Watch Trailer

Cobra Kai (2018-) [S02 : E10] Sinhala Subtitles | විශාල බලපෑමක් ඇතිකල සටන. [සිංහල උපසිරැසි සමඟ]

ඩැනියෙල් එයාගෙ බිරිද, ඇමෑන්ඩාව ආයෙ යාලු කරගන්න තමයි රෑ කෑමකට එක්කන් ගියෙ. ඒ යද්දී එයාලා ගිය තැනම ජොනී එක්කන් ඇවිත් තිබුනා කා(ර්)මන්ව. ඒ කිව්වේ මිගෙල්ගේ අම්මව. මේ දෙන්නත් පෙම් හමුවක හිටියෙ. හිතුවේ නම් මේ දෙගොල්ලො රණ්ඩු කරගෙන මොකක් හරි වින්නැහියක් වෙයි කියලා. ඒත් නොහිතපු විදිහට ඩැනියෙල් වගේම ජොනී දෙන…

ඩැනියෙල් එයාගෙ බිරිද, ඇමෑන්ඩාව ආයෙ යාලු කරගන්න තමයි රෑ කෑමකට එක්කන් ගියෙ. ඒ යද්දී එයාලා ගිය තැනම ජොනී එක්කන් ඇවිත් තිබුනා කා(ර්)මන්ව. ඒ කිව්වේ මිගෙල්ගේ අම්මව. මේ දෙන්නත් පෙම් හමුවක හිටියෙ. හිතුවේ නම් මේ දෙගොල්ලො රණ්ඩු කරගෙන මොකක් හරි වින්නැහියක් වෙයි කියලා. ඒත් නොහිතපු විදිහට ඩැනියෙල් වගේම ජොනී දෙන්නා ආපහු යාලුවො වෙලා හුගක් සුහද උනා. මතකනේ මුල් සීසන් එකේදී ජොනීගෙ කාර් එක ඩැනිගෙ යාලුවා ගිනි තියලා විනාශ කලාම ඩැනි තමන්ගේ කාර් සේල් එකෙන් කාර් එකක් දුන්නා කලින් විනාශ වෙච්ච කාර් එකට හරියන්න? පස්සෙ මේ දෙන්නා පරික්ෂා කිරීමේ වටයක් ගියා කාර් එකේ තත්වේ පරික්ෂා කරන්න. එහෙම ගියපු මේ දෙන්නා හුගක් සුහද වුනා. හැබැයි අවසානයේදී රොබී ඩැනි එක්කලා ඉන්නවා දැකලා තමයි ඩැනි වගේම ජොනී දෙන්නා ආපහු තරහ වෙන්න හේතුවක් වුණේ. අන්න ඒ ටිකම තමයි මේ වතාවෙත් වුනේ වෙනස් විදිහට.

මේ අය පෙම්හමුවක ඉද්දි මේ අයගෙ ළමයි හිටියෙ මූන් සාදයක. ගිම්හාන කාල නිවාඩුවේ අන්තිම හරිය ගත වෙන කාලෙ, මේ අයගේ උසස් පාසල් ආයෙ පටන් ගන්න ලං වෙලා තිබුණු කාලෙක මේ දේවල් වුනෙත්. බලාපොරොත්තු වුනේ හැමදේම පැත්තකට කරලා දාලා පරණ කෝන්තර අමතක කරලා, රණ්ඩු ඇති කරගන්නෙ නැතුව යාලුවො විදිහට ඉන්නවා දකින්නයි මූන්ට ඕන වුනේ. හැබැයි ඉතින් මේ අය හැසිරුනේ වෛරක්කාරයෝ විදිහටයි. සෑහෙන ප්‍රශ්න ඇති වුනා. මේ අතරේ බීලා වෙරි ගාතෙ හිටිය සෑම් මිගෙල්ව සිපගත්තා. මේ දේවල් සිද්දවෙනවා බලාගෙන හිටිය ටෝරීගෙන් ප්‍රශ්න මතුවෙන විදිහ අද අවසන් කොටසින් දකින්න ලැබෙයි.

එහෙනම් ඉතින් ඔන්න Cobra Kai දෙවැනි කතාසමයත් මේ විදිහට නිමාවට පත්වෙනවා. මුල් කතාසමය තරම්වත් මේ වතාවේ අපිට බාගත කිරීම්, කමෙන්ට් තිබුනේ නැහැ. සමහරවිට හුග දෙනෙක් මේ වෙද්දී මේ කතාව බලලා ඉවර ඇති. ඒකට කමක් නැහැ. හැබැයි ඉතින් මේ වතාවෙත් අපි එක්කලා කතාව බලන්න එකතු වුන හැම කෙනෙක්ටම හුගක් ස්තුතියි. විශේෂයෙන්ම උපසිරැසි ගන්වන්න සහභාගී වුනු රවිදු, නවෝදනී වගේම උදයංග කියන අපේ තුන්දෙනාවත් මතක් කරන්නම ඕන.

එහෙනම් ඉතින් නැවත වතාවක් තෙවැනි කතාසමයත් එක්කලා 2020 වසරේදී මුණගැහෙමු! ජය!!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 


 

     

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

11,787 downloadsDownload Cobra-Kai-2018-S02-E10.zip19 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

චාමර සම්පත්

Subtitles

11,787 downloadsDownload Subtitles19 KB

67 comments

  1. Hashan M. Priyadarshana

    Bohoma sthuthi bro Cobra Kai Season 02 serama episodewalata sub dunnata.... Season 03 awama ewatath sub denna bro..
    Jaya wewa.!

  2. සසිඳු කවීශ ගමපතිරණ

    සීසන් 2 සබ්ස් ඉකමණින් ලබා දුන්න එකට ගොඩක් ස්තූතියි සහෝ!
    සීසන් 3 එකෙන් 2020 දි හමුවෙමු.

  3. සසිඳු කවීශ ගමපතිරණ

    උපසිරැසි ඉකමණින් ලබා දුන්න එකට ගොඩක් ස්තූතියි සහෝ!
    සීසන් 3 එකෙන් 2020 දි හමුවෙමු.

  4. MAALnath

    Thanks .................good luck .....................................

  5. Lahiru Kekulandara

    subs valata thanks lot.

  6. Ravindu Nimsara

    Thanks for sub.... Good Luck....!!!

  7. Isuru_heshan

    තෑන්ක්ස් සබ් එකට.Good luck...

  8. tharushanpvt

    THank u machao

  9. Chamil Mihiran

    sub ekata thanx

  10. Mister_X

    බොහෝම ස්තූතීයි මචන් සබට.

  11. kavini99

    සිංහල උපසිරැසියට ස්තූතියි

  12. Cavil

    මේවෙගේ සීරීස් එකකට සබ් දුන්න එකට බොහොම ස්තුතිවන්ත වෙනවා.
    ජය වේවා බයිස්කෝප් ටීම් එකට.

  13. Stranger

    thanks

  14. chanux_roxx

    අපෝ සීසන් 3 එන්නෙ 2020 ද? එච්චර කල් ඉවසන් ඉන්න බැරියෝ!

  15. isuruchamath56

    ස්තුතියි උපසිරැස වලට, සබ් එන්න කලින්ම බැලුව මේක.. අවුලක් නෑ ආයේ බලනවා සීසන් 3 එන කාලෙට සබ් එක්කම :) :)

  16. Thamanna

    එලම

  17. maduwantha99

    Patta kathawa cobra kai S3 aapuwaamath apita ikmanata sub eka denna kiyla illanawa. Sub eka dunna baiscop ekata thank you

  18. Pasindu_Amanda

    බොහොම ස්තූතියි...ඉස්සරහටත් ඕනි..

  19. dx12

    thanks bro

  20. dx12

    thanks all season ekta sub dunnta.thank you very much set ektma.

  21. dx12

    set ektama thanks.

  22. කවිනු වීරක්කොඩි

    නියමයි. නියමයි. 2020දී මුණ ගැහෙමු එහෙනම්..
    ආසාවෙන් බලාගෙන යන සීරීස් එකක්..! හිතට අල්ලලා ගියා..
    තෙවෙනි කතාසමයටත් උපසිරැසි දෙනකම් බලන් ඉන්නවා!!!

    1. Akilahirusha

      season 2 episode 10 video copya dennko

  23. Navodani Thilini Sasanika

    අන්තිම කොටස් ටික එක දවසෙ දුන්නට ගොඩක් ස්තූතියි, දැන් ඉතින් 2020 වෙනකන් ඉන්න වෙනවනෙ

  24. darshana100

    thanks yalu fase book page ake coment danwa bro budusaranai ikmanata dunna akta godal thnks

  25. Tharu jayasingha

    Thankx bro mn pattama Ada serious 1k

  26. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. dasuntha

    thank you
    very much

  28. Thilina Jayarathna

    ammooo 2020

  29. Achi

    Thanks session 2 ට සබ් දීපු හැමොටම

  30. DhanushkaAASL

    THANKS SUB AKATA

  31. nipun gunasekara

    seasone 3 eine

  32. dulitha hashan

    Thankz thanks sub ekata
    Digatama karamu
    jaya weewaa

  33. Eranda Malith 2.0

    ගොඩක් ස්තූතියි මචන් සබ් එකට.

  34. Rasindu Perera

    නියමයි... සබ් එකට තැන්ක්ස්....
    සුපිරි කතා මාලාවක්..
    Season 3 එකත් අවහම එකටත් සබ් අරන් එමු...

  35. Abhi100

    Sub ekata thanks

  36. Gayan ranga

    සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...

  37. sumithwickramarachchi

    thanks

  38. Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  39. UI

    උපසිරැසියට ස්තූති ,,!❤️

    1. Anonymous

      Me mul tika na ne sesone 2 එකේ සබ්

  40. Mr.pamz

    Season ekatama subtitles dunna hamotama thnkzz

  41. Gayanel

    Thanx..

  42. ybuddhika

    සබ් එකට තැන්ක්ස්

  43. Akash Fdo123

    Thanks for sub.season 3 awamath sub eka ikmanata genna

  44. kasun@rko

    Elama bro. Season 3 sub demu

  45. kalanakaveesha119

    Thanks all subtitles

  46. pasindu manushan

    Sub එකට thanz brother ❤️

  47. Resinthaka97

    wow thanks bro digatam sub denn hakiyawa labewa!!! good luck

  48. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  49. Sanju

    Aththatama supiri katha malawak ☺☺ season 3ekath awa gaman sub eka denna kiyla illanawa oyalagen

  50. tv malli

    digatama sub dunnata tnx.niyama kathawak..hamoma aran balanna

Load more comments