Watch Trailer

Siren [S02 : E02] Sinhala Subtitles | අභියෝගය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”Siren” දෙවැනි කතා මාලාවේ දෙවැනි කොටසයි. එහෙනම් අපි බලමුකො මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. කලින් කොටසෙදී දකින්න ඇතිනෙ දැන් අලුත් කණ්ඩායමක් ඇවිත් ඉන්නෙ. හැබැයි මේක පොඩි කණ්ඩායමක්. ඉතිං රින් තමයි මේකෙ නායිකාව. ඒවගේම තමයි මනුෂ්‍යයින් අතින් මැරුණු දියකින්දුරියගෙ දුව පවා මෙයාලගෙ කණ…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”Siren” දෙවැනි කතා මාලාවේ දෙවැනි කොටසයි. එහෙනම් අපි බලමුකො මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා.

කලින් කොටසෙදී දකින්න ඇතිනෙ දැන් අලුත් කණ්ඩායමක් ඇවිත් ඉන්නෙ. හැබැයි මේක පොඩි කණ්ඩායමක්. ඉතිං රින් තමයි මේකෙ නායිකාව. ඒවගේම තමයි මනුෂ්‍යයින් අතින් මැරුණු දියකින්දුරියගෙ දුව පවා මෙයාලගෙ කණ්ඩායමේ ඉන්නවා. හැබැයි මෙයා මේ ගැන දන්නෙ නැහැ. මොකද එහෙම වුණොත් ලොකු කලබලයක් ඇතිවෙනවා. කොහොමහරි මෙයාලා මුහුදෙන් ඈත වෙලා ඉන්නෙ. මොකද කිව්වොත් තෙල් කම්පැනි වලින් කරන ගවේෂණය කටයුතු නිසා මෙයාලට ලොකු බාධාවක්. මොකද එයාලා කරන ශබ්ද තරංග මෙයාලට ලොකු බලපෑමක් එල්ල වෙනවා. කොහොමහරි දැන් මෙයාලට ආයෙ මුහුදට යන්න බැහැ. ඉතිං මෙයාලා වෙන සැළැස්මක් ගැන බලනවා. ඒ කියන්නෙ ශබ්ද තරංග අඩුවෙන් එන ස්ථානයක්. ඔන්න අන්තිමේදී එහෙම තැනක් හොයාගන්නවා. කොහොමහරි මෙයාලා හිතන්නෙ මෙතනට මිනිස්සු එන්නෙ නැහැ කියලා. ඉතිං මුළු කණ්ඩායමක් පිරිවාගෙන එහාට යනවා. ඒවගේම තමයි රින්ට මේ කණ්ඩායමේ ඉන්න කෙනෙක් අභියෝග කරනවා. මොකද එයා කැමති නැහැ මනුෂ්‍යයෝ එක්ක ජීවත් වෙන්න. එහෙනම් අපි බලමුකෝ මේ දේවල් කොහොමද වෙන්නෙ කියලා.

මීළඟ කොටසින් හම්බවෙකම් හැමෝටම ජය!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.

3,955 downloadsDownload Siren-S02-E02.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

3,955 downloadsDownload Subtitles21 KB

11 comments

  1. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් සබ් එකට

  2. Anonymous

    Tnq sub 1ta

  3. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  4. UI

    බොහොම ස්තුති අයියේ..
    දිගටම දෙන්න..
    ජය !!!

  5. Devinda

    බොහොම ස්තූතියි සහෝ.. පුලුවන් නම් විතරක් දවසට එපි දෙක ගානෙ දාන්න බලන්න.. මොකද මේක එක දිගට ගැම්මට බලන්න පුලුවන් කතාවක්.. බොහොම ස්තූතීයි. ජය වේවා!

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  7. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  8. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. prasanga

    thanks...

  11. chinthaka.max4

    thnakx machan

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.