2019 වසරෙ මාර්තු 10වෙනිද, බයිස්කෝප් වෙබ් අඩවියෙන් inside edge කතා මාලාවට උපසිරැසි ලබා දෙනව. ඒ කතාංග දහයකින් යුතු පලමු කතා සමයට සමීර කරුණාරත්න සහෝදරයා උපසිරැසි ලබා දෙමින්. ඔන්න එහෙනම් ඒ කතා මාලාවෙ දෙවනි කතා සමයත් පසුගිය අවුරුද්දෙ දෙසැම්බර් 6වෙනිද එලිබහිනව. දැන් ඉතින් ඕයාල ඒකෙ කතාංග හතක්ම බලල ඉවර කරල…

2019 වසරෙ මාර්තු 10වෙනිද, බයිස්කෝප් වෙබ් අඩවියෙන් inside edge කතා මාලාවට උපසිරැසි ලබා දෙනව. ඒ කතාංග දහයකින් යුතු පලමු කතා සමයට සමීර කරුණාරත්න සහෝදරයා උපසිරැසි ලබා දෙමින්. ඔන්න එහෙනම් ඒ කතා මාලාවෙ දෙවනි කතා සමයත් පසුගිය අවුරුද්දෙ දෙසැම්බර් 6වෙනිද එලිබහිනව. දැන් ඉතින් ඕයාල ඒකෙ කතාංග හතක්ම බලල ඉවර කරලනෙ තියෙන්නෙ. ඔන්න ඉතින් ඒ උණුහුමෙනම අටවෙනි කතාංගයත් නරඹන්නයි ලෑස්ති වෙන්නෙ. කතාංගය ලියන්නෙ Karan Anshuman, අධ්‍යක්ෂනය කරන්නෙ Aakash Bhatia. මෙම කතාංගයට IMDb අයග 8.7ක් හිමිවෙලා තියනව. සරලව කිව්වොත් ඉතින් මේ කතාමාලාව ක්‍රිකට් සම්බන්ධ IPL තරඟාවලිය වගේ තරඟාවලි වලදි සල්ලිකාර මිනිසුන් විසින් සල්ලි වලට කරන්න දෙයක් නැති වෙනකොට ඒව වැඩි කරගන්න හරි නැති කරගන්න හරි කියල හදාගෙන තියනවනෙ ඔට්ටු දැමීම කියල එකක්. ඉතින් ඒ වගේ කෑදර පිරිසක් වෙනුවෙන් දෝලනය වන, පීඩනයට පත්වෙන ක්‍රිකට් ක්‍රීඩකයන් පිරිසක් ගැන තමයි කතාව.
කෑලි කෑලි කැඩිල ගිය අරවින්ද්ගෙ කණ්ඩායමට අභියෝගාත්මක මොහොතක් තමයි උදාවෙලා තියෙන්නෙ. මොකද සෙන්චරියන් ක්‍රිඩාංගනයේ පැවැත්වීමට නියමිත තරඟයෙන් ඔවුන් අනිවාර්යයෙන් ජයග්‍රහනය කලයුතුයි. ඉතින් අරවින්ද් ඒකට බේස් බෝල ක්‍රීඩකයෙක්ගෙන්, ලාබල ක්‍රීඩයකයෙක්ගෙන්, අරුම පුදුම පැති මාරුකර පන්දුවට පහර දෙන ක්‍රීඩකයෙක් සහිත තමන්ගෙ කණ්ඩායම සුදානම් කරමින් ඉන්නෙ. ඔය අතරෙ සරීනා සහ යෑශ් රහසේම තමන්ගෙ සැල්සුම් ක්‍රියාත්මක කරනව. ඒ ඔවුන්ට ඔවුන්ම වැඩ පවරා ගනිමින්. ඔය අතරෙ එයාලව පවාදෙන්න හදන්නෙ කවුද කියලත් දැනගන්නව. ඉතින් කතා මාලාවෙ මේ කතා සමය ඉවර වෙන්න තව කොටස් දෙකයි තියෙන්නෙ. ඉතින් මේ කතාවත් බලල ඒ දෙකත් බලන්න ඇගිලි ගැන ගැන බලාගෙන ඉන්න. තවත් මෙවන් උපසිරැසි නිර්මාණයකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් සමුගන්නවා.
ප.ලි.
මේ කතා මාලාව අපේ ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් සයිට් එකෙන් දෙන කොපියම අරගත්තොත් හොඳයි. මොකද, අපිට හොයාගන්න ලැබුන සබ් ගැලපෙන එකම කොපිය මේක. ටොරන්ට් එකේ හොයා ගන්නව නම් මේ සඳහන් කරලා තියෙන කොපිය විතරක් අරගන්න.
Due to copyright issues, we do not provide any torrent links.
AMZN WEBRip x264 AAC 5.1 MSubs
මෙම ලබා දී ඇති උපසිරසිය ඉහත Web පිටපත සඳහා පමණක් ලබා දි ඇත.
2,686 downloadsDownload Inside-Edge-S02E08.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චානක ඉඳුනිල්
Subtitles
10 comments
sachintha
Chandima Prasad
sub ekata thankz.supiri kathawak..jayawewa.
rihan
Me sub akata thanx saho.puluvannam nacos tv series akath karanna
Kavinu
ස්තූතියි චානක අයියේ...
Pradeep Hashan Kumara
sub ekata thank you......
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
තව එපි 2යි.....
ඒ දෙකටත් ඉක්මනටම සබ් අරන් එමු...Nirosh C
ස්තුතියි සහෝ.ජයවේවා!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
Thanks bro
MAALNATH
Thanks.........good luck......
Advertisement
![Inside Edge [S02 : E08] Sinhala Subtitles | සීමාව පැන්නම මෙහෙමයි… [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/02/Inside-Edge-2017.jpg)



සිංහල උපසිරැසියට ස්තූතියි