12 වෙනි කොටස අරගෙනයි ආවේ. කලින් කොටසින් දකින්න ඇති යන්ත්‍රයේ එක් කොටසක් අඩුවෙන් තිබුනා වුනත්, ඒක පීටර්ට ප්‍රතිචාර දක්වපු ආකාරය. යන්ත්‍රය නිසා පීටර් වෙනස් වුනා. පීටර්, යන්ත්‍රය ස්පර්ශ කළාම, ඊට පරස්පරව යන්ත්‍රය පීටර්ව ස්පර්ශ කළා. යන්ත්‍රය, පීටර් ව හිත් පිත් නැති ආයුධයක් බවට පත් කරන්න යන බව වෝල්ටර් කි…

12 වෙනි කොටස අරගෙනයි ආවේ. කලින් කොටසින් දකින්න ඇති යන්ත්‍රයේ එක් කොටසක් අඩුවෙන් තිබුනා වුනත්, ඒක පීටර්ට ප්‍රතිචාර දක්වපු ආකාරය. යන්ත්‍රය නිසා පීටර් වෙනස් වුනා. පීටර්, යන්ත්‍රය ස්පර්ශ කළාම, ඊට පරස්පරව යන්ත්‍රය පීටර්ව ස්පර්ශ කළා. යන්ත්‍රය, පීටර් ව හිත් පිත් නැති ආයුධයක් බවට පත් කරන්න යන බව වෝල්ටර් කිව්වා. පීටර්, මුහුණු මාරු කරන්නෝ මරපු හැටි දැක්කම ඒක ඇත්තක් කියලා පේනවා. පීටර් කිව්වේ යන්ත්‍රෙට, එයාගෙ සම්බන්ධෙ හොයාගන්න, ඒකෙන් මොනවද වෙන්නෙ කියලා හොයාගන්න මේ හැමදේම කරා කියලා.
ඒ අතරේ ඔලිවියා කිව්වා, බොලිවියා එක්ක පීටර්ට තිබුන සම්බන්ධෙ ගැන අමතක කරලා දාන්නම් කියලා. ඒ වගේම බොලිවියා, පීටර් ගැන ලියපු දේවල් ඔලිවියාට කියවන්න ලැබුනා. ඒකෙන් පෙනුනා, බොලිවියා පීටර්ට ආදරේ කරලා තියෙන්නෙ ඇත්තටම කියලා.
අද කොටස ගෙතෙන්නේ ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් ගැන. මේ ප්‍රහාරෙ ගැන හොයන්න fringe කණ්ඩායමට උදව් කරන්න අලුත් කෙනෙක් එනවා. මොන හේතුවක් නිසාද මේ වගේ ප්‍රහාරයක් එල්ල වුනේ, කවුද උදව්වට එන්නේ කියලා බලන්නකෝ එහෙනම්.
තාම බොලිවියා ගැන මොකුත් පෙන්නුවේ නෑ නේද? බලමු ඊලඟ කොටසෙන්වත් එයාව මුණ ගැහෙයිද කියලා.
ඊලඟ කොටසෙන් හමුවෙමු.
ආයුබෝවන්!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
2,607 downloadsDownload Fringe-S03-E12.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හෙළිලි හේමමාලි
Subtitles
10 comments
Hashan M. Priyadarshana
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
සුපිරි වැඩක්....indika75
Thanks..
Kavinu
සබට තුති! ☺️❤️
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chinthaka.max4
thankx dr
UDARA DAMITH
cnfhzfdd
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි …!
Udara Damith
..........
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




බොහොම ස්තුතියි සබ් එකට :) :) ...
ජය වේවා.!