ඔයාලට මතකයිනේ කළින් කොටස අවසානයේදී මින් ක්යු ජි ආට තමන් ආජී 3 ගැන හිතන විදිහ, ඇයව මුලින්ම හමු වුණ විදිහ, ඇය කරපු දේවල්, ඇය සමඟ ඔහු කරපු දේවල් හැම එකක්ම කිව්වා. ඔහුගේ ඒ කතාව අහගෙන ඉන්න ජි ආටත් නොදැනීම කඳුළු ආවා. තමන්ගේ කතාව කිව්වට පස්සේ මින් ක්යු ජි ආගේ විස්තර අහනවා. ඇයත් ඇගේ සාමාන්‍ය […]

ඔයාලට මතකයිනේ කළින් කොටස අවසානයේදී මින් ක්යු ජි ආට තමන් ආජී 3 ගැන හිතන විදිහ, ඇයව මුලින්ම හමු වුණ විදිහ, ඇය කරපු දේවල්, ඇය සමඟ ඔහු කරපු දේවල් හැම එකක්ම කිව්වා. ඔහුගේ ඒ කතාව අහගෙන ඉන්න ජි ආටත් නොදැනීම කඳුළු ආවා. තමන්ගේ කතාව කිව්වට පස්සේ මින් ක්යු ජි ආගේ විස්තර අහනවා. ඇයත් ඇගේ සාමාන්‍ය විස්තරය ඔහුට කියනවා. මින් ක්යු ජි ආට තමන්ගේ මිතුරියක් වීමට ආරාධනා කළත් ජි ආ එයට කැමති වෙන්නේ නැහැ. නමුත් ඔහුට මින් ක්යු ගැන විශාල කණගාටුවක් ඇති වෙනවා. නමුත් ඇයට ඩොක්ටර් ඔහ්ගේ උපදෙස් අනුගමනය කරන්න වෙන නිසා ඔහුට හිතේ හැටියට තම අදහස කියාගන්න ලැබෙන්නේ නැහැ. මින් ක්යුටත් තිබෙන්නේ කුතුහලයක්. තමා මෙතෙක් දැක නැති ආජී 3 ගේ මනුෂ්‍ය ක්‍රියාකාරකම් ජි ආ කරනු දැකීම ඔහුට ලොකු සතුටක් ඇති කරනවා.
ඉතින් පහුවදා උදේ වෙනකම් ඔවුන්ට ඒ ගබඩාව ඇතුලේ ඉන්න සිද්ධ වෙනවා. මේ අතර යූ චුල් ට ආජී 3 ගෙන් ලීක් වුණ මින් ක්යුගේ රහස් ලිපියක් ලැබෙනවා. ඒ තුළ තිබෙන්නේ වීඩියෝවක්. නමුත් ඒ වීඩියෝව ඔහු එතරම් වැදගත්කමකින් බලන්නේ නැහැ මොකද ඔහු හිතන්නේ ඒ තුළින් ඔහුගේ සාමාන්‍ය ජීවිතය දක්වෙනවා කියලයී. ඩොක්ටර් හ්යෝන්ග් මින් ක්යුව ආපහු අරගෙන යන්න ජේජු දූපතට ළඟා වෙනවා. ඉතින් මින් ක්යුත් සූදානම් වෙලා ඇගෙන් සමුගෙන යන්න හදද්දිම විශාල පිරිසක් ඒ අවන්හලට එනවා. දැන් ජි ආට කරගන්න කිසිම දෙයක් නැහැ. මොකද අවන්හලේ නැන්දාත් ලෙඩෙකු බලන්න පිටත් වෙලා යන නිසා. ඇය මේ විශාල පිරිස දිහා බලාගෙන කල්පනා කරද්දීම මින් ක්යු ඇයට උපකාර කිරීමට ඉදිරිපත් වෙනවා. ඔහු තමා දන්නා ආකාරයට ආහාර සකස් කරනවා.
ඉතින් මේ කොටසත් ගොඩක් ලස්සනයි. ඔයාලත් බලන්නකෝ. එහෙනම් අපි ඊළඟ කොටසින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
4,132 downloadsDownload Im-Not-a-Robot-E24.zip16 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/IMG_3164.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සොනාලි තාරිකා
Subtitles
12 comments
geeganagamage
Chami.S
Thanks..
Good Luck..Sanjeewa2010
thnxxxxxxxxxxxxx
Udara Damith Dissanayaka
ස්තුතියි
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
sasala
thanks
uvi
බොහොම ස්තුතියි
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයTharakaWAS
Thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nuwan_lakmal_thilakasiri
thanks all
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Advertisement
![I’m Not a Robot AKA Roboti Aniya (2017) [EP 24] Sinhala Subtitles | ආජී 3![සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/04/i-am-not-a-robot.jpg)


බොහොම ස්තුතියි