අවසාන වතාවට ස්ලිපි හලෝ එක්ක මම ඔබ හමුවෙන්න ආවේ මිට වසරකට කලියෙන්. ඒ 2013 දෙසැම්බර් මාසයේ 15 වෙනිදා. මේ වෙනකොට මාසෙකටත් වැඩි කාලයක් ගත වෙලා. කොහොම නමුත් දැන් උත්සව සමය නිමාවෙලා තියන නිසා ආයෙත් ඔන්න පුරුදු කතා විකාශය වෙන්න පටන් අරගෙන. පහුගිය කොටස පොඩ්ඩක් මතක් කරන්නම් කෝකටත්, ඉකොබොඩ් තමන්ට පුතෙක් ඉන්න…

අවසාන වතාවට ස්ලිපි හලෝ එක්ක මම ඔබ හමුවෙන්න ආවේ මිට වසරකට කලියෙන්. ඒ 2013 දෙසැම්බර් මාසයේ 15 වෙනිදා. මේ වෙනකොට මාසෙකටත් වැඩි කාලයක් ගත වෙලා. කොහොම නමුත් දැන් උත්සව සමය නිමාවෙලා තියන නිසා ආයෙත් ඔන්න පුරුදු කතා විකාශය වෙන්න පටන් අරගෙන.
පහුගිය කොටස පොඩ්ඩක් මතක් කරන්නම් කෝකටත්, ඉකොබොඩ් තමන්ට පුතෙක් ඉන්න බව දැනගත්තා වගේම ඔන්න ඔහු සෙවීමේ මෙහෙයුම තමයි අවාසන කොටසෙන් අපි දැක්කේ. ඒ මෙහෙයුමට අකුසල් බුදින්නා වුන පෙරිෂ් පවා සහය දැක්කුවා. කතාව අවසාන වුනේ ඉකොබොඩ් දකින සිහිනයකින්… ඒ මොලොක් ඈබී ගේ ආත්මය වෙනුවෙන් එක කතාවක්…
අද එතන ඉදලා කතාව. අද කැප්ටන්ගේ අබාධිත දියණිය වෙනුවෙන් තමයි මොලොක් තමන්ගේ මාර සේනාවේ බලපුළුවන්කාර සෙබලෙක් එවන්නේ. පහුගිය සතියේ උද්‍යානයේදී සිදුවුණා සිදුවීමය මේකට සම්බන්ධ වෙනවා. මොලොක් සෙබලා මේ ඔක්කොටම සම්බන්ධ වෙනවා වගේම ජෙනි හා ඈබී අතරත් සිදුවීමකට වග කිව යුත්තෙක්… මේ ඔක්කොම බලාගන්න එහෙනම් ඔයාලම…
ලබන සතියේ පොඩි අවාසනාවන්ත දෙයක් මට වෙන්න යනවා කියලා වාසල අයියා දැන්නුවා හරියටම දන්නේ නැහැ, බලන උදවියට නම් ඒක හොඳක් වෙයි කියලා තමයි දැනගන්න තියෙන්නේ. එහෙනම් බලන සතියේ නැවත හමුවෙමු. එතෙක් ඔබ සැමට ජය වේවා…!
130 MB කොපිය මෙතනින් බාගන්න 8aee2772cbedd0a18ebf0add0eddda46fc32e378 315 MB කොපිය මෙතනින් බාගන්න ec5faaa12adbe7c17226b81cec2b29a30bb45f34 350 MB කොපිය මෙතනින් බාගන්න ec82e7a33f1347454d4e6106e7feb061298dbbc7 1.2 GB කොපිය මෙතනින් බාගන්න f85cc5a264b8b6c118b1f174ac44bd1cd3dd1f1c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,046 downloadsDownload Sleepy.Hollow.S01E11.zip112 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/සමීර-කරුණාරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
32 comments
isuru samarasinghe
bandula
elane aye tv anawa hooo gala
rusuru | රුසිරු
බොහොම තුති!
quik
thanks
eranga
thanks lot
kavinda
ela ela
නලින්
ස්තුතියි සැමියෝ මෙක දෙනකම් උන්නේ
ජය වේවා!
tharanga
පට්ට පට්ට මචං
Thisara Neo
නියමයි සහෝ.......
ලස්සන නිර්මාණයක්......
ජයවේවා........
උපසිරැසියට තුති..........Download Manager
Thanx machan
ශාන් විමුක්ති [විමා]
හරි එහෙමනම් ඔන්න මගේ ලක් එකට හේතු වෙච්ච ග්‍රහයෝ උබේ පැත්තට බලපාලා වගේ
අනේ වාසනාවන් වාසල අයියා කියනවානම් ඉතින් මේකේ අනිත් කොටහ ලබන සුමානෙට කලින් එනවා එහෙම නැත්තම්කතාව එපිසෝඩ් ගැන වැඩි වෙලා
අනේ හොදා
උබේ බාශාවෙන්ම කියනවනම් සෝක සෝක මාරු :Pසමීර කරුණාරත්න
උඹ ඔය අහගන්න හදන්නේ... ගැහෙන වැටුන මිනිහට අනින "ගොනා" වෙන්න එපා බන් අපි පව් නෙව... :p
ශාන් විමුක්ති [විමා]
ගහෙන් වැටෙන මිනිහට ගොනා අනින්නේ නැහැ
සාමිර කරන කතා එකපාර දෙකක් එනවා
අන්න එකයි වෙන්නේ :D
සෝක සෝක
shani
thanks
danuka sampath
thanks bro.......
“චූටී මල්ලි”
කතාව කොටස් කියකින් වැඩිවෙලාද බන්
එල එල සැමි
ඉක්මනට දුන්නට තුති
සබට තුති
ඔබට ජය.......PaThUm MaDuShAn (ශාන්)
ස්තුතියි සහෝ උපසිරැසියට…දිගටම දෙමු.ජය! :P :P :P
Resha
ela....
harsha
ඔන්න බෑවා තැන්ක්යූ වේවා
mudiya / මුදියා
නියමයි නියමයි.ටීවී සීරීස් ටික ආයෙත් වැඩ අල්ලල.
නියමයි සමීරයෝ.
ජයවේවා.බොහෝ...............................................................................................ම ස්තූතියි...!හර්ෂ ලහිරු
ස්තුතියි සහො :P ජය
රොයිලි
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. කාලෙකට පස්සෙ වුණත් ඔන්න අපි බලාගෙන උන්නා මේක දෙනකම්. මෙන්න බානවා. ජය෴෴ :P :P
Download Manager
Thanx saho
nirosha
anith kotasath ikmanata denakan balan inne.thanks
Reshan
thanks
DAMER
එළම තමා.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා හැමෝටම.! 👍LAKSHAN
ස්තුතියි සහෝ උපසිරැසියට…දිගටම දෙමු
Achintha sameera
සමීර කරුණාරත්න තැන්ක්ස් මචෝ සබ් එකට
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
Mahesh
thanx sub ekata.....
Nishshanka Ruwan
ස්තුතියි :)
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
Advertisement

thanks saho