Watch Trailer

Indian Police Force [S01: E02] Sinhala Subtitles | වැරදි ඇමතුමක්… [සිංහල උපසිරසි]

Indian Police Force [S01: E02] Sinhala Subtitles Singham, Simmba, Sooryavanshi ඇතුළු Cop Universe එක සහ Golmaal චිත්‍රපට මාලාව, Chennai Express වගේ ජනාදරයට පත් වුණු නිර්මාණය කරපු රෝහිත් ෂෙට්ටිගේ OTT ආගමනය තමා Indian Police Force වෙතින් සිද්ධ වෙන්නේ. මේකත් Cop Universe එකේම කොටසක් විදිහට තමා සඳහන් ව…

Indian Police Force [S01: E02] Sinhala Subtitles

Singham, Simmba, Sooryavanshi ඇතුළු Cop Universe එක සහ Golmaal චිත්‍රපට මාලාව, Chennai Express වගේ ජනාදරයට පත් වුණු නිර්මාණය කරපු රෝහිත් ෂෙට්ටිගේ OTT ආගමනය තමා Indian Police Force වෙතින් සිද්ධ වෙන්නේ. මේකත් Cop Universe එකේම කොටසක් විදිහට තමා සඳහන් වෙන්නේ. අනාගතයේ ඒ ගැන හරියටම බලාගත්තහැකි. පහුගිය 19 වෙනිදා තමා මේ කතාමාලාව ඇමසෝන් ප්‍රයිම් හරහා විකාශනය වෙන්න ගත්තේ. කවුරුත් දන්න සිද්ධාර්ත් මල්හෝත්‍රා, විවේක් ඔබරෝයි සහ ශිල්පා ෂෙට්ටි වගේ ගොඩ දෙනෙක් මේ කතාමාලාවට රංගනයෙන් දායක වෙනවා. කොටස් 07කින් යුක්ත මේ කතාමාලාවේ 02වන කොටස තමයි දැන් ඔයාලා බලන්න යන්නේ.

Indian Police Force [S01: E02] Sinhala Subtitles

කවුරුත් නොහිතපු නොපතපු වෙලාවක දිල්ලියට සිද්ධ වුණු ත්‍රස්ත ප්‍රහාර මාලාවක් සහ දිල්ලි පොලිසිය ඒ සම්බන්ධව කටයුතු කරන විදිහ තමා පලවෙනි කොටසින් පෙන්නගෙන ආවේ. ඒ වගේම ප්‍රහාරය කරපු කෙනා ගැනත් යම් අදහසක් ඒ කොටසින් ලබාගන්න ඇති. තවත් ප්‍රහාර ඉස්සරට සිද්ධ වෙයිද සහ සිද්ධ වුණු ප්‍රහාර වලට වගකියන්න ඕන කවුද කියලා හොයන මෙහෙයුම් සියල්ල දිල්ලි පොලිසිය පිටයි පැටවිලා තිබ්බේ. මුළු ලෝකයේම ඇඟිල්ල දිල්ලි පොලිසියට දික් වෙලා තියෙන මෙහෙම අවස්ථාවක එයාලා කොහොම මේකට මූණ දෙයිද? එකතු වෙන්න අද කොටසත් එක්කත්. ජයවේවා..

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.

5,432 downloadsDownload Indian-Police-Force-2024-S01-EP02.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Next BT1All BT1

Next BT1

Indian Police Force [S01: E02] Sinhala Subtitles

Subtitles by

PHOENIX

Subtitles

5,432 downloadsDownload Subtitles24 KB

6 comments

  1. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි PHOENIX සොයුර ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. Buddhika Lakmal

    ...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..

  3. Sahan Gayantha

    thanks a lot PHOENIX saho sub ekata

  4. Mano

    Godak sthuthi..Jaya wewa!

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Dimuthu

    බොහොම ස්තූතියි සබ් එකට සහෝ.