Watch Trailer

Indian Police Force [S01: E01] Sinhala Subtitles | දිල්ලි ත්‍රස්ත ප්‍රහාර මාලාව [සිංහල උපසිරසි]

බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මං ඔයාලට අරගෙන ආවේ මේ මාසේ 19 වෙනිදා(2024 ජනවාරි) නිකුත් වුන අලුත්ම හිංදි වෙබ් කතාමාලාවක පලවෙනි කතාංගයේ උපසිරැසිය රැගෙනයි. අද මං අරගෙන ආවේ සුපිරි බ්ලොක්බස්ටර් ෆිල්ම්ස් අධ්‍යක්ෂණය රෝහිත් ශෙට්ටිගේ ගේ පලවෙනි වෙබ් කතා මාලාවයි. Amazon Prime Video…

බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මං ඔයාලට අරගෙන ආවේ මේ මාසේ 19 වෙනිදා(2024 ජනවාරි) නිකුත් වුන අලුත්ම හිංදි වෙබ් කතාමාලාවක පලවෙනි කතාංගයේ උපසිරැසිය රැගෙනයි.

අද මං අරගෙන ආවේ සුපිරි බ්ලොක්බස්ටර් ෆිල්ම්ස් අධ්‍යක්ෂණය රෝහිත් ශෙට්ටිගේ ගේ පලවෙනි වෙබ් කතා මාලාවයි. Amazon Prime Video හරහා තමා මේ කතා මාලාව නිකුත් වී තිබෙන්නේ. මෙම කතාමාලාව Action Crime Thriller ගනයට අදාල වෙනවා. ඒ වගේම කතාංග 7 කින් මෙම කතාව සමන්විත වෙනවා. රොහිත් ශෙට්ටි සමග මෙම කතා මාලාව Sushwanth Prakash විසින් අධ්‍යක්ෂණය කරනු ලබනවා. Lijo George-DJ Chetas විසින් මෙහි සංගීත අධ්‍යක්ෂණය කරනු ලබනවා.

ඒ වගේම මේ සීරිස් එකත් රෝහිත් ශෙට්ටිගේ Cop Universe එකට සම්බන්ධයි. රෝජිත් ශෙට්ටිගේ Cop Universe එකට,

Sidharth Malhotra. Shilpa Shetty Kundra, Vivek Oberoi යන සුපිරි නළු නිලියන් මෙහි රංගනයෙන් දායක වෙනවා. Vivek Oberoi නම් වෙබ් සීරිස් වල මීට කලිංසම්බන්ධ වෙලා තියෙනවා. Inside Edge, Dharavi Bank යන වෙබ් කතා මාලාවලට කලිං විවේක් සම්බන්ධ වෙලා තියෙනවා. ඒත් Sidharth Malhotra හා Shilpa Shetty වෙබ් සීරිස් එකකට සම්බන්ධ වෙන්නේ මේ සීරිස් එකෙන්.

දිල්ලියට එල්ල වූ ත්‍රස්ථ ප්‍රහාර මාලාවක් ගැන හා ඒ පිලිබදව විමර්ශනය කරන DCP කබීර් මලික්, ජේෂ්ඨ පොලිස් අධිකාරි වික්‍රම් භක්ෂි හා ගුජරාට් ත්‍රස්ථ මර්ධන ඒකකයෙ ප්‍රධානි තාරා ශෙට්ටි යන නිලධාරින් වටා මේ කතා මාලාව ගෙති ඇත. දිල්ලි ප්‍රහර වල වගකීම භාර ගනේ කවුරුන් ද? ඒ ප්‍රහාර එල්ල කරන ස්ථාන මොනා ද? ඒ ගැන දැනගන්න නම් අනිවාර්‍යෙන් මේ කතා මාලාව නරඹන ලෙස මං ඔයාලට ආරාධනා කරනවා.

එහෙනම් තවත් මෙවැනිම උපසිරැසියකින් හමුවන තෙක් ඔබට සුභ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.

6,054 downloadsDownload Indian-Police-Force-2024-S01EP01.zip18 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු හේෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2020-05-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

Subtitles by

රවිඳු හේෂාන්

Subtitles

6,054 downloadsDownload Subtitles18 KB

11 comments

  1. Madusha

    Thanks boza

  2. Tharusha Himasara

    Please provide subs for the rest of the episodes , and thanks for providing such subs

  3. Anonymous

    1080 qualityen deepn

    1. Ravindu_Heshan

      ඒ කොලිටි එකෙන් දීලා තියෙන්නේ සහො

  4. Mano

    Godak sthuthi..Jaya wewa!

  5. Naveen Mbr

    බොහොම ස්තූතියි අයියේ!

  6. Buddhika Lakmal

    තැන්ක්යූ මචං සබට...

  7. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි රවි ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  8. Sahan Gayantha

    thanks a lot Ravindu Heshan saho sub ekata

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Dimuthu

    බොහොම ස්තූතියි මේ කතාවට සබ් ගෙනාවට.