පහුගිය කොටස මුලින්ම මතක් කරගමු. දැන් මින් ක්යු ඩොක්ටර් හොන්ග් ගේ උපදෙස් අනුව ආජී 3 රීසෙට් කරන්නයි ලෑස්ති වෙන්නේ. ඒ නිසා ඊට කළින් මින් ක්යුට ඇත්ත කියන්න ඕනේ කියලා ඩොක්ටර් හොන්ග් ජිආ දෙන්නම හිතාගන්නවා. ඉතින් උදෙන්ම එයාලා ඒ ගැන කියන්න යනකොට මේ ගැන ආරංචි වුණ ඩොක්ටර් ඔහ් ගොඩක් බයට පත් වෙනවා. ඇයි එතරම්…

පහුගිය කොටස මුලින්ම මතක් කරගමු. දැන් මින් ක්යු ඩොක්ටර් හොන්ග් ගේ උපදෙස් අනුව ආජී 3 රීසෙට් කරන්නයි ලෑස්ති වෙන්නේ. ඒ නිසා ඊට කළින් මින් ක්යුට ඇත්ත කියන්න ඕනේ කියලා ඩොක්ටර් හොන්ග් ජිආ දෙන්නම හිතාගන්නවා. ඉතින් උදෙන්ම එයාලා ඒ ගැන කියන්න යනකොට මේ ගැන ආරංචි වුණ ඩොක්ටර් ඔහ් ගොඩක් බයට පත් වෙනවා. ඇයි එතරම් බයට පත් වෙන්නේ? ඔහුට එංගලන්තයේදී හමුවුණ මනුෂ්‍ය ආසාත්මිකතාවය තිබෙන රෝගියාගේ විශ්වාසවන්තම තැනැත්තිය ඔහුට වංචා කළ නිසා නැවත රෝග ලක්ෂණ මතු වෙලා ඔහු මිය ගිහින්. ඒ නිසා ඩොක්ටර් ඔහ් ජි ආ ට සහ හොන්ග්ට, මින් ක්යුට ඇත්ත හෙළි කරන්න දෙන්නේ නැහැ. ඒ නිසා රීසෙට් කරන අවසාන දවසෙත් පුරුදු පරිදිම ජි ආ ආයෙමත් මින් ක්යුගේ ගෙදරට යනවා. මින් ක්යු ඔහුට කියන්න තියන හැමදේම ඇයට පවසලා ඔහුගේ ආදරයේ සංකේතයක් වශයෙන් ආජී 3 ට තමන්ගේ මාලය ලබා දෙනවා. ඉන් පසු ආජී 3 ව රීසෙට් කරනවා.
ඉතින් එතනින් පසුව වෙන්නේ මොනවද කියලා දැනගන්න ඔයාලා ගොඩක් ආසාවෙන් ඇත්තේ. මේ කොටසේදී වෙන්නේ මින් ක්යු තමන්ගේ හොඳම යහළුවා වගේම තමන් ආදරේ කරපු ආජී 3 නැති වීම නිසා එය අමතක වෙන්න ගොඩක් වැඩ වල යෙදෙන එක. ඔහු ගොඩක් කාලෙකට පස්සේ රැකියා ස්ථානයට යනවා. කළින් දැනුම් නොදී ආව නිසා සියළුම සේවකයන් ඔහු දුටු විගස බය වෙලා පැනලා යනවා. ඒ වගේම එතැනදී ඔහුට හාස්‍යජනක සිදුවීම් වලටත් මුහුණ දෙන්න වෙනවා. ඉතින් මේ කොටසත් ගොඩක් ලස්සනයි. අනිවාර්යයෙන්ම මේ කතාව රසවිඳින්න කියලා ආරාධනා කරනවා කළින් වගේම. මින් ක්යු සතුටින් ඉන්න උත්සහ කළත් ජි ආ ට මෙය කොහොම දැනෙයිද?
එහෙනම් කතාව බලලාම දැනගනිමු
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
(උපසිරැසි දෝෂය නිරාකරණය කරන ලදී)
4,847 downloadsDownload Im-Not-a-Robot-E19-1.zip15 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/IMG_3164.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සොනාලි තාරිකා
Subtitles
33 comments
Chami.S
pushpa sameera
sub එකට bohoma ස්තුතියි nango.ep 18 sab aka ep19 hariyanawada nango....
geeganagamage
නංගි ඔයා 19 වෙනි කොටස වෙනුවට දිලා තියෙන්නේ 18 වෙනි කොටස
Prabod Nandasiri
18 sub ek aye dila thiyenne...
sasinduweerasinghe
18 sub eka deela thiyenne
Randika Madushani
Nangi 18 sub akamai dala thiyenne..
ntg wijerathna
OOOoooo No
jbatm1990
thank u soo much....
kasun chamara
sub waradii
Danushka adikari
18 subtitle එක දීලා තියෙන්නේ . 19 දෙන්න.
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
dskumara
thank uuu
colabage
waradi sub thiyenne sis
tcnissanka
19 sup dennoo
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ravija randinu
Aieoo aeth wena ekak dila.ane ikmnta 19 eka denko....
Anujaya chathuranga
thmath 18 thiyenne bro
rawidu
Aneeeeeee 19weni sub ek dennkoooooo
Randika Madushani
TharakaWAS
Thanks dear..
TharakaWAS
meke video file 1ka dowanload kara gnne kohenda?
smlahiru
hafooi thamath 18 sub ekamaneeeee akkiyooooooooo..............
rihanakash521
19 ya naddoooo
udp
19 sub eka naddooo
rawidu
19weni sub ek dennkoooooooooooooooooo
සිසිල ප්‍රසාද්
උපසිරැසි දෝෂය නිරාකරණය කරන ලදී
geeganagamage
බොහොම ස්තුතියි
TharakaWAS
meke video 1ka gnna vidiyak kiynna.any one.
kanchana777
"index of i'm not robot" kiyla google search krnna.
Randika Madushani
ehema nattam ucbrowser aken download karann puluwan
kanchana777
"index of i'm not robot" kiyla search krnna.
Dinuka Madushan
Me Sub eka ganna bene
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![I’m Not a Robot AKA Roboti Aniya (2017) [EP 19] Sinhala Subtitles | ආජී 3![සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/04/i-am-not-a-robot.jpg)


Thanks..
Good Luck..