Watch Trailer

Indian Police Force [S01: E03] Sinhala Subtitles | අරමුණට ඉහලින් කිසිවක් නැත [සිංහල උපසිරසි]

Indian Police Force [S01: E03] Sinhala Subtitles බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මං ඔයාලට අරගෙන ආවේ මේ මාසේ 19 වෙනිදා(2024 ජනවාරි) නිකුත් වුන අලුත්ම හිංදි වෙබ් කතාමාලාවක තුන්වෙනි කතාංගයේ උපසිරැසිය රැගෙනයි. කලිං එපිසෝඩ් එකේ මතක ඇති කබීර්, වික්‍රම් හා තාරා එකතු වෙලා ත්‍රස්ථව…

Indian Police Force [S01: E03] Sinhala Subtitles

බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මං ඔයාලට අරගෙන ආවේ මේ මාසේ 19 වෙනිදා(2024 ජනවාරි) නිකුත් වුන අලුත්ම හිංදි වෙබ් කතාමාලාවක තුන්වෙනි කතාංගයේ උපසිරැසිය රැගෙනයි.

කලිං එපිසෝඩ් එකේ මතක ඇති කබීර්, වික්‍රම් හා තාරා එකතු වෙලා ත්‍රස්ථවාදීන්ගේ තිප්පලක් හොයාගන්න උත්සහ කරනවා. අන්තිමේදි එයාලට හෝඩුවාවක් ලැබිලා ඒ තැන හොයාගන්නවා.

Indian Police Force [S01: E03] Sinhala Subtitles

අද කතාව ගැණ මං ටිකක් කෙටියෙන් කියන්නම්. අද කොහොමහරි කරලා අර කලිං හොයාගත්තු ත්‍රස්ථවාදීන්ගේ තිප්පලට කබීර් හා වික්‍රම් පැනලා ඒ ත්‍රස්ථවාදීන්ව කොටුකරගන්න හදනවා. මේ නිසා කීප දෙනෙක්ට දිවි අහිමි වෙනව. මේ දිවි අහිමි වෙන්නේ කාගෙ ද? මේ ත්‍රස්ථවාදීන්ව අල්ල ගන්න වික්‍රමටයි කබීර්ටයි හැකි උනා ද? ඒ ගැන දැනගන්න නම් අනිවාර්‍යෙන් මේ කතාව නරඹන්න කියලා මං ඔයාලට ආරාධනා කරනවා

එහෙනම් තවත් මෙවැනිම උපසිරැසියකින් හමුවන තෙක් ඔබට සුභ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.

4,557 downloadsDownload Indian-Police-Force-2024-S01EP03.zip12 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු හේෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2020-05-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Next BT1All BT1

Next BT1

Indian Police Force [S01: E03] Sinhala Subtitles

Subtitles

4,557 downloadsDownload Subtitles12 KB

6 comments

  1. sandun

    lift 2024 eke sub dennako❤️

  2. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි රවි ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. Buddhika Lakmal

    ...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..

  4. Sahan Gayantha

    thanks wewa saho sub ekata

  5. Mano

    Godak sthuthi..Jaya wewa!

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.