Watch Trailer

Hostages [S01 : E11] | සැලැස්මට පිටින්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් සබ දුන්න ගමන්ම දෙයක් කියන්න තියෙනවා.මට සමාවෙන්න හොස්ටේජ් සබ පරක්කු කලාට. හේතුව තමයි මගේ සීයා නැති උනා. ඒක හින්දයි සබ දෙන්න පරක්කු උනේ. ඉතින් මට සමාවෙන්න කියලා හැමෝටම කියනවා. ඉතින් මේක තමයි මගේ 5 වෙනි සබ් එක. ඒක හොස්ටෙජ් 11 වෙනි කොටසෙන් ගේන්න ලැබුනා. එහෙනම් කලින් කොටසේ මොනාද වුනේ කියලා මත…

Hostages 2013

ඔන්න ඉතින් සබ දුන්න ගමන්ම දෙයක් කියන්න තියෙනවා.මට සමාවෙන්න හොස්ටේජ් සබ පරක්කු කලාට. හේතුව තමයි මගේ සීයා නැති උනා. ඒක හින්දයි සබ දෙන්න පරක්කු උනේ. ඉතින් මට සමාවෙන්න කියලා හැමෝටම කියනවා.

ඉතින් මේක තමයි මගේ 5 වෙනි සබ් එක. ඒක හොස්ටෙජ් 11 වෙනි කොටසෙන් ගේන්න ලැබුනා.

එහෙනම් කලින් කොටසේ මොනාද වුනේ කියලා මතක් කරගමු.

ඩන්කන්ව මරන්න නෙමෙයි හදන්නේ කියලා ඩන්කන් හොයා ගන්නවා. ඒ වගේම නීනාගේ අම්මා තමයි ලේ නෑකම තියෙන කෙනා කියලත් හොයා ගන්නවා. ඒ වගේම බොයිඩ්ගේ තාත්තටත් මෝර්ගන් බොරු කියලා යවනවා. ඒ වගේම නිව්යෝර්ක් මෙහෙයුමේ ප්‍රධානියා කවුද කියලත් සොයා ගන්නවා.

දැන් මේ කොටස ගැන පොඩි විස්තරයක් කරන්නම්.

ඔන්න ඉතින් ඩන්කන් නිව්යෝර්ක් මෙහෙයුම ගැන තොරතුරු ටිකක් හොයා ගන්නවා. ඒ වගේම මේ වෙද්දි ඒක කරන්නේ කවුද කියලත් හොයා ගන්නවා. ඒ වගේම කේට් බර්ටන් හම්බෙන්න එනවා අවුරුදු ගනනාවක් සැගවිලහිටියට පස්සේ. එකන් හින්ද ඇය යලිත් මේ දේවල් ගැන හිතන්න පටන් ගන්නවා සහ ඇයට අවශ්‍යයි මේ දේවල් හැමෝටම හෙලි කරන්න. ඒ වගේම එලන්ට බ්‍රයන්ගේ අනියම් පෙම්වතිය වන සමන්තා ගෙනුත් උදව් ගන්න සිද්දවෙනවා. ඒ වගේම නිව්යෝර්ක් මෙහෙයුම ගැන සියලුම තොරතුරු ඩන්කන් හොයා ගන්නවා.

ඉතින් කේට් ඇයට උන හැමදේම හෙලි කරයිද, එලන්ට සමන්තා මොන විදිහේ උදව්වක්ද කරන්නේ, නිව්යෝර්ක් වලදි මොනා වෙයිද, ජනාදිපතිව මෙදා පාර මරන්න පුලුවන් වෙයිද..?

මේ හැමදේටම පිළිතුරු මේ කොටසේ තියෙනවා. එහෙනම් බලලම ඉන්නකෝ.
ජය වේවා!!!!
ඉක්මනටම ඊලගකොටසෙන් හමුවෙමු.

Hostages (2013) on IMDb

140 MB කොපිය මෙතනින් බාගන්න 3736ee5e6e21df86f38d368eb7938dc894db3173 210 MB කොපිය මෙතනින් බාගන්න 48c0fa5db4990de142828cc65f513ee6a095cb6e 350 MB කොපිය මෙතනින් බාගන්න f32de7c7858ea8c5ecb59143947f5ff2879c44cf 830 MB කොපිය මෙතනින් බාගන්න e5845ac729d684ceddd11143b619804596796344 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,319 downloadsDownload Hostages.S01E11.zip109 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/දර්ශන-හර්ෂ.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දර්ශන හර්ෂ කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles by

දර්ශන හර්ෂ

Subtitles

1,319 downloadsDownload Subtitles109 KB

19 comments

  1. තරිඳූ පෙරේරා

    ela ela dara...........denakan unneeeee..........thankss dara sub ekatahhh.......anith tikath damu ne....

  2. “චූටී මල්ලි”

    සමාව දෙන්න සහෝ ඔයා
    වරදක් කරන්න එපැයි
    එහෙම දෙයක් වෙලා නෑනෙ
    එල එල
    දැන් දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය.....

  3. අසෙල්

    maxxxxxxxxxxxxxxxxxxxxxxzzzzzzzzzzzaaaaaaaa

  4. nipuna prasad

    thanks sahodaraya

  5. vee

    maxxa macho

  6. was

    බොහොම තුති! දිගටම දෙන්න

  7. sumudu

    elaz macho

  8. yasomal

    supiri anith kots demu ikmnata

  9. CHAMEE

    thanks wewa....

  10. නලින්

    ස්තුතියි දර්ශණ මල්ලි

    ජය වේවා!

    සියාට නිවන් සුව පතමි!

  11. නිපුන්

    පට්ට පට්ට සහෝ...
    ජයෙන් ජය..

  12. ns

    බොහොම ස්තුතියි...
    ඉක්මනටම ඊලඟ එකත් දෙන්න...

  13. danuka sampath

    THANKS BROOOOOOO

  14. shani

    thanks

  15. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල එල..

  16. Sandun

    thanks machan, digatama demu

  17. රොයිලි

    බොහොම ස්තූතියි දර්ශණ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. DAMER

    එළම තමා.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  19. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)