Watch Trailer

Legend of the Seeker [S02 : E06] | වියරුව. [සිංහල උපසිරසි සමඟ]

ලෙජන්ඩ් ඔෆ් ද සීකර් දෙවැනි කතා මාලාවෙ හයවැන්න සමඟ තමයි අද ඔයාලා එකතු වෙන්නෙ.අපේ වීරයෝ සිව් දෙනාගෙ තවත් වීර චාරිකාවකට එකතුවෙන්න පුළුවන් අදත්. පසුගිය කොටස ගැන මතක් කළොත් සෙඩ් කෑමට ගන්න අවාරෙ හැදුණ ජීවම් කල පෙර්සිමොන් ගෙඩියක් නිසා සෙඩ්ගෙ මතකය ගිලිහි යනවා. මේක කරන්නෙ ශෝටා විසින්. ඒ සීකර්ව ඉවත් කරලා නව…

LEGEND OF THE SEEKER

ලෙජන්ඩ් ඔෆ් ද සීකර් දෙවැනි කතා මාලාවෙ හයවැන්න සමඟ තමයි අද ඔයාලා එකතු වෙන්නෙ.අපේ වීරයෝ සිව් දෙනාගෙ තවත් වීර චාරිකාවකට එකතුවෙන්න පුළුවන් අදත්.

පසුගිය කොටස ගැන මතක් කළොත් සෙඩ් කෑමට ගන්න අවාරෙ හැදුණ ජීවම් කල පෙර්සිමොන් ගෙඩියක් නිසා සෙඩ්ගෙ මතකය ගිලිහි යනවා. මේක කරන්නෙ ශෝටා විසින්. ඒ සීකර්ව ඉවත් කරලා නව සීකර් කෙනෙක් පත් කරන්න. ශෝටා සෙඩ්ට තරුණ පෙනුමත් ලබාදෙනවා. ඒත් සෙඩ් ශෝටාට ඇහුම්කන් දෙන්නෙ නෑ. තැබැරුමේදි හමුවෙන සිලින්ඩ්‍රා කියන වෛශ්‍යාවට සෙඩ්ගෙ හිත ඇදිලා ගිහින්.තමන්ටම කියලා මාළිඟාවක් මවා ගන්න සෙඩ් වින්ටර්හේවන් වල අධිපතියා වෙනවා. සිලින්ඩ්‍රාව තම මෙහෙසිය කරගන්නවා. ඒ මදිවට තමන්වම නව සීකර් ලෙසත් නම් කරගන්නවා.ඊට පස්සෙ මළවුන්ගෙ ලෝකය සහ ජීවි ලෝකය අතර ඇති වී තියෙන විවරයන් වහන්න සෙඩ් කඳුළු පාෂාණය හොයන්න පිටත් වෙනවා. මේ ගමනෙදි සිදුවන ප්‍රහාරයකින් සිලින්ඩ්‍රා මියයනවා. මළවුන්ගෙ ලෝකයෙදි රහ්ල්ගෙ පිරි නැමීම පිළි අරගෙන සිලින්ඩ්‍රා නැවත ජීවි ලෝකයට එන්නෙ සෙඩ්ව අසිපත සහ මාලිමාව සමඟින් විවරයන් අතරින් මළවුන්ගෙ ලෝකයට එවන බව පොරොන්දු වෙමින්. සෙඩ්ව රවට්ටලා මළවුන්ගෙ ලෝකයට යවන්න සිලින්ඩ්‍රා සමත් වුණත් අවසන් මොහොතෙ රිචඩ් විසින් සෙඩ්ව බේරාගනු ලබනවා. ශෝටා ලවා මන්ත්‍රයත් ඉවත් කරවනවා.

ඉතින් අද කොටසෙදි දඩයමේ යෙදිලා ඉන්න රිචඩ් සහ කාරා එක්තරා ගෝත්‍රයකට උදව් වෙනවා ඔවුන්ව වහල්කමට ගෙනයන්න පැමිණි වහල් වෙළෙන්දන්ගෙන් බේරගෙන. මේ ගෝත්‍රය ඉතාම සාමකාමි ගෝත්‍රයක්. තමන්ව මරා දැම්මත් වහල් කමට ගෙනගියත් සටන් නොකරන තරමෙ සාමකාමි ගෝත්‍රයක්. ඔවුන්ව හඳුන්වන්නෙ රැකගන්නො කියලා. රෝගො රැකගන්නන්ගෙ නායිකාව සීකර්ට ස්තුති කරලා උදව් ප්‍රතික්ෂේප කරනවා. සාමකාමිව සිටින ඔවුන්ට වුවමනා වෙන්නෙ සටන් වලින් ඈත් වෙලා ඉන්න විතරයි. ඉතින් සීකර් සහ කාරා ඔවුන්ගෙන් ඉවත් වෙලා ආවත් සීකර්ට මඟ පෙන්වන මාලිමාව සිය දිශාව වෙනස් කර දක්වනවා. අළුත් දිශාව පෙන්වන්නෙ රැකගන්නන්ගෙ කඳවුර දෙසට. මේ අතරෙ සීකර් හොයාගෙන එන රෝගාගෙ පුතා කර් තමන්ව අතහැර නොයන ලෙසත් තම ගෝත්‍රය ආරක්ෂා කරගන්න තමන්ට සටන් උගන්වන ලෙසත් ඉල්ලා සිටිනවා. ඉතින් රිචඩ් සහ පිරිස තීරණය කරනවා සටන් ඉගෙනගන්න කැමති අයට ආරක්ෂාව උදෙසා සටන් පුහුණු කරවන්න. ඉතින් ඔයාලා තමයි මේ සාමකාමි ගෝත්‍රයට සටන් උගන්වන්න ගිහින් මොනවද වෙන්නෙ කියලා බලන්න ඕනි.

මට බැන බැන ඉන්න ඇති නේද මේ ටිකෙ අපේ කට්ටිය. ඒක තමා මේ ටිකෙ සෑහෙන කිඹුහුන් ගියෙ මට.. 😀 ඇත්තටම මගෙ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකේ ඩේටා ඉවර වුණා හරියටම ගිය මාසෙ 21 වෙනිදා.ඒ මදිවට ෆෝන් ලයින් එකෙත් දෝෂයක් ආවා.ලයින් එක හදලා දුන්නෙ ඊයෙ.අද තමයි පළවෙනිදා ආයෙ ඩේටා ලැබුණෙ.ඉතින් මුලින්ම කරන්නෙ ඔයාලට මේ කොටස අප්ලෝඩ් කරන එක තමයි.පසුගිය දින කිහිපයෙ ප්‍රමාදය මඟහරවන්න ඔයාලට එක දිගට කොටස් කීපයක් හෝ ලබාදෙන්න පොරොන්දු වෙනවා.එහෙනම් අදට සමුගන්නම්.

ඔබට ජය හා සතුට…!!

Legend of the Seeker (2008) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

175 MB (3.8 GB) කොපිය මෙතනින් බාගන්න c47bdd67e8874b4cdd9342041225ccd559ea2564 350 MB (7.7 GB) කොපිය මෙතනින් බාගන්න e327f0566ee78c325570f0cbd6a8d6987deed0db ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,763 downloadsDownload Legend.of_.the_.S.S02E06.baiscopelk.zip47 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/04/rv.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැලුම් රණවක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles by

කැලුම් රණවක

Subtitles

3,763 downloadsDownload Subtitles47 KB

40 comments

  1. Erängä

    බොහොම ස්තුතියි...!!! ^_^

  2. Ishara

    ow meka denakan hitiye godak thank bro

  3. Geethma Dilpahan

    ammo man meka balagena hitiye........
    thnkz bro ikmanata anik episod tikath denna...

  4. rahula

    hodai aiye apidannane oyata memasmora kiyala sorry appa sorry mama nam banne na oya kiwata

  5. danushka

    thanks machan,,,,

  6. nalaka

    pissuda awlak naha.puluwan welawata kohomahari denawane..oyata jaya wewa..

  7. හේමාල්

    සබ් එනකන් බලාගෙන හිටිය ඉතුරු කොටස් බලන්නෙ නැතිව,බොහොම ස්තුතියි සහෝ, දිගටම කරගෙන යන්න.

  8. Dulan

    Thanx saho

  9. Thisara Neo

    නියමයි සහෝ.......
    ලස්සන නිර්මාණයක්......
    ජයවේවා........
    උපසිරැසියට තුති..........

  10. darshana

    thanks.... ilaga ekath ikmanta denna.....
    thanks....

  11. Pana

    appa ethi yantham we think you save your word....

  12. sarath

    thanks kalum

  13. shani

    thanks

  14. නිපුන්

    පට්ට පට්ට සහෝ...
    ජයෙන් ජය..

  15. mayan

    ela machan

  16. Black

    thanks yaluwa ithuru tikath ikmanatama denna

  17. Amila Gamage

    Thank You Brother..

  18. nuwan

    adoo thanks,mala panala hitiye ban,ikmanin deepan ithurutika imanin deepan...

  19. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය.........

  20. DANANJAYA

    thanx

  21. අසෙල්

    Ow machan ehemawath karapana
    thanxzzzzzzzzzzzzz

  22. රොයිලි

    බොහොම ස්තූතියි කැලුම් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P

  23. tharanga

    thanks

  24. sajith

    thanks digatama karagena yanna . GOOD LUCK &amp; mehema kiyanawata sorry; godak kal ganna apa macho s

  25. me

    Thanks

  26. හර්ෂ ලහිරු

    එලකිරි කැලුමෝ :P ස්තුතියි සබට

  27. dev

    bohoma stuti saho.. .

  28. Achintha sameera

    කැලුම් රණවක තැන්ක්ස් මචෝ සබ් එකට,මේකට ඉක්මනට ඉවර කරොත් නරකද මචෝ,සතියකට දෙකක්වත් දෙන්න බලන්න

  29. Lakmal

    good work.
    Ikmanata anith ewath danna. api balagena inne...

  30. gamaya

    ane saho mehema parakku karanna epa.conection eka nath nam kage hari dongle ekak illagena hari sub eka danna.api blagena innawa

  31. Isham

    Tnkkk u sooo muchh bro,
    Waitng for E07

  32. Isham

    Tnnxxx bossssss
    Anit ekat ikmanata dendakoooo

  33. Tharindu

    Niyamai digatama demu

  34. asitha

    thanks bro…. puluwannam kawruhari CAMLOT tv series eketh sub eka denawada? plz

  35. DAMER

    එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා..! 👍

  36. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි. :)

  37. luckey

    mama me TV series eka download karanakota hithuwe ne me tharam lassana kathawak kiyala.ithin kathawa therum gaththe oyala mahansiyen karana sub tika nisane..

    ithen bohoma sthuthi..

  38. Kingdomd

    Thanks bro

  39. Kawshan98

    nice..

  40. Kawshan98

    niceee