Watch Trailer

Inside Edge [S02 : E07] Sinhala Subtitles | අලුත් සැලසුම් සමග…. [සිංහල උපසිරැසි]

අද හත් වෙනි කොටස. ජෝන්ස් ගෙ කකුලෙ තියෙන කැලැල් දකින අර්වින්ද් හිතනවා මෙතන මොකක් හරි ප්ලැනක් තියෙනවා කියල. අර්වින්ද් හන්ඩාට කියනවා ඒකට සම්බන්ද බෑන්ස්ක්, ජෝන්ස්, විද්යුත් සහ සූරජ් ව ටීම් එකෙන් අයින් කරන්න කියල. රෝහිනී කතා කරල ආයෙ හරිකේන්ලත් එක්ක වැඩ කරන්න එන්න පුලුවන්ද කියල අහනවා. වායු ගිහින් ප්‍රශාන…

අද හත් වෙනි කොටස. ජෝන්ස් ගෙ කකුලෙ තියෙන කැලැල් දකින අර්වින්ද් හිතනවා මෙතන මොකක් හරි ප්ලැනක් තියෙනවා කියල. අර්වින්ද් හන්ඩාට කියනවා ඒකට සම්බන්ද බෑන්ස්ක්, ජෝන්ස්, විද්යුත් සහ සූරජ් ව ටීම් එකෙන් අයින් කරන්න කියල. රෝහිනී කතා කරල ආයෙ හරිකේන්ලත් එක්ක වැඩ කරන්න එන්න පුලුවන්ද කියල අහනවා.

වායු ගිහින් ප්‍රශාන්ත්ව එක්ක එනවා. ප්‍රශාන්ත් වායුට කියනවා එයාට ක්‍රීඩා කරන්න බෑ කියලා. ප්‍රශාන්ත්ට රෝහිනීත් එක්ක කතා කරන්නට ඕනෙ වෙනවා. වායුට ප්‍රශ්නෙ දැනගන්න ඕනෙ වුනත් ප්‍රශාන්ත් මුකුත් කියන්නෙ නෑ. ප්‍රශාන්ත් වායුව මග ඇරල යනවා. මේ අතරෙ හරිකේන්ලා මැච්දි නන්න අලුත් ප්ලෑනක් හදනවා. අයින් කරපු හතර දෙනා වෙනුවට අලුත් අය දැම්මත් මැච් එකේදි නම් වෙන්නෙ සම්පූර්නයෙන්ම වෙනස් දෙයක්. වැඩි ලකුනු ගනියි කියල හිතපු අය අඩු ලකුනු ගනන් වලින් අවුට් වෙලා යනවා. එතනින් එහාට මොකද වෙන්නෙ කියල කතාව බලලම දැනගමු.

ප.ලි.

මේ කතා මාලාව අපේ ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් සයිට් එකෙන් දෙන කොපියම අරගත්තොත් හොඳයි. මොකද, අපිට හොයාගන්න ලැබුන සබ් ගැලපෙන එකම කොපිය මේක. ටොරන්ට් එකේ හොයා ගන්නව නම් මේ සඳහන් කරලා තියෙන කොපිය විතරක් අරගන්න.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

AMZN WEBRip x264 AAC 5.1 MSubs

මෙම ලබා දී ඇති උපසිරසිය ඉහත Web පිටපත සඳහා පමණක් ලබා දි ඇත.

3,153 downloadsDownload Inside-Edge-S02E07.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

 

Subtitles by

දහරා මුතුඅමා

Subtitles

3,153 downloadsDownload Subtitles24 KB

9 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. නිරෝෂ්

    ස්තුතියි.ජයවේවා!

  3. lucifer94

    ස්තුතියි සහෝදරය...මහන්සි වෙලා අපි වෙනුවෙන් සබ් එක හදල දෙනවට..:)

  4. Chandima Prasad

    thanks sub ekata..jayawewa..

  5. hasi525

    web ekata sub eka set na

  6. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු...

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Anonymous

    Thanks so much

  9. MAALNATH

    Thanks............good luck......