Watch Trailer

I’m Not a Robot AKA Roboti Aniya (2017) [EP 18] Sinhala Subtitles | ආජී 3![සිංහල උපසිරසි සමඟ]

ඔයාලට මතකයිනේ කිම් මින් ක්යු ජි ආගේ හාට් ලෑම්ප් එක ගත්තහම ඔහුට මතක් වුණේ ආජී 3 ව. ඉතින් ඔහු ඒ ගැන කල්පනා කරමින් යනවා. මගදී කාර් එකට පෙට්‍රල් ලබාගන්නවා. ඒ මොහොතේදී ඔහුගේ අත එහි සේවකයාගේ අතෙහි ස්පර්ශ වෙනවා. නමුත් ඇලජික් එක ඇතිවෙන්නේ නැහැ. ඉතින් ඔහු ඒ ගැන ඉතාමත් පුදුමයට පත් වෙනවා. ඩොක්ටර් ඔහ් හමුවිය…

 

ඔයාලට මතකයිනේ කිම් මින් ක්යු ජි ආගේ හාට් ලෑම්ප් එක ගත්තහම ඔහුට මතක් වුණේ ආජී 3 ව. ඉතින් ඔහු ඒ ගැන කල්පනා කරමින් යනවා. මගදී කාර් එකට පෙට්‍රල් ලබාගන්නවා. ඒ මොහොතේදී ඔහුගේ අත එහි සේවකයාගේ අතෙහි ස්පර්ශ වෙනවා. නමුත් ඇලජික් එක ඇතිවෙන්නේ නැහැ. ඉතින් ඔහු ඒ ගැන ඉතාමත් පුදුමයට පත් වෙනවා. ඩොක්ටර් ඔහ් හමුවිය යුතු බව පවසන ඔහු ඔහුව බදාගන්නවා. මින් ක්යුට දැන් දැනෙන සතුට කියලා නිම කරන්න බැරි තරම්. ඒ වගේම තවත් ආජී 3ව ළඟ තබාගත යුතු බව ඔහු පවසනවා. නමුත් ඩොක්ටර් ඔහ් ඒ ගැන ප්‍රශ්නාර්ථයකින් තමයි ඉන්නේ. මේ අතර ජි ආ නැවත ඩොක්ටර් ඔහ්ව මුණ ගැසීමට එනවා. ඩොක්ටර් ඔහ් එංගලන්තයේ මනුස්සයන්ට ආසාත්මිකතාවයක් තිබුණ පුද්ගලයෙක් එයින් සනීප වුණ ආකාරය ජි ආට පැහැදිලි කරනවා. අවසානයේ මින් ක්යුට තිබෙන ප්‍රශ්නය තමයි ඔහු ආජී 3 නම් රොබෝවරියට ආදරය කරන්න පටන් අරගෙන තිබීම! ඉතින් 18 වෙනි කොටස පටන් ගන්නේ එතන සිටයි.

තමන් ආජී 3 ට ආදරය කරන බව මින් ක්යු ඩොක්ටර් හොන්ග්ට කියනවා. ඩොක්ටර් හොන්ග්ට ඒක අදහා ගන්නවත් බැරි වෙනවා. ඔහු හැකි තරම් පැහැදිලි කරනවා ආජී 3 කියන්නේ රොබෝ කෙනෙක් මිස මනුස්සයෙක් නොවන බව. නමුත් මින් ක්යුට එය තේරුණත් ආජී 3ට ආදරය කිරීම නැවත්වීමට නොහැකි බව ඔහු පවසනවා. මේ අතර ජි ආ තමාගෙන් අහන්නේ මින් ක්යු ගැන බව ඩොක්ටර් ඔහ් දැනගන්නවා. ඒ වගේම ආජී 3 ලෙස මින් ක්යුගේ ගෙදරට ගියෙත් ජි ආ මිස නියම ආජී 3 නොවන බව ඩොක්ටර් ඔහ් දැනගන්නවා. ඒ නිසා වෙන්න පුළුවන් බරපතල තත්ත්වය ගැන හිතන ඔහු ඉක්මණින් ඩොක්ටර් හොන්ග් හම්බවෙන්න යනවා. ජි ආට හුඟක් කණගාටුයි මින් ක්යු ගැන. නමුත් අවසානයේ සිදු වන්නේ කුමක්ද? ජි ආගේ කණගාටුව නිසා ඇය ඔහුට සියළුම සත්‍යය කියාවිද?

එහෙනම් 19වන කොටසින් හමුවෙමු.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

4,426 downloadsDownload Im-Not-a-Robot-E18.zip15 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/IMG_3164.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සොනාලි තාරිකා

Subtitles

4,426 downloadsDownload Subtitles15 KB

20 comments

  1. rawidu

    Thanks akke digatama sub den subapathanaw

  2. Udaridisanayaka

    Thankss sis sub akata...
    All the best

  3. Randika Madushani

    Thanks sis.. denakm balan hitiye

  4. Chami.S

    Thanks..
    Good Luck..

  5. sasala

    thanks sis

  6. lushan...thusi

    bohoma sthutiy sub ekata

  7. geeganagamage

    බොහොම ස්තුතියි මේක ගොඩාක් ආසාවෙන් බලන කථාවක් .

  8. jbatm1990

    thank you so much

  9. Udara Damith Dissanayaka

    උපසිරැසියට බොහොම ස්තුතියි
    එහෙම කිවුවොත් හෝdaයි කියල මන් හිතන්නේ

  10. Ravija randinu

    Gdk tnx..18 dankn balan.hitea..

  11. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  12. Nuwan

    සබ් එකට බොහොම ස්තුතියි නංගො..ඉතුරු ටිකත් ඉක්මනින්ම දෙමු...

  13. TharakaWAS

    subata thanks

  14. TharakaWAS

    meke video 1ka gnna puluwan link 1kak kiynwada?

  15. uvi

    බොහොම ස්තුතියි

  16. pushpa sameera

    සබ් එකට බොහොම ස්තුතියි නංගො..

  17. tcnissanka

    tnz sis

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  20. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥dfdg