මෙතෙක් කතාවේ සිද්දවුණා දේවල් මතක ඇති කියල හිතනව. විමා, මයුර, ලහිරු, පසිඳු, අචින්ත, සොහාන්, දහරා, චානක, නුවන්ත, කියන මගේ සහෝදරය උපසිරසිකරුවන් එක්ක එකතු වෙලා කරගෙන ආව වැඩේ අවසානය මේ විදියට සටහන් කරනව. 🙂 අරවින්ද්ට ලැබුණ තොරතුරු එක්ක PPL තරඟාවලියම කණපිට ගහන්න වගේ යන්නේ කියල තේරුනා පහුගිය කොටසින්. මෙතෙක…

මෙතෙක් කතාවේ සිද්දවුණා දේවල් මතක ඇති කියල හිතනව. විමා, මයුර, ලහිරු, පසිඳු, අචින්ත, සොහාන්, දහරා, චානක, නුවන්ත, කියන මගේ සහෝදරය උපසිරසිකරුවන් එක්ක එකතු වෙලා කරගෙන ආව වැඩේ අවසානය මේ විදියට සටහන් කරනව. 🙂
අරවින්ද්ට ලැබුණ තොරතුරු එක්ක PPL තරඟාවලියම කණපිට ගහන්න වගේ යන්නේ කියල තේරුනා පහුගිය කොටසින්. මෙතෙක් කල් වැරදි කාරයා කියල හිතන් ඉන්න අය වාදී කාරය නොවී වෙනත් කෙනෙක් වැරදි කරය වෙන ලකුණු පහල වේගෙනයි එන්නේ. මේ වෙනකොට වායුගේ සහ අරවින්ද්ගෙ නායකත්වයෙන් යුතු කණ්ඩායම් දෙක තමයි අවසන් තරඟය සඳහා සුදුසුකම් ලබාගෙන තියෙන්නෙ.
අද කතාවෙන් බලාගන්න පුළුවන් තරඟයේ විසඳුම කොහොම වේවිද කියල. ඒ වගේම සරිනගෙ බලාපොරොත්තුවලට මොනවගේ දෙයක් වෙයිද කියලත් බලාගන්න ලැබෙයි අද ඔයාලට. ඒ විතරක් නම් මදැයි. බායිසහබ් තමන්ගේම දුවට වැරදි දෙයක් කරාවිද ? තමන්ගේ තනතුරු රැකගන්න?
ඉතින් මම වැඩි දෙයක් තව කියන්න යන්නේ නෑ. ඔයාලාට කතාව බලන්න ඉතුරු කරන්නම්. එහෙනම් අපි තවත් උපසිරැසියකින් මුණගැහෙමු. ඔයාලා හැමෝටම ජය!!!
ප.ලි.
මේ කතා මාලාව අපේ ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් සයිට් එකෙන් දෙන කොපියම අරගත්තොත් හොඳයි. මොකද, අපිට හොයාගන්න ලැබුන සබ් ගැලපෙන එකම කොපිය මේක. ටොරන්ට් එකේ හොයා ගන්නව නම් මේ සඳහන් කරලා තියෙන කොපිය විතරක් අරගන්න.
Due to copyright issues, we do not provide any torrent links.
AMZN WEBRip x264 AAC 5.1 MSubs
මෙම ලබා දී ඇති උපසිරසිය ඉහත Web පිටපත සඳහා පමණක් ලබා දි ඇත.
2,907 downloadsDownload Inside-Edge-S02E10.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-06-07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චලිදු දේශාන්
Subtitles
15 comments
sachintha
lucifer94
නියමයි සහෝදරයා..ස්තුතියි සබ් එක දුන්නට..:)
Chandima Prasad
oyath athulu sub eka mula idan dunna team ekatama godak athuthi..me wage supiri kathawaka sub dunna eka marama watina deyak..jayawewa kattiyatama.....
Pradeep Hashan Kumara
sub ekata thank you
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට...කතා මාලාව පුරාවටම ස්තූති කරපු හැමෝටම ගොඩක් ස්තූති කියනවා. මේවා බලන්න ගොඩක් අයට පිනක් නෑ සරලවම කිව්වොත්...මේකේ පළවෙනි සීසන් එකටත් වඩා දෙවෙනි එක මරු කියලා මට හිතෙනවා..දැන් ඉතිං ඊලග සීසන් එක එනකම් ඉවසිල්ලක් නෑ...ඒකටත් උපසිරස ගේමු කට්ටිය එක්ක එකතු වෙලා..ජයවේවා..බුදුසරණයි..!
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
බලපු සුපිරිම කතා මාලාවක්....
සබ් කරපු හැමෝටම ස්තුතියි....
Season 3 එකත් ආවහම එකටත් මේ වගේ සබ් අරන් එමු....රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
Season 3 එකටත් සබ් එක ඉක්මනට දෙන්ඩෝ
Anonymous
Thanks bro
Anonymous
Thanks for both season 1 and season 2 subtitiles
Sumith Kumara
Season 3 eke sub eka denne kawadda
isuru
thanks bro supiriyak meka season 3th ikmnata denn
Chinthana
Season 3 sub eka dennako
MAALNATH
Thanks........good luck........
Isuru Chamath
Season 3 sub denawada
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Inside Edge [S02 : E10] Sinhala Subtitles | සැලසුම් සියල්ලම කණපිට… [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/02/Inside-Edge-2017.jpg)



සිංහල උපසිරැසියට ස්තූතියි