ඔන්න ඉතින් අපි දැන් කතාවේ කොටස් 15ක් බැලුවා. ගොඩක් ලස්සන කතාවක් නේද? ඉතින් කළින් වගේම මුල පොඩ්ඩක් මතක් කරගෙන යමු. ජිආ ගේ අයියාගේ දුවටත් ඇලජික් එකක් හැදෙනවා. ඉතින් එයාට බෙහෙත් ගන්න ජි ආ එක්ක යන්නේ මින් ක්යුට බෙහෙත් දෙන ඩොක්ටර් ළඟටමයි. ඉතින් ජි ආ මේ ඩොක්ටර් ගෙන් අහනවා මනුස්සයන් ආසාත්මික වෙන කට්ටිය ග…

ඔන්න ඉතින් අපි දැන් කතාවේ කොටස් 15ක් බැලුවා. ගොඩක් ලස්සන කතාවක් නේද? ඉතින් කළින් වගේම මුල පොඩ්ඩක් මතක් කරගෙන යමු. ජිආ ගේ අයියාගේ දුවටත් ඇලජික් එකක් හැදෙනවා. ඉතින් එයාට බෙහෙත් ගන්න ජි ආ එක්ක යන්නේ මින් ක්යුට බෙහෙත් දෙන ඩොක්ටර් ළඟටමයි. ඉතින් ජි ආ මේ ඩොක්ටර් ගෙන් අහනවා මනුස්සයන් ආසාත්මික වෙන කට්ටිය ගැන. ඉතින් ඩොක්ටර් ඔහු දන්නා කරුණු සියල්ලම කියනවා. දැන් ඇයට තේරෙනවා මින් ක්යුට තියෙන්නේ මේ වගේ දෙයක්ද කියලා. ඉතින් දුවට බෙහෙත් ගත්තට පස්සේ එයා කෙළින්ම යාළුවගේ කැෆේ එකටයි යන්නේ. ඔවුන් කතා කරමින් ඉන්න අතරේ ජි ආ වෙළඳසැලට යනවා. කොතරම් අහම්බයක්ද? මින් ක්යුත් එතනට එන්නේ ඇය යනවා බලන් හිටියා වගේ. මින් ක්යු එන්නේ සුන් හයි හම්බවෙන්න. එතැනදී ඔහු ජි ආ ගේ දුවත් සමඟ කතා කරනවා.
ඉතින් මේ කොටසේදී වෙන්නේ, මින් ක්යු ගිය ගමන්ම ජිආ ආපහු එනවා. ඇගේ යාළුවා පුදුම වෙනවා ඔවුන් දෙදෙනාගේ පැමිණීම ගැන. මේ අතර මින් ක්යුගේ පරම හතුරන් ලෙස හඳුන්වන හ්වන්ග් ඩු වන් සැලසුම් කරන්නේ තමන් මින් ක්යුගේ පියා මැරීමට සැලසුම් කිරීම පිළිබඳව පටිගත වූ රෙකෝඩරය සොයා ගැනීමටයි. එය තිබෙන පුද්ගලයාව හමු වීමට ඔවුන් උත්සහ කළත් එය සාර්ථක වෙන්නේ නැහැ. කෙසේ හෝ ඔවුන්ගේ අධිෂ්ඨානය මින් ක්යු සභාපති තනතුරෙන් ඉවත් කිරීමයි. මින් ක්යුට මොවුන්ගේ කෘරත්වය පරාජය කළ හැකි වේවිද? ජෝ ජි ආ ගේ නව නිපැයුම්කරුවන්ගේ තරගය නිසා ඇය එහි ගියොත් ඇගේ අයියා ඇයව හඳුනා ගනීවිද? ඒ වගේම මේ කොටසින් ජෝ ජි ආ ගේ පරණ පෙම්වතා වූ ඩොක්ටර් ග්යොන් සමඟ වූ ඇගේ අතීත කතාවත් දැක්වෙනවා.
එහෙනම් ඊළඟ කොටසින් නැවත හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
4,748 downloadsDownload Im-Not-a-Robot-E16.zip19 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/IMG_3164.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සොනාලි තාරිකා
Subtitles
13 comments
geeganagamage
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි අක්කේ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයDanushka adikari
Thanks! subtitle එකට 17ඉක්මනින් දෙන්න.
Chami.S
Thanks..
Good Luck..uvi
බොහොම ස්තුති
sasinduweerasinghe
thanks.......
Udara Damith Dissanayaka
බොහොම ස්තුති
හමුවෙමු.කොටසින් ඊළඟNuwan
සබ් එකට බොහොම ස්තුතියි නංගො.ඉතුරු ටිකත් ඉක්මනින්ම දෙමු..
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
TharakaWAS
ela.sub 1kata Thanks nangi.
kanchana777
ko e15 page eka nane!!!!!!!!!!!!!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Advertisement
![I’m Not a Robot AKA Roboti Aniya (2017) [EP 16] Sinhala Subtitles | ආජී 3![සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/04/i-am-not-a-robot.jpg)


ගොඩාක් ලස්සනයි දෙනකම් බලාගෙන හිටියේ බොහොම ස්තුතියි.