Indian Police Force [S01: E05] Sinhala Subtitles Singham, Simmba, Sooryavanshi ඇතුළු Cop Universe එක සහ Golmaal චිත්‍රපට මාලාව, Chennai Express වගේ ජනාදරයට පත් වුණු නිර්මාණය කරපු රෝහිත් ෂෙට්ටිගේ OTT ආගමනය තමා Indian Police Force වෙතින් සිද්ධ වෙන්නේ. මේකත් Cop Universe එකේම කොටසක් විදිහට තමා සඳහන් ව…

Singham, Simmba, Sooryavanshi ඇතුළු Cop Universe එක සහ Golmaal චිත්‍රපට මාලාව, Chennai Express වගේ ජනාදරයට පත් වුණු නිර්මාණය කරපු රෝහිත් ෂෙට්ටිගේ OTT ආගමනය තමා Indian Police Force වෙතින් සිද්ධ වෙන්නේ. මේකත් Cop Universe එකේම කොටසක් විදිහට තමා සඳහන් වෙන්නේ. අනාගතයේ ඒ ගැන හරියටම බලාගත්තහැකි. පහුගිය 19 වෙනිදා තමා මේ කතාමාලාව ඇමසෝන් ප්‍රයිම් හරහා විකාශනය වෙන්න ගත්තේ. කවුරුත් දන්න සිද්ධාර්ත් මල්හෝත්‍රා, විවේක් ඔබරෝයි ශිල්පා ෂෙට්ටි, ස්වේතා තිවාරි, ඊශා තල්වාර් වගේ ගොඩ දෙනෙක් මේ කතාමාලාවට රංගනයෙන් දායක වෙනවා. කොටස් 07කින් යුක්ත මේ කතාමාලාවේ 05වන කොටස තමයි දැන් ඔයාලා බලන්න යන්නේ.
Indian Police Force [S01: E05] Sinhala Subtitlesවික්‍රම්ගේ මරණයත් එක්ක ගොඩක් දේවල් වෙනස් වෙනවා. ඒ මතකයන් එක්ක කබීර් මහන්සි වෙනවා ශ්‍රැතිගේ හිත හදන්න. ඔය අතර සරාර් තවත් මෙහෙයුමකට අර අදිනවා. ඒ මෙහෙයුම දියත් වෙන්නේ ජය පූර් වල. ඔය අතරේමයි එයයි නෆීසායි අතර විවාහයත් සිද්ධ වෙන්නේ. ඉතින් දෙපැත්තම බැලන්ස් කරගෙන මේ වැඩේ කරගෙන යන්නත් මිනිහට ටිකක් අමාරු පාටයි. කබීර් සහ ෂෙට්ටි එකතු වෙලා එයාලගේ මර්දන මෙහෙයුමේ තවත් ඉදිරියට යනවා. බලමු අද මොකක් වෙයිද කියලා.
Indian Police Force [S01: E05] Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.
5,052 downloadsDownload Indian-Police-Force-2024-S01-EP05.zip13 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2019-12-26
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Indian Police Force [S01: E05] Sinhala Subtitles
Subtitles by
LaHIRU
Subtitles
5 comments
Kantha_DLA
Buddhika Lakmal
...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..e
Sahan Gayantha
thanks a lot Lahiru saho sub ekata
Mano
Godak sthuthi..Jaya wewa!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Indian Police Force [S01: E05] Sinhala Subtitles | අහිමි වීම. [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/01/Indian-Police-Force-S01-1.jpg)




ගොඩක්ම ස්තූතියි LaHIRU ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!