කොහොමද යාළුවනේ… ඔන්න මම තවත් TV සීරීස් ඒකක් අරන් එන්න හිතුවා. ඒක අලුත්ම ටීවී සීරීස් එකක්. මේ අවුද්දේ ජනවාරි 7 වෙනිදා තමයි විකාශය ආරම්භ උනේ. මේක නිර්මාණය කරලා තියෙන්නේ Michael Seitzman විසින්. ඒ වගේම ප්‍රධාන චරිතවලට පණ දෙන්නේ Josh Holloway, Meghan Ory, Marg Helgenberge ඇතුලු පිරිස විසින්. Josh Hollo…

කොහොමද යාළුවනේ…
ඔන්න මම තවත් TV සීරීස් ඒකක් අරන් එන්න හිතුවා. ඒක අලුත්ම ටීවී සීරීස් එකක්. මේ අවුද්දේ ජනවාරි 7 වෙනිදා තමයි විකාශය ආරම්භ උනේ. මේක නිර්මාණය කරලා තියෙන්නේ Michael Seitzman විසින්. ඒ වගේම ප්‍රධාන චරිතවලට පණ දෙන්නේ Josh Holloway, Meghan Ory, Marg Helgenberge ඇතුලු පිරිස විසින්. Josh Holloway ව ඔයාලා හැමෝටම මතක්වෙයි. Lost ටීවී සීරීස් එකේ ජේම්ස් සෝයර්ට රඟ පෑව කෙනා. එයා Mission: Impossible – Ghost Protocol එකෙත් හිටියා. Meghan Ory ත් Supernatural, Once Upon a Time වගේ TV සීරීස්වල ඉඳලා තියනවා. (මම නම් බලලා නෑ) ඒ වගේම තමයි මේ කතාවට 7.2 ක IMDb අගයක් දැනටමත් තියෙනවා.
දැන් ඉතිං කතාව පැත්තට හැරෙමුකෝ. මේ කතාව ගෙතිලා තියෙන්නේ රොබෝ හැකියාවක් තියන මනුෂයෙක් වටා. ඇමරිකානු රජය මේක නිර්මාණය කරලා තියෙන්නේ ඩොලර් බිලියන ගානක් වියදම් කරලා. මේ පුද්ගලයා තමයි ගේබ්‍රියල් කියන්නේ. එයාගේ මොළයට මයික්‍රෝ චිපයක් සවිකරලා තියෙන්නේ. ඒ මගින් ඒයාට ලෝකේ ඕනම ක්‍රමයකට සන්වේදනය කරන්න පුළුවන්. ඒවා අහන්න පුළුවන්. බ්ලුටූත් වයිෆයි අන්තර්ජාලය හැම සන්වේදන ආරයකටම මෙයා ඔන්ලයින් සම්බන්ධයි. ජනාධිපති ආරක්ෂක අංශයේ ඉන්න රයිලි නීල්ව ගෙන්වන්වා මෙයාව ආරක්ෂා කරන්න. ඒ තරමටම එයාලට ගේබ්‍රියල්ව වටින නිසා. ලිලියන් ස්ට්‍රෑන්ඩ් කියන්නේ එයාලගේ ලොක්කා.
අද කතාවෙදි වෙන්නේ ගේබ්‍රියල්ට චිප් ඒක සවි කරපු ආචාර්යවරයාව චීන ජාතිකයින් විසින් පැහැරෙගන යාමේ සිද්ධියක් ගැන. කතාවෙදි මොකද්ද වෙන්නේ කියලා ඔයාලා එහෙනම් බලන්න.
මේ දෙවෙනි කොටස අද තමයි නිකුත් උනේ. පුළුවන් තරම් ඉක්මනින් අනිත් කොටස පිටවෙන්න කලින් ඒක දෙන්න බලන්නකෝ.
සැමට ජය..!
130 MB කොපිය මෙතනින් බාගන්න 76ea023ef7d38dad2b6614ffd2c14cc0948fae2c 300 MB කොපිය මෙතනින් බාගන්න 8833512ac8a42b9811e9647e6b05436f4e9edc43 350 MB කොපිය මෙතනින් බාගන්න f0f0eb6f8d8a95b75beca8e3bc27133ab87d8c8f 940 MB කොපිය මෙතනින් බාගන්න c482c5e49b27f9269a575174c5061dd789706c9d ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
7,176 downloadsDownload Intelligence.US_.S01E01.zip129 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/07/සුරේනි-අතුරුගිරි.jpeg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුරේනි අතුරුගිරි
Subtitles
93 comments
gayan
mihin ලංකා
පට්ට එකක් වගේ දිගටම ඕනේ අක්කා
asiri
thanks akki
lk
bohoma pin sahodaryi meyka balanna asawen unne 2wei epi akath awith akathd enna
Pana
patta tv serious 1k wage thanks ela wedak.. digatama sub 1 dei kiyala balaporoththu wenawa.....
nipuna prasad
txxx lot
Dharshana...
Thanks
vee
maxxa tv kathwak
quik
thanks
chamath cafe
මේක සුපිරිම කතාවක් :)
champi
woow aluth ekak ... sthuuuthii....
zumo man
elazzz thnxzzzz
was
නියමයි සහෝදරි :)
CHAMEE
thanks...
patta kathawak wagei...eranga
loweth na patta akak wage
rusuru | රුසිරු
ජය වේවා!!!!
ccnp
Thanks
ganidu
තෑන්ක්ස් වේවා!
Laz
ela sis ela
uda
හොඳ කතාවක් වගේ පෙනුණත්, මම බලන්නෙනම් නෑ...
මීට වඩා "ට්‍රාන්ස්සෙන්ඩන්ස්" ෆිල්ම් එක හොඳවෙයි කියලා හිතනවා.ඒ වගේම මේ ගැන දැනටමත් සැබෑ ලෝකෙ පර්යේෂණයන් සිද්ධ වෙන බවත් පොඩ්ඩක් මතක් කරන්න කැමතියි. විද්යාඟයන් හිතන විදිහට තව අවුරුදු කිහිපයක් ඇතුළත මේක සැබෑවක් කරගත හැකිවේවි! ඔවුන් කියන විදිහට ඉගෙන ගන්නවා වෙනුවට දැනුම ඩවුන්ලෝඩ් කරගන්නා යුගය වේගයෙන් ළඟා වෙනව!
ඒ වගේම මේ වගේ තේමාවන් අද වෙනකොට ඉදිරිපත් කරන්න තරම් දක්ෂයෝ ලංකාවෙත් ඉන්නවා. ලංකාවෙ අහේතුවට ඒවා රූපවාහිනියට හෝ සිනමාවටනම් එන එකක් නෑ කල්පනිනතුරුම.
අපි තාක්ෂණික අතින් ඇමෙරිකාව වගේ රටවලට වඩා යුගගණනක් පස්සෙන් හිටියත්, මට පේන්නෙ දැන් ඇමෙරිකාවෙ විද්යා ප්‍රබන්ධ කලාවනම් අතරමගක හිරවෙලා වගෙයි.
එහෙම නොවෙන්න; Jurasic Park/ Terminator/ Star Wars වගේ වයසක උදවියගෙ පිහිට සිනමාවට ඕනෙ වෙන්න විදිහක්නම් නෑ...අනාගතයේ විද්යා ප්‍රබන්ධ කලාවට ලංකාවෙනුත් අමුතු අමුතු දේවල් එක්වෙයි කියලා පතනවා. දැනටමත් කීපයක්ම තියෙන නිසා, ඒ ලියන අයට ජයෙන් ජය පතනවා...
දිගටම කරන්න. මේවා බලන එකෙන් අලුත් අදහස් ඔළුවට එන බවත් හොඳටම දන්නවා. ජයවේවා!tharindu
Anivama sahooo....oya ekka mn ekagai...
ගයාන් ගමගේ
බොහෝම ස්තූතියි සුරේනි මේ උපසිරැසි ගැන්වීමට...
මේක සුපිරි කතා මාලාවක් වෙයි කියල හිතෙනවා.
හැකි ඉක්මනින් අනිත් කොටසත් දෙන්න.
නැවතත් බොහෝම ස්තූතියි!sanjeewa
supiri niyamay.............
tharindu
Pissu hadenaa kathavakkk vageeeee.......meva ithinn kohoma atharinnadaaa?????fatta fatta...balanakan ivasillak naa...
aniva danma bava danma baluvaa....thanks sahodari sub ekatahhh........tharindu
Thava ekak kiyanna onee..mn me baiscope eke sahodariyakagen balana palaveni upasirasiya....digatama me kathava denna sahodari ehenammm...
sachesc
මරු මරු .. මන් මේක ඉන්ග්ලිශ් සබ් එක්ක බලන්න හිටියේ ... දැන් සිංහළ එක්ක බලන්න පුලුවන් ... තැන්කූ ඔයාට ... ජයවේවා !
Lasindu Nadishan
නියම කතාවක් වගේ, බොහොම ස්තුති
kumu
XIII: The Series
me series eke Season 1k 2-3 gb wage download karanna puluwan kenek hoyala denawada plz..ගයාන් රූකාන්ත
ජය වේවා අක්කේ ඔන්න ගත්තා ඉක්මනට අනිත් කොටසත් දෙන්න
Amila
Thanks......2nd Epi Is Ready.....We Are Waiting.......
dinidu madushanka
ela ela digatama karagena yanna jaya wewa
Sahan
thankz a lot wewa sis.. keep it up..
Sasa
Falling Skies baluwa balanna hoda tv s ekak wage apith balanna gaththa akky
sarath
thanks sureni
tharindu
thankz.. lassanai wage.
danuka sampath
thank u sis.......
“චූටී මල්ලි”
එල එල
කීපදෙනෙක් මේක ඉල්ලලත් තිබ්බා
අද ආපු කොටහටත් ඉක්මනට සබ් දෙමු
සබට තුති
ඔබට ජය.............Amil
Thanks Sister Sub ekata....
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
අප්පේ, නියමයි නේ..එපි කෑල්ල නම් කලින්ම බාල තිබ්බේ, දැන් ඉතින් සිංහල එක්කම බලන්න පුළුවන්..නියමයි සහෝදරි..ජය වේවා..
Nisal lakshan
ane ayye oya ithin tv pissek ne mamat tv kata pissek me wage kata wala nam tiyanawanam kiannako.
Thisara Neo
නියමයි සහෝදරි
ලස්සන නිර්මාණයක්......
ජයවේවා........
උපසිරැසියට තුති..........Sam
me tv series ekata sub denakn hitiyee...digatama ona..tnkzz for sub..
MithZ
Thank you for letting me know about this.! Cheers sis..! Keep up your good work..
නිපුන්
Fatta Fatta Akki Ela
Illusion
ade mekata math sub denna kiwa,,Email walinuth denna kiyala Kiwa#AKILA SHAMENDratth man thnx krnwa sub dunna kenatth ekka :D :D
යශෝධ
ජයම වේවා...! දිගටම සබ් දෙන්න හොඳේ..
සබට බොහෝම ස්තූතියි..! :-)
#ChalinduDeshan (කිනා)
අම්මටසිරි.
කෙල්ල හෙන ලොකු සීසන් එකක් ඉවර කරා විතරයි මෙන්න බොලේ තවත් ලොකු වැඩකට අත ගහලා නොවෑ.
එල එල..
දිගටම කරගෙන යමු.
ජයවේවා!Download Manager
Thank you
dev
niyamai niyamai alutma ekak neda... .
bohoma stuti sahodari... .
wedi wediyen sub denna diriya shaktiya lebewa... .Rasi
niyamyi,bro,,
Puluwaninam me comment 1 dakina kenkta,puluwan kenkta Black Sails Seres ekata Sub dennakoooooo..
Good Lucknishantha
ෂා......නියමයි.බලන්න කැමතිම වර්ගයේ.....thankxxxx sister
dinu
ela ela.sawyer supiri.....
Nisal lakshan
anee patta me wage kata walata mama patta asay robola nam maru me wage kata tawa tiyanawanam kiyanna sub hadagena hari balanna. thankxxxx
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

fatta menna aluth ekakin avith sureni niyamai