Watch Trailer

Inside Edge (2017 – ) [S01 : E05] Sinhala Subtitles | නෙරංජන් සූරී… [සිංහල උපසිරැසි සමග]

හොඳයි එහෙනම් ඔන්න දැන් කතාවේ භාගයක් දුර ඇවිදින් හැබැයි දැන් තමයි හරියට කතාව ආරම්භ වෙන්නේ. අද කොටස ගැන කියන්න කලින් කලින් කොටස පොඩ්ඩක් මතක් කරගෙන ඉම්මු කෝකටත්. වායූ රාගවන් වටා ගෙතුන ඒ කොටසේ දී අපි දැක්කා වායූ හා මීරා අතර සම්බන්ධතාව ආරම්භ වෙන්න පොඩි අඩිතාලමක් වැටෙනවා නමුත් ඒ තත්පර ගණනකට විතරයි නෙව, ක…

හොඳයි එහෙනම් ඔන්න දැන් කතාවේ භාගයක් දුර ඇවිදින් හැබැයි දැන් තමයි හරියට කතාව ආරම්භ වෙන්නේ. අද කොටස ගැන කියන්න කලින් කලින් කොටස පොඩ්ඩක් මතක් කරගෙන ඉම්මු කෝකටත්. වායූ රාගවන් වටා ගෙතුන ඒ කොටසේ දී අපි දැක්කා වායූ හා මීරා අතර සම්බන්ධතාව ආරම්භ වෙන්න පොඩි අඩිතාලමක් වැටෙනවා නමුත් ඒ තත්පර ගණනකට විතරයි නෙව, කල පව් පස්සෙන් එනවා කියන්නා වගේ මුල් කොටසේ ආරම්භක දර්ශනයේ ප්‍රතිවිපාක විදින්නට සිද්ධ වෙනවා වායූ හට. ඒ එකක්ම ඔහු ප්‍රශාන්ත් දිරිමත් කරන හැටිත් අපි දැක්කා ඒ වගේම මෙවැනි තරගාවලි වෙනුවෙන් සන්නම් ප්‍රචාරණය කෙරෙන හැටිත් දැකබලාගන්න හැකි වුනා නෙව අපිට.

ඒ වගේමයි ධවාන්ගේ බල කිරීම නිසාවෙන් සරීනා කණ්ඩායම තොරණ වැඩේටත් අත දානවා අමතක නැතුව ඇති, වෙන දෙයක් නෙමෙයි ප්‍රශාන්ත් කණ්ඩායමට ක්‍රීඩා කල යුතුයි කියන එක තමයි ඔවුන්ගේ මතය වුනේ. කතාවේ අවසාන බාගයට එන්න කලින් පුහුණුකාරතුමා තරග පාවා දීම වෙනුවෙන් නම්මා ගන්න කල සැලසුමක් අසාර්ථක වෙන හැටිත් අපිට බලාගන්න හැකි වුනා, නමුත් අවසාන වුනේ වායූ පිලිබඳ පුවතෙන්….

එහෙනම් මේ අද එතැන් සිට, එදා යෝජනාව නිසාවෙන් අද සරීනා එනවා ප්‍රශාන්ත් පන්දු යවනා හැටි බලන්න, ඒ වගේම අවවාද එහෙමත් කරනවා… නමුත් කතාව ආරම්භ වෙන්නේ පුහුණුකාරතුමාගෙන් ඇත්තම කියනවා නම් ඔහුගේ අතීතයෙන්… ඒ වගේම වායූ මීරා එකක් තවමත් එල්ලී එල්ලී ගිහින් එතනත් පොඩි අවුලක් වෙනවා. පොඩි කිව්වට පොඩිම නැහැ රෝහිණී නැති වෙන්න ඔක්කොම විනාසයි… හැබැයි බාගයක් දුරට ඔක්කොම විනාස වෙනවා… මේ ඔක්කොම දැනගන්න තවත් ගොඩක් දේ බලාගන්න එහෙනම් අද කොටස බලන්න
කියලා ආරාධනා කරනවා. ඊලග කොටසින් හමුවෙනතුරු ඔබ සැමට ජය වේවා !

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/28616527_1854152187963064_3150036820179633625_o-e1520102326421.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සමීර කරුණාරත්න

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

10 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. Kawi Jayasinghe

    Elamaa

  3. Kanchaka

    Thanks Bro.....Patta

  4. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Nirosh C

    ස්තුතියි සමීර සහෝ.ජයවේවා!

  7. Viraj

    sub ekata thanks saho.. jaya wewa!! supiri kathawak...

  8. Dilruk lahiru

    එල.......

  9. M.W. Dilhani

    thank you

    1. MAALNATH

      Thanks........good luck.......