Watch Trailer

Cobra Kai (2018-) [S02 : E09] Sinhala Subtitles | මිතුරු සාදය හා පෙම්හමුව [සිංහල උපසිරැසි සමඟ]

පෙර කොටසින් ඩැනියෙල් එක්ක ඇමෑන්ඩා තරහ වෙලා හිටිය නිසා එයා හුගක් දුකෙන් හිටියෙ. ඇමෑන්ඩාව යාලු කරගන්න සෑහෙන දේවල් කලා. ඒත් කතාවේ අවසානයෙ මීට වසර ගානකට කලින් වෙච්ච සිදුවීමක් ආපහු ඒ විදිහට යම්තාක් දුරකට සිද්ද කරලා තමයි ඩැනියෙල් කොහොමහරි ඇමෑන්ඩාව යාලු කරගත්තෙ. ඒවගේම මිගෙල් එදා සෑම්ගෙ ගෙදර ගෙනත් දීපු මිස…

පෙර කොටසින්

ඩැනියෙල් එක්ක ඇමෑන්ඩා තරහ වෙලා හිටිය නිසා එයා හුගක් දුකෙන් හිටියෙ. ඇමෑන්ඩාව යාලු කරගන්න සෑහෙන දේවල් කලා. ඒත් කතාවේ අවසානයෙ මීට වසර ගානකට කලින් වෙච්ච සිදුවීමක් ආපහු ඒ විදිහට යම්තාක් දුරකට සිද්ද කරලා තමයි ඩැනියෙල් කොහොමහරි ඇමෑන්ඩාව යාලු කරගත්තෙ. ඒවගේම මිගෙල් එදා සෑම්ගෙ ගෙදර ගෙනත් දීපු මිස්ටර්.මියාගීගෙ ගෞරවාන්විතයෙ පදක්කම මියාගී-ඩෝජෝ එකේ තියෙන ගලක් උඩ තිබිලා හම්බුණා. ක්‍රීස්ව කෝබ්‍රා කායි එකෙන් එලෙව්වට පස්සෙ ජොනී එයාගෙ ළමයින්ට හුගක් හොද පාඩම් කියා දෙන්න උත්සහ කලා. ජොනී කියන්නේ තනිකඩ කෙනෙක් නිසා මිගෙල් එයාට ඩේට් ඇප් එකකින් ඔන්ලයින් කෙල්ලෙක්ව සෙට් කරගෙන මුණගැහෙන්න යන්න හදලා දුන්නා. ඒත් ඉතින් ජොනීගෙ හිත ගිහින් තිබුනේ මිගෙල්ගෙ අම්මට. රොබීට හා සෑම් දෙන්නට තනියෙන් කාලෙ ගත කරන්න ඕන නිසා මේ දෙන්නා එක්තරා තැනකට ගියා විනෝද වෙන්න කියලා හිතාගෙන. හැබැයි මේ තැන තමයි ටෝරී වැඩ කලෙත්. එතනට මිගෙල් එහෙමත් ඇවිත් මේ දෙගොල්ලො අතරේ ප්‍රශ්න ඇතිවෙලා හිත් අමනාපකම් පවා ඇති වුණා.

අද කොටසින්

නවවැනි කොටස වැඩිමහල් අයට වගේම ළමයින්ට විදිහට කොටස් දෙකකට බෙදිලා තියෙන්නෙ. ජොනී මිගෙල්ගෙ අම්මා, ඒ කිව්වේ කා(ර්)මන් එක්කලා පෙම් හමුවකට යනවා. මෙතනටම තමයි ඩැනියෙල් වගේම ඇමෑන්ඩා එන්නෙත්. මූන්ගෙ දෙමව්පියන් ටවුමෙන් පිට ගිහින් ඉන්න නිසා එයා සෑම්ට වගේම මියාගී-ඩෝජෝ එකේ අයට පාටියකට එන්න කියනවා. මේ පාටියටම කෝබ්‍රා කායි එකේ අයත් එනවා. මොකද වෙන්නේ කියලා බලලම ඉන්නකො.

අවසන් කොටසින් මුණගැහෙමු. ජය!!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 


 

     

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

11,079 downloadsDownload Cobra-Kai-2018-S02-E09.zip23 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

චාමර සම්පත්

Subtitles

11,079 downloadsDownload Subtitles23 KB

15 comments

  1. Stranger

    thanks

  2. chanux_roxx

    මන්නම් සීසන් එකම බලල ඉවරයි.පට්ට සීසන් එකක්.හැබැයි අවසානෙ තමා!!!!! මෙකෙ සීසන් 3 එනකන් බලන් ඉන්නෙ හරියට ඇවේන්ජර්ස් infinity war ඉවර වෙලා එන්ඩ්ගේම් එනකන් බලන් හිටිය වගේ.FEEL SORRY ABOUT MIGUEL!!!

  3. MAALnath

    Thanks ......................good luck ..........................

  4. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බ්රෝ සබ් එකට

  5. Bokka98

    thnaks Bro last epiyath ikmanatama dnna

  6. Thilina Jayarathna

    ammoooo thx ahhhh deiyo dakka vage me tika dakka kiynne . youtube la kiyla tynva neda season 3 ekak enva kiyla .

  7. Thamanna

    එල

  8. dx12

    thanks bro

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Eranda Malith 2.0

    ස්තූතියි සබ් එකට

  11. Abhi100

    Sub ekata thanks

  12. Gayan ranga

    සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...

  13. Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  14. Binuka Mihiran

    උපසිරැසියට බොහොම ස්තූතියි Good Luck.... ❤️️❤️️❤️️

  15. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️