Watch Trailer

Intelligence [S01 : E02] | නව පුපුරණ ද්‍රව්‍යයක්… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ… ඔන්න මම intelligence කතා මාලාවේ දෙවනි කොටසත් අරන් ආවා. මේක ගේන්න ටිකක් ප්‍රමාද උනා. ඒ ගැන මුලින්ම සමාව ඉල්ලනවා. මොකද මම මේකේ පළමු කොටසට sub දාන්න පටන්ගත්තෙත් පසුගිය සඳුදා. ඒ නිසා දෙවන කොටස දාන්න ටිකක් ප්‍රමාද උනා. නිවාඩු දවස් දෙකක් තිබුනත් ඒකේ පොඩි ගමනක් යන්න තිබුන නිසා වැඩේ කරගන්න…

Intelligence

කොහොමද යාළුවනේ…
ඔන්න මම intelligence කතා මාලාවේ දෙවනි කොටසත් අරන් ආවා. මේක ගේන්න ටිකක් ප්‍රමාද උනා. ඒ ගැන මුලින්ම සමාව ඉල්ලනවා. මොකද මම මේකේ පළමු කොටසට sub දාන්න පටන්ගත්තෙත් පසුගිය සඳුදා. ඒ නිසා දෙවන කොටස දාන්න ටිකක් ප්‍රමාද උනා. නිවාඩු දවස් දෙකක් තිබුනත් ඒකේ පොඩි ගමනක් යන්න තිබුන නිසා වැඩේ කරගන්න බැරි උනා. ඒත් ඊළඟ කොටස නම් වෙලාවට දෙන්න උපරිම උත්සාහ කරනවා.

හොඳයි සුපුරුදු විදියට පසුගිය කොටසේ වෙච්ච දේවල් මතක් කරෙගන ඉඳිමුකෝ. මං හිතනවා ඔයාලට මතක ඇති අපේ කතාවේ කතා නායකයා ගේබ්‍රියල්. එයාගේ මොළයට මක්‍රෝ චිප් එකක් සවිකරලා තියෙන්නේ. සියලූම තොරතුරු ජාලවලට සම්බන්ධ වෙන්න පුළුවන් විදියට. එයාව ආරක්ෂා කරන එක මොනතරම් වැදගත්ද කියලා ඉතිං අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. පසුගියෙ කොටසේදි අපට දැනගන්න ලැබුනනේ ගේබ්‍රියල්ගේ බිරිඳ රහස් මෙහෙයුමත් අතරතුර ඔවුන්ව පාවාදීලා මියගියා කියලා. ඒ වගේම තමයි ගේබ්‍රියල් කියන්නේ හුඟක් දක්ෂ සොල්දාදුවෙක්. දැන් එයාව ආරක්ෂා කරන්න ජනාධිපති ආරක්ෂක අංශෙයේ ඉන්න රයිලි නීල්ව කැඳවනවා.

හොඳයි එහෙනම් අද කතාව පැත්තට හැරෙමු. අද කතාවේදී ගේබ්‍රියල් ඇතුළු පිරිස ත්‍රස්ත ප්‍රහාරයක් මැඩලන්න කටයුතු කරනවා. මේ ප්‍රහාරයට ගේබ්‍රියල්ට වඩාත්ම සමීප කෙනෙකුත් සම්බන්ධයි. මේ බෝම්බ ගොඩාක් වෙනස්. කිසිම සෙවුම් උපකරණයකින් හොයාගන්න බැරි විදියට කමයි නිර්මාණය කරලා තියෙන්නේ.

හොඳයි එහෙමනම් කතාව බලන්නකෝ. ගේබ්‍රියල් ඇතුළු පිරිසට මේ ප්‍රහාරය වලක්වන්න පුළුවන්ද, ඔහුගේ සමීපතමයා කවුද කියලා, හොයා ගන්නකෝ ඔයාලම්.

හැකි ඉක්මනින් ඊළග කොටසින් හමුවෙමු.

Intelligence (2013) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න 77aebb6730a17f1fc9123e67b50d836f9388667e 275 MB කොපිය මෙතනින් බාගන්න 8c008e35a1764ec26506782945048e5e92c0e308 350 MB කොපිය මෙතනින් බාගන්න d43eb7af3258e2218285f86d530e79fb09e5737d 875 MB කොපිය මෙතනින් බාගන්න 5b0ca8a10168f5c465d86329ee6577ddb97fce15 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,088 downloadsDownload Intelligence.US_.S01E02.zip128 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/07/සුරේනි-අතුරුගිරි.jpeg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles by

සුරේනි අතුරුගිරි

Subtitles

5,088 downloadsDownload Subtitles128 KB

46 comments

  1. Thisara Neo

    නියමයි සහෝ.......
    ලස්සන නිර්මාණයක්......
    ජයවේවා........
    උපසිරැසියට තුති..........

    1. lk

      saho neme sahodari :P

    2. Thisara Neo

      වැරදිලානේ.... සමාවෙන්න ඕනා....

  2. lk

    supirima kathwak meyka nam maru

  3. quik

    thanks

  4. was

    පට්ට වැඩක් අක්කා දිගටම දෙන්න හොදේ

  5. venura

    cool :D

  6. ositha

    ikmnatama dena akata thanks akki

  7. tharindu

    Me epi eka kalima bala thiyagaththa.....meka nam fatta kathavak venna yannee...thankss akke sub ekatahh...digatama onee onnn....

  8. හර්ෂ ලහිරු

    ස්තුතියි සුරේනි :D :D ජය

  9. vee

    maxxa maxxxa

  10. chamath cafe

    සුපිරිම කතා මාලාවක් වගේ

  11. bandula

    tQ akka

  12. rusuru | රුසිරු

    පට්ට පට්ට

  13. ccnp

    Thanks

  14. tharanga

    බොහොම තුති!

  15. nalaka

    thank u sis..

  16. harsha

    ස්තූතියි සුරේනි මම දෙවෙනි කොටස බාගෙන උන්න සබ් එක දෙනකල් අද නිවාඩු දවස නිසා ගැටලුවක් නෑ. මම දැනටත් ග්‍රේට් ට්‍රෙන් රොබරි බල බල ඉන්නේ තව ටිකයි ඒක ඉවර උන ගමන් මේක හා! හා! නියමයි. ඔයාට ස්තූතියි

  17. chamath

    thanx sis

  18. ගයාන් රූකාන්ත

    ජය වේවා සුරේනි අක්කේ ඔන්න ගත්තා දෙනකන් බලාන උන්නේ

  19. Nisal lakshan

    niyamay ela

  20. shani

    thanks

  21. dinidu madushanka

    digatama denna sister jaya wewa

  22. ශාන් විමුක්ති [විමා]

    බොහොම ස්තුතියි උපසිරසට
    මෙන්න උපසිරස අරගත්තා :)

  23. dev

    bohoma stuti sahodari... .

  24. “චූටී මල්ලි”

    එල එල අක්කෙ
    සබට තුති
    ඔබට ජය..........

  25. සෂින්ද්‍ර

    thanks අක්කේ
    පළමු කොටසනම් සුපර්ර් ර් ර් ර් ර් ර් ර්
    ජයවේවා!

  26. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝදරිය උපසිරැසියට​...දිගටම දෙමු.ජය​! :P :P :P

  27. danushka

    sthuthi sahodareya,,,jaya wewa!!!

  28. yasantha

    thanks machan onna downloading... pattama TV series ekak..digatama demu hode.all the best

  29. රොයිලි

    බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. පලවෙනි එකනම් අල්ලලා ගියා. බලමු මේකත් එහෙනම්. ජය෴෴ :P :P

  30. Chamoud

    Elazzzzzzzzz

  31. mudiya / මුදියා

    අපේ සුරේනියා මේකෙ දෙකත් දීල තියෙන්නෙ.
    අපි දන්නව ලස්සනටම වැඩේ කරනව කියල.
    ඉක්මනටම බලන්න පටන් ගන්න ඕනි.
    ජයවේවා.බොහෝ................................................................................................ම ස්තූතියි...!

  32. DAMER

    නියමයි.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  33. krish

    Niyameta wede karanawa ne..Jayen jaya

  34. Achintha sameera

    සුරේනි අතුරුගිරි thanks sab ekata,mekatanam pethichara hodayi wage

  35. dinu

    ela supiri thanx

  36. kushen

    Thanks Sis

    1. Sarath

      Thanks your sub sis

  37. Sanjaya

    Thanks....

  38. zeva

    ඔබට බොහොම ස්තුතියි මේ කරන දේවල වලට,.. තවත් මෙවැනි නිර්මාණ කරන්නට ඔබට හැකි වේවා...!!!!!!!!

  39. nishshanka ruwan

    ස්තුතියි :)

  40. akalanka

    onna mekwh hodida blmu?? ayoo mgic thiyena ekak naddooooooooooo

  41. Dilusha Nuwan Narasinghe

    Thanks!!!!!!!!

  42. aravinda

    this site is very good for sinhala fans

  43. ReshanSnuwanpriya

    ela mchn