හ්වන්ග් යූ චුල් කොපමණ උත්සහ කළත් ආජී 3 ගේ දත්ත මංකොල්ල කන්න, එය එතරම් සාර්ථක වෙන්නේ නැහැ. ඒ වෙනුවට ප්‍රති ආරක්ෂාව පරීක්ෂණ කණ්ඩායම යොදාගන්නවා. දත්ත තවමත් සුරක්ෂිතයි. මේ අතර ජි ආ පසුපසින් පැමිණි මින් ක්යු ඇය වැඩ කරමින් සිටින අතරතුර එතනට එනවා. ජි ආ පුදුම වුණත් ඇයට කිරීමට කිසිවක් ඉතුරු වන්නේ නැහැ. නමුත…

හ්වන්ග් යූ චුල් කොපමණ උත්සහ කළත් ආජී 3 ගේ දත්ත මංකොල්ල කන්න, එය එතරම් සාර්ථක වෙන්නේ නැහැ. ඒ වෙනුවට ප්‍රති ආරක්ෂාව පරීක්ෂණ කණ්ඩායම යොදාගන්නවා. දත්ත තවමත් සුරක්ෂිතයි. මේ අතර ජි ආ පසුපසින් පැමිණි මින් ක්යු ඇය වැඩ කරමින් සිටින අතරතුර එතනට එනවා. ජි ආ පුදුම වුණත් ඇයට කිරීමට කිසිවක් ඉතුරු වන්නේ නැහැ. නමුත් ඇය ඔහුට හසු නොවී ඉන්න තරම් ප්‍රවේශම් වෙනවා. ඇය ඩොක්ටර් ග්යොන් ට කතා කළත් ඔහුට ඇය සමඟ කතා කිරීමට ලැබෙන්නේ නැහැ. ඉතින් තමන්ගේ යාළුවට කතා කිරීමෙන් පසු ජි ආ මින් ක්යු සමඟ කතා කරනවා. ඔහු ජි ආට කුමක් කියාවිද? ඔහුගේ කතාව කොතනින් පටන් ගනීවිද? ජි ආ එයට කුමන අන්දමේ ප්‍රතිචාරයක් දක්වයිද? කෙසේ හෝ මින් ක්යු අවසානයේ ඒ භයානක සත්‍යය දැනගනීවිද?
ඔහු කියන්නේ ජි ආ ඔහුගේ හොඳම මිතුරියට බොහෝ සමාන බවයි. ඒ වගේම තමා ඇයට කතා කළේ ආජී 3 ලෙස බවත් ඔහු කියනවා. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා ජිආ තමන්ට ඩොක්ටර් හොන්ග් කියූ පරිදි තමන් ආජී 3 ගේ නිරූපිකාව ලෙස යොදාගත් කාන්තාව බව පවසනවා. ජි ආ දිගින් දිගටම මින් ක්යුව එතනින් යැවීමට උත්සහ කළත් ඔහු කෙසේ හෝ උත්සහ කරන්නේ ඇය සමඟ ඉන්නයි. ඒ ඔහුට තිබෙන කුතුහලය නිසයි. මේ අතර ජි ආ ගේ පණිවිඩය දකින ඩොක්ටර් හොන්ග් ඇයව ආරක්ෂා කරගැනීම සඳහා වගේම මින් ක්යුගේ යහපත උදෙසා ඔහු නැවත රැගෙන එන්න ජේජු දූපතට යනවා. කොපමණ උත්සහ කළත් අවසානයේ ජි ආට සිද්ධ වෙනවා මින් ක්යුට තම අවන්හලේ ආහාර සහ නවාතැන් ලබාදීමට. ජි ආ දැන් වැඩ කරන්නේ ඇගේ අයියා විවාහ වී සිටින තමාගේ හොඳම යෙහෙළියගේ මව සමඟයි. ඉතින් ජි ආ ගේ නම හොන්ග් ජූ ලෙස මින් ක්යු වරදවා වටහා ගන්නවා.
ඉතින් ජි ආට කිම් මින් ක්යු වෙනුවෙන් තව කොපමණක් බොරු කීමට සිදුවෙයිද?
තවත් උපසිරැසියකින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
4,038 downloadsDownload Im-Not-a-Robot-E22.zip17 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/IMG_3164.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සොනාලි තාරිකා
Subtitles
16 comments
sam fisherr
Chami.S
Thanks..
Good Luck..Shiromal
Superb..
Thanks for sub..
Good Luck..Danushka adikari
Thanks for subtitle. සුපිරි...
dagi1
niyemaiiii tankzzz
ithuru tikath ikmanata damuTharakaWAS
Thanks for sub
Udara Damith Dissanayaka
.........නැවත හමුවෙමු.........
Sajiya99
Kalin epi eke 22th thibba
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
pubuduchamara
Thanks siste
dskumara
thank u,,,,,
sasala
thanks sub ekata. siyalu yahapathakma veva
sasala
thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![I’m Not a Robot AKA Roboti Aniya (2017) [EP 22] Sinhala Subtitles | ආජී 3![සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/04/i-am-not-a-robot.jpg)


The good doctur serias එක පුලුවන්නම් දෙන්න බලන්න.ස්තුති