කෙසේද හිතවතුනි. ඔන්න එහෙනම් රැගෙන ආවා zoo 3වන කතාමාලාවේ 13වන කොටස. එනම් කතාමාලාවේ අවසාන කොටහා. කට්ටිය එහෙමනම් බලමුකෝ අද මොනවගේ දෙයක් සිද්දවෙයිද කියලා. කොහොමහරි ඇබිගේල්ගේ උවදුරෙන් බේරිලා කණ්ඩායමේ අය බබාවයි, මළ මිනිහගේ ස්විච් එකයි අරගෙන බාධකය ඇතුළට ආවනේ. ඒ වගේම කට්ටිය දැක්කනේ කලින් කොටහේ අන්තිම හරියේ…

කෙසේද හිතවතුනි. ඔන්න එහෙනම් රැගෙන ආවා zoo 3වන කතාමාලාවේ 13වන කොටස. එනම් කතාමාලාවේ අවසාන කොටහා. කට්ටිය එහෙමනම් බලමුකෝ අද මොනවගේ දෙයක් සිද්දවෙයිද කියලා.
කොහොමහරි ඇබිගේල්ගේ උවදුරෙන් බේරිලා කණ්ඩායමේ අය බබාවයි, මළ මිනිහගේ ස්විච් එකයි අරගෙන බාධකය ඇතුළට ආවනේ. ඒ වගේම කට්ටිය දැක්කනේ කලින් කොටහේ අන්තිම හරියේ ජැක්සන්ට වසර 20ක් තමන් මැරිලා කියලා හිතාගෙන හිටිය එයාගේ පුතාව ආයෙත් හම්බ උනා කියලා. ජැක්සන් කොහොමහරි හයිබ්‍රිඩ්ලා එක්ක සටන් කරලා සෑම්ව බේරාගත්තත් එක්කනේ.
ඔන්න අද මිච් ක්‍රමයක් හොයාගෙන යනවා සංඥා ටික අක්‍රීය කරන්නෙ කොහොමද කියන කාරණෙ දැනගන්න. ඒත් ඉතින් සංඥා අක්‍රීය කරන්නත් බැරි නිසා වගේම ඒවගේ බල සැපයුම නවත්තන්න විදිහකුත් නැති හන්දාම මිච්ට තව එක අදහසක් පහළ වෙනව. ඒ තමයි සියළුම සංඥාවල බල සැපයුම එක සංඥාවට යොමු කරවන එක. ඉතින් මුළු ලෝකේ වටේම තියෙන සංඥා ටික අක්‍රීය කරලා ශාන්ත ලුවිස්වල ඒ කියන්නේ ඇමෙරිකාවේ තියෙන සංඥාවට බල සැපයුම පරිවර්තනය කිරීමක් කරනවා. මේ සිද්දියත් එක්කම මහා හයිබ්‍රිඩ්ලා තොගයක් බාධකය දිහාට ඇදීගෙන එනවා. ඉතින් මේ මහා හයිබ්‍රිඩ් සේනාවත් එක්ක බාධකයේ ඉන්න හමුදාවන් යුද වැදුනත් ඉක්මනටම සංඥාව අක්‍රීය නොකළොත් බාධකය බිද වැටෙන තත්වයක් තමයි උදා වෙන්නේ. ඉතින් මිච් ක්‍රමයක් හොයාගෙන යද්දී හොයාගන්නවා සංඥාව ළගට ලං වෙන්න පුළුවන් එකම පුද්ගලයා වෙන්නේ ජැක්සන් කියලා. ඊට පස්සේ ජැක්සන්ට තමයි මෙහෙයුමේ අතිශය වැදගත්ම කොටසක් බාරවෙන්නේ.
කොහොමහරි ඔය අල්ලපනල්ලේ ඇබිගේල් ක්ලෙම්ගේ බබාවත් පැහැරගෙන යනවා. අදත් කණ්ඩායමේ සාමාජිකයෙක් ජිවිතයෙන් සමු ගන්නවා. ඒ වගේම ලෝකයේ ඉරණමට මොකක් වෙයිද කියලා ඔයාලම බලලා දැනගන්න.
zoo කතාමාලාව මෙතෙකින් අවලංගු කරලා කියලා තමයි අන්තර්ජාලයේ තියෙන්නේ. එහෙමනම් මෙතෙකින් මතුව අපි නෑ යළි හමුවෙන්නේ. මේ කතාමාලාවට උපසිරසි කිරීමට මා වෙත සහය දුන් යසිරු හසරංග සහොටත්, රවිදු තේනබදු සහෝටත් මාගේ ස්තුතිය. මෙතෙක් කල් කතාව සමග රැදී සිටිය ඔබ සැමටත් ජයෙන් ජය!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
1,935 downloadsDownload Zoo-S03-E13.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
14 comments
darshana100
s.s.m
tz sub ekata..... into the badlands season 3 release wela. puluwannam eke sub ekath denawada... jaya wewa!
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
මේක ඉවර වෙනකම් දුන්න එක ලොකු දෙයක්...
තව අලුත් කතා මාලාවකින් හම්බවෙමු....sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජයරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dushan Tharuka
Niyamai...Thanks...Jaya wewa !!!
Aravinda Munasingha
thank you saho
Shashmithakausith
Ela wdak broh. Tnx very much 4 the subs.
MAALnath
Thanks .................good luck ...................
sunanda shanth
thanks
Anonymous
Thanks for the whole season subs
Dewadithya
Thanks for Sub!
Sandaru Nimsara
Thanks❤️
Advertisement



thank uuuuuu saho budu saranai jaya wewa ikmanta sub dunna again thanks