූ තරුණිය ගැන ජි ආ ට ඇති වෙන්නේ ලොකු තරහක්. ඉතින් ඇය ඇගේ කෝපය සංසිඳුවාගන්නේ එම තරුණියන්ට වතුර ගැසීමෙන්. ජි ආට තමන්ගේ උපකරණය ඉදිරිපත් කිරීම සඳහා දුරකථනය වයිෆයි සඳහා ක්‍රියාත්මක වී තිබීම අත්‍යවශ්‍යයි. ඉතින් ඇය මඟ ගමන් කරන සේවකයෙකුගෙන් වයිෆයි මුරපදය ඉල්ලා සිටිනවා. එම සේවකයා නියමාකාරයෙන් දුටු විට තමයි ජි ආට දවල් තරු පේන්නේ. ඉතින් බලන්න ජි ආට හම්බවෙන මේ සේවකයා කවුද කියලා.

එහෙනම් මීළඟ කොටසින් හමුවෙමු.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

3,992 downloadsDownload Im-Not-a-Robot-E17.zip21 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/IMG_3164.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සොනාලි තාරිකා

Subtitles

3,992 downloadsDownload Subtitles21 KB

25 comments

  1. Oshadi Dushmantha Palansooriya

    Thank you sister!!

  2. ninini-3

    Sub එකට ස්තූතියි...

  3. hnadish

    ගොඩාක් ස්තුතියි Sub එකට sis

  4. Si studio

    man oyage fan kenek. sonali
    fans la digatama illanne korean katha
    puluwannam emergency couple korean tv siris ekatath sub denna.

  5. geeganagamage

    හැමදාම කියනවා වගේ බොහොම ස්තුතියි නංගි.

  6. jbatm1990

    thank you so much...

  7. Samithlio

    ඊලග එක එනකල් බලන් ඉන්නේ.. ම්ම්හ්.. EP 18

    1. Samithlio

      අද එනවද episode 18 , ලොකු උදව්වක් ??

  8. uvi

    බොහොම ස්තුති

  9. Chami.S

    Thanks..
    Good Luck..

  10. nura

    Tnx dr..

  11. Supun9612

    Akkenekuta Bohoma Bohoma Bohoma tanks sub akata.......

  12. sasala

    thanks

  13. DUBSTEPSKK

    එල අක්කෙ ආදරෙයි පැලෙන්න

  14. Udara Damith Dissanayaka

    ..................බොහොම ස්තුතියි.................

  15. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  16. Anujaya chathuranga

    niyamai thanks

  17. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  18. Randika Madushani

    Thanks nangi sub akata.. Yoo Seung-ho gema remember akatath sub denna try karanna.. good job.

  19. Nuwan

    සබ් එකට බොහොම ස්තුතියි නංගො..

  20. Deshani

    thank you

  21. TharakaWAS

    Thanks for sub

  22. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. Shiromianu

    Tnx for sub sis...great job...tnq again for your service...

  24. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!