පාසල් ප්‍රේමයක් ගැන නිර්මාණය වුණු immature වෙබ් කතාමාලාවේ අවසානයටත් ටිකෙන් ටික ළංවෙලා. අද හතරවන කතාංගයට පස්සේ තව එක කතාංගයයි! පහුගිය එපියෙන් වුණු සිද්ධි මතක ඇතිනේ.. එනිසා කෙලින්ම අද කතා සාරාංශයට බහින්නම්. දෘව්, කබීර් හා සුසූ.. මේ තුන්දෙනා කළොත් කරන්නේ පිස්සු වැඩක් කියලා කට්ටිය හොඳට දන්නවනේ. එපි තුන…

පාසල් ප්‍රේමයක් ගැන නිර්මාණය වුණු immature වෙබ් කතාමාලාවේ අවසානයටත් ටිකෙන් ටික ළංවෙලා. අද හතරවන කතාංගයට පස්සේ තව එක කතාංගයයි! පහුගිය එපියෙන් වුණු සිද්ධි මතක ඇතිනේ.. එනිසා කෙලින්ම අද කතා සාරාංශයට බහින්නම්.
දෘව්, කබීර් හා සුසූ..
මේ තුන්දෙනා කළොත් කරන්නේ පිස්සු වැඩක් කියලා කට්ටිය හොඳට දන්නවනේ. එපි තුනක් පුරාවටම මේ පිස්සු වැඩ කන්දරාව දැකගන්න පුලුවන් වුණානේ. හැබැයි අද කතාංගයේ මුල කොටස පොඩ්ඩක් සීරියස් වෙන්න ගන්නේ මේ තුන්දෙනාගේ පිස්සු වැඩ තොගේ ඉවසගන්න බැරි වුණු උප-විදුහල්පතිගේ තර්ජනයත් එක්කමයි.
තව සතියකින් තියෙන වාර විභාගෙන් ලැබෙන ලකුණු අඩු නම් මේ තුන්දෙනාව විද්‍යා අංශයෙන් වාණිජ අංශයට මාරු කරනවා කියලා ඔහු තර්ජනය කරනවා. ඒ තර්ජනේට බය වුණු මේ තුන්කට්ටුව මීට කලින් කිසිම දවසක නොකරපු දෙයක් කරන්න ලෑස්ති වෙනවා.
“ මහන්සි වෙලා පාඩම් කරන්න පටන් ගන්නවා! “
මොකද වාණිජ අංශයට යන්න සිද්ධ වුණාම චවීවත් අතහරින්න සිද්ධ වෙනවනේ. හැබැයි ඉතින් කොච්චර ට්‍රයි කළත් පාඩම් කරනෙක හරි යන්නෙම නැහැ. අන්න ඒ වගේ වෙලාවක තමා, දෙයියෝ බැලුවා වගේ චවී උදව්වට එන්නේ..!
සුසූව බිල්ලට දීලා කබීර්ගේ කපටි උපායකින් චවීව නම්මගන්න මේ ට්‍රිබල, එයා එක්ක පාඩම් වැඩ කටයුතු කරන්න පටන් ගන්නවා. මේ නිසා දෘව් හා චවී ගොඩක් සමීප වෙනවා.
ඔතනින් එහාට මන් කතාව කියන්නේ නැහැ. උප විදුහල්පති නිසා දෘව්ට සිද්ධ වෙන නස්පැත්ති වගේම ඒවයින් ගොඩ එන්න විභාගය මැද්දේ චවී කරන උපකාරත් බලන්නකෝ එහෙනම්. අවසන් කොටස සමඟින් හමුවෙමු.
මතක ඇතිව කතාමාලාවේ හොඳ නරක කොටාගෙන යන්නත් අමතක කරන්න එපා…
ආහ්, තව පොඩ්ඩෙන් අමතක වෙනවා. අද කතාංගයට IMDb අගය 9.3ක් ලැබිලා තියෙනෝ.

![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
4,043 downloadsDownload imMATURE-S01E04.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කවිනු වීරක්කොඩි ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-25
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිනු වීරක්කොඩි
Subtitles
24 comments
MAALnath
කවිශල් රසින්ත (කවී)
බොහොම ස්තූතියි මලයා සබ් එකට... ජය වේවා...!!!
Stranger
thanks
geeganagamage
බොහොම ස්තුතියි සුපිරි කියන්න වචන නැහැ .
Dulangamanusha
Thanks
anthimaya
Thanks. Keep up the good work :-)
lahirusasanka
Balapu Supirima hindi web series 1k...... thawa episodes thibbanm kiyala hithenawa etharam supiri... thank you brother
Ayesh Prashan
Thank You
rehani
thank you..
සසිඳු කවීශ ගමපතිරණ
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ!
අන්තිම එපියත් පුළුවන් ඉක්මණින් දෙන්න සහෝ!Sadeepa2001
Thanks for the sub
DAVIN
ado patta bn meka. tawa me wage ewwa tynwa nm diyan....
Ubata Jaya Kollo..... <3kausn
supiri me katwanm. me wagema tv serias ekak tiyanwa young sheldon kiyala ekath sub dunna nam maru.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
darkbs
ඊළඟ EPI යේ Sub ඉක්මනට ඕනේ
Kavi2204
Sub ekata thankx bn. Anith ekatath ikmanata diyan.
Kavinda Athukorala
අඩෝ බන් අන්තිම එකත් ඉක්මනට දාපන්කෝ පට්ට ඈ සබ් එකත් නියමටම තියෙනවා
pradeep hashan
sub ekata thanks
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ .....!
Sohan Jayasooriya
තෑන්ක්ස් සබ් එකට
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Mano
Godak Sthuthi..Jaya wewa!
sahangayantha
Thanks a lot saho sub ekata
Ravindra
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Thanks ..................good luck ........................