ඔන්න එහෙනම් හයවැනි කොටසත් අරගෙන ආවා. කලින් කොටස අවසාන වුනේ තරගයට ඔක්කොම සුදානම් වෙලා තිබ්බ මොහොතේ කියලා මතක ඇති නේ. නමුත් මීරා එකක් ඇතිවුන ප්‍රශ්නය නිසාවෙන් හිතේ දුකෙන් ඉන්න වායූ, සිහි නැති වෙනකම් මත් ද්‍රව්‍ය භාවිතා කරලා වාහන නැවතුමේ වැටිලා ඉන්න වෙලාවේ රෝහිණී බොහොම වෙහෙසක් දරලා තරගයට යන්න පුළුවන්…

ඔන්න එහෙනම් හයවැනි කොටසත් අරගෙන ආවා. කලින් කොටස අවසාන වුනේ තරගයට ඔක්කොම සුදානම් වෙලා තිබ්බ මොහොතේ කියලා මතක ඇති නේ. නමුත් මීරා එකක් ඇතිවුන ප්‍රශ්නය නිසාවෙන් හිතේ දුකෙන් ඉන්න වායූ, සිහි නැති වෙනකම් මත් ද්‍රව්‍ය භාවිතා කරලා වාහන නැවතුමේ වැටිලා ඉන්න වෙලාවේ රෝහිණී බොහොම වෙහෙසක් දරලා තරගයට යන්න පුළුවන් තැනට අරගෙන ආවා මතක ඇති නෙව. එනමුත් කණ්ඩායමේ බස් රථය මගහැරීම නිසාවෙන අර්වින්ද් වායූව කණ්ඩායමෙන් අයින් කරලා තිබ්බා මේ තරගය වෙනුවෙන්.
එහෙනම් අද එතැන් සිට… අද කොටස ආරම්භ වෙනකොටම ධවාන් අපිට ඉන්දියාවේ ක්‍රිකට් ඔට්ටු ගැන ගොඩක් දේ කියා දෙනවා දැකගන්නට පුළුවන්. පොඩ්ඩක් හොයලා බලන්න අන්තර්ජාලයේ මේ ඔක්කොම ඇත්ත, දකිනකොටත් ඇඟ හිරිවැටෙනවා ඒ දත්ත, සමහරක් සම්බන්ධ වුනා යැයි සැක කරන ක්‍රීඩකයන්ගේ නම් දැක්කම. ඒ හඳුන්වා දීමෙන් පස්සේ ධවාන් තමුන්ගේ ලොකුම සෙල්ලම වෙනම බොහොම අතලොස්සක් දෙනාට පැහැදිලි කරනවා දකින්නත් පුළුවන් අද. ඔවුන් තමයි කතාව පුරාම ඔහු හා මේ සෙල්ලම කරන්න…
නමුත් අද කොටසේ විශේෂත්වය වෙන්නේ අද අපිට 20/20 තරගයක් බලාගන්න ලැබෙන එක, බොහොම වියදමක් කරලා අපි සැබෑවටම දකින ආකාරයට මේ දර්ශන නිර්මාණය කරලා තියනවා දකින්න ලැබේවි. ඒ වගේමයි ඒ තරගයේ විවිධ අවස්ථා වෙනුවෙන් ඔට්ටු දාන්නේ කොහොම ද ? ඒවාට සම්බන්ධ කවුද ? ඔවුන් කොහොමද ඒවා ක්‍රියාත්මක කරන්නේ කියන දෙය වගේම… තරගයේ අවසාන ප්‍රතිපලයත් දැකගන්න පුළුවන් අද…. ඒ වගේමයි ඔවුන්ගේ ක්‍රමයට පිටුපා යන්නවුන්ට වෙන දේත් අද පැහැදිලිවම පෙන්වනවා…. අවසාන වෙන්නේ තවත් රහසක් හේලි වීමෙන්….
ඉතින් මේ ඔක්කොම බලන්න එහෙනම් දැන් ඔබට භාරයි. ඊලග කොටසින් හමුවෙනතුරු ඔබ සැමට ජය වේවා !
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/28616527_1854152187963064_3150036820179633625_o-e1520102326421.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
15 comments
Nirosh C
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි අයියේ උපසිරසට.. මේ දවස් ටිකේ උඩ දාගෙන ඉන්දියාවට සපෝර්ට් කලාට මේක බැලුවට පස්සෙනම් ඉන්දියාවේ ක්‍රිකට් විතරක් නෙමෙයි ඉන්දියාවම එපා උනා!
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
KGSILVA
Lucifer සබ කවුරුත් කරන්නේ නැද්දෝ?
සබ එනකන් බලන් හිටියේ.අනික් එපි වලත් සබැ ඉක්මනට දෙමූ.ජය වේවා !!!
Kawi Jayasinghe
Tnx mchooo
Kanchaka
Thanks bro........
5535
superb bro,thanks
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
තව කොටස් 4යි...sachintha
Sub ekata thanks sahoo
JayaSuranjan
Thanks bro.......jayawewa.......!
Dilruk lahiru
Thank s bro sub. Ekata
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
M.W. Dilhani
thank you
MAALNATH
Thanks....good luck......
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



ස්තුතියි සමීර සහෝ.ජයවේවා!