Watch Trailer

Intelligence [S01 : E04] | ඇමෙරිකානු ප්‍රාණඇපකරුවන්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඒහෙනම් හතරෙවනි කොටසත් අරන් මම ආවා. වෙනදට වඩා දවසක් කලින් එන්න පුළුවන් උනා. ප්‍රමාදයට බලවත් කණගාටුව ප්‍රකාශ කරන ගමන්ම මම පසුගිය කොටස් වල වෙච්ච දේවල් ටිකක් මතක් කරන්නම්. ඒ දේවල් අද කතාවට කිසිම සම්බන්ධයක් නැහැ. මතක ඇතිනේ පහුගිය කොටසේදී ගේබ්‍රියල්ගේ සයිබර් අනුවාදන වල හොල්මන් කරපු මේයි චෙන්ව. අන්ති…

Intelligence

ඔන්න ඒහෙනම් හතරෙවනි කොටසත් අරන් මම ආවා. වෙනදට වඩා දවසක් කලින් එන්න පුළුවන් උනා. ප්‍රමාදයට බලවත් කණගාටුව ප්‍රකාශ කරන ගමන්ම  මම පසුගිය කොටස් වල වෙච්ච දේවල් ටිකක් මතක් කරන්නම්. ඒ දේවල් අද කතාවට කිසිම සම්බන්ධයක් නැහැ. මතක ඇතිනේ පහුගිය කොටසේදී ගේබ්‍රියල්ගේ සයිබර් අනුවාදන වල හොල්මන් කරපු මේයි චෙන්ව. අන්තිමට කොහොහරි එයාලට පුළුවන් උනානේ මේයි චෙන්ගේ චිප් එකේ තියෙන මතකයන් සේරම මකලා දාන්න. හැබැයි එයා මැරුනේ නැහැනේ. මට හිතෙනවා ඉදිරි කතාවකදී ආපහු ඒවි කියලා.

හරි එහෙනම් අද කතාව දෙසට හැරෙමුකො. අද කතාවේදී සිරියානු හමුදා අල්ලගත්ත ඇමෙරිකානු වාර්තාකරුවන් දෙදෙනෙක් බේරාගැනීමේ මෙහෙයුමක් තමයි තියෙන්නේ. ගේබ්‍රියල් රයිලි සහ ජෙමිසන් යනවා වැඩේට. හිටපු ජනාධිපතිතුමාත් එක්ක. රයිලිට එයාගේ පරණ මිතුරෙක් මුණගැහෙනවා. ඒත් මේ ඉන්නේ ඇත්තම වාර්තා කරුවාද? එයාලා ඇවිත් ඉන්නේ මොකටද? රයිලිගේ පරණ මිත්‍රයා කවුද? සහ වැදගත්ම දේ ගේබ්‍රියල් ඇතුළු පිරිසට මෙයාලව මෙයාලව බේරගන්න පුළුවන් වෙයිද කියලා බලන්න කතාව බලන්නම වෙනවා.

ඒහෙනම්  ඊළග කොටසින් හමුවෙමු.

Intelligence (2013) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න B0B9113E6E993AFCDEAD78E0A1AA9B79AF4EFD6B 299 MB කොපිය මෙතනින් බාගන්න 760333B238BBE779458598AD7A2284074545842E 345 MB කොපිය මෙතනින් බාගන්න 2CD5BA018BBB52875504019E222158A1F4FB6FF3 930 MB කොපිය මෙතනින් බාගන්න AF8FD641235437770C39168AE593EEE836C26249 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,422 downloadsDownload Intelligence-S01-E04.zip98 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/sureni.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles by

සුරේනි අතුරුගිරි

Subtitles

4,422 downloadsDownload Subtitles98 KB

40 comments

  1. shani

    thanks

  2. f_live

    බොහොම තුති

  3. chamath cafe

    එළනේ අක්කා දිගටම දෙන්න

  4. asiri

    thanxzzz akki

  5. nipuna prasad

    subs dena kam unne

  6. vee

    maxxa maxxa

  7. Chamindu

    thankz අක්කේ ....එනකම්මයි උන්නේ.......

  8. nalaka

    niyama drama eka sis..thanks oyata ..

  9. danushka

    thanks sahodare,,,,,,jaya wewa!!!

  10. chamath

    thanx sureni

  11. Bhashana

    good work :)

  12. harith

    denakan hitiye thanks

  13. Sujith

    Thank u sis!! :)

  14. ගයාන් රූකාන්ත(ජෝනා)

    ජය වේවා අක්කේ ඔන්න ගත්තා
    එපිය අරන් තියෙන්නේ දන්නවනේ අනිවා සබ දෙනවා කියලා

  15. Thisara Neo

    නියමයි සහෝ.......
    ලස්සන නිර්මාණයක්......
    ජයවේවා........
    උපසිරැසියට තුති..........

  16. harsha

    සුරේනි නෝනේ මොකෑ මූන මාරු කලේ හරි කෙනා කලින් කෙනාද දැන් ඉන්න හෝල්මනද? ආ මූන රතු උනානේ එතකොට නම් ලස්සනයි. බොහොම ස්තූතියි සබ් එකට ඔන්න බෑවා

  17. Nisal lakshan

    malagena hitiye denakan onna gaththa thanks

  18. tharindu

    Me epiya namm bagena thiyagaththa akkee..english ekath ekka balannath hithunaa...ayema ithin ivasan hitiya oyage sub eka enakanmaaa...thankss thankss sub ekatahh..meka nam fattama kathava.....onna sub eka bagaththa ehenamm..

    1. tharindu

      Ahh photo ekakuth dala thiyenneee...fatta fatta....

  19. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝදරිය උපසිරැසියට​.....මේකට සබ් එක දෙනකම් තමයි බලා ගෙන හිටියේ.දිගටම දෙමු.ජය​! :P :P :P

  20. Sam

    thnks sis..

  21. sachesc

    ගොඩක් ස්තූතියි ඔයාට ... දිගටම සබ්දෙන්න හොදේ ... ජයවේවා ... !!!

  22. “චූටී මල්ලි”

    එලස්
    අප්පටසිරි ...පොටො එකත් අලුත් කරලා
    එලනෙ ඈ......
    සබට තුති
    ඔබට ජය.....

  23. tharindu

    thanx sis.. :)

  24. හර්ෂ ලහිරු

    එලනේ... ස්තුතියි සුරේනි :P ජය

  25. Achintha sameera

    සුරේනි අතුරුගිරි thanks sab ekata

  26. රොයිලි

    බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. පිංතූරය එහෙම මාරු කරලා තියෙන්නේ. ජය෴෴ :P :P

  27. පසිඳු සහෝ

    superb machan

    1. පසිඳු සහෝ

      aa.... මචන් නෙවෙයිනේ සොරි වෙන්න

  28. dev

    bohoma stuti saho.. .

  29. asitha

    thanks…. puluwannam kawruhari CAMLOT tv series eketh sub eka denawada? plz

  30. kushen

    Thanks Sis

  31. ‍ගම්‍‍බට්‍‍ටා

    ගොඩාක් ස්තුතියි....

  32. Sanjaya

    Thanks....

  33. DAMER

    එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න.. :D
    ජයවේවා..! 👍

  34. nishshanka ruwan

    ස්තුතියි :)

  35. Roshan Ranga

    Thank you

  36. Madhusankha

    thanks sis !

  37. KP

    niyamai...thanks for sub...

  38. nimantha

    patta kathawa