ඉතින් මිත්‍රවරුනි තවත් හවුලේ උපසිරැසිකරණයකට සහභාගි වෙන්න හැකියාව ලැබුණා. ඉතින් කලින් කොටස ගැන ඔයාලාට අදහසක් ඇති කියලා හිතනවා. අපි ටිකක් බලමු මේ කොටසේදී මොකද වෙන්නේ කියලා. ඉතින් බායිසහබ්ට ඡන්ද 6ක් ඕන කරලා තියෙන වෙලාවේ අයේෂා තමයි ඒ ටික අරගන්න වැඩ කරන්නේ. ඒත් අයේෂාට පුලුවන් වෙන්නෙ ඡන්ද 4ක් අරගන්න විතර…

ඉතින් මිත්‍රවරුනි තවත් හවුලේ උපසිරැසිකරණයකට සහභාගි වෙන්න හැකියාව ලැබුණා. ඉතින් කලින් කොටස ගැන ඔයාලාට අදහසක් ඇති කියලා හිතනවා. අපි ටිකක් බලමු මේ කොටසේදී මොකද වෙන්නේ කියලා.
ඉතින් බායිසහබ්ට ඡන්ද 6ක් ඕන කරලා තියෙන වෙලාවේ අයේෂා තමයි ඒ ටික අරගන්න වැඩ කරන්නේ. ඒත් අයේෂාට පුලුවන් වෙන්නෙ ඡන්ද 4ක් අරගන්න විතරයි. ඉතින් ඉතුරු දෙක අරගන්න වෙන්නේ ගොඩාක් සල්ලි විසිකරලා. ඉතින් ඒ සල්ලි හොයාගන්න එකම විදිය තමයි අවසන් මහා තරඟය. මෙයාලා සැලසුම් කරනවා තරඟ පාවාදීමක් කරලා ඒ වෙනුවෙන් ඔට්ටු දාලා එයාලාගේ සල්ලි ටික හොයාගන්න. ඉතින් ඒක කරන්නේ කණ්ඩායම ඇතුලේ ඉන්න ක්‍රීඩකයෙක් ලවා මුලින්ම වාසුව රනවුට් කරවන එක. ඒකට බායිසහබ් කණ්ඩායමේ ක්‍රීඩකයෝ 3 දෙනෙක් අල්ලගෙන ඉන්නේ.
ඉතින් මම වැඩි දෙයක් තව කියන්න යන්නේ නෑ. ඔයාලාට කතාව බලන්න ඉතුරු කරන්නම්. එහෙනම් අපි තවත් උපසිරැසියකින් මුණගැහෙමු. ඔයාලා හැමෝටම ජය!!!
ප.ලි.
මේ කතා මාලාව අපේ ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් සයිට් එකෙන් දෙන කොපියම අරගත්තොත් හොඳයි. මොකද, අපිට හොයාගන්න ලැබුන සබ් ගැලපෙන එකම කොපිය මේක. ටොරන්ට් එකේ හොයා ගන්නව නම් මේ සඳහන් කරලා තියෙන කොපිය විතරක් අරගන්න.
Due to copyright issues, we do not provide any torrent links.
AMZN WEBRip x264 AAC 5.1 MSubs
මෙම ලබා දී ඇති උපසිරසිය ඉහත Web පිටපත සඳහා පමණක් ලබා දි ඇත.
2,795 downloadsDownload Inside-Edge-S02E09.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
11 comments
Shamal manojan
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Nirosh C
ස්තුතියි සහෝ.ජයවේවා!
Suranjan
Thanks jayawewa....!
Chandima Prasad
උපසිරැසියට ගොඩක් ස්තූතියි.ජයවේවා.....
Chathuranga Buddhika
ඉවසිල්ලක් නෑ අන්තිම කොටස එනකම්...
හිතෙනවා ඉවරයි කියලා...
ඒත් හෙට දෙන්නේ කියලාත් හිතෙනවා...
පුලුවන් නනම් අන්තිම එක විතරක් නිසා අදම දීලා දාන්ටකෝ...Pradeep Hashan Kumara
sub ekata thank you....
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
තව එක එපියයි....
සුපිරිම කතා මාලාවක්...රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
Thanks bro
MAALNATH
Thanks.......good luck.....
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Inside Edge [S02 : E09] Sinhala Subtitles | බායිසහබ්ගේ තුරුම්පු… [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/02/Inside-Edge-2017.jpg)



සහෝ,
X Files කතාමාලාවේ Season 8 සහ Season 9 ට උපසිරැසි දෙන්න පුලුවන්ද?