ඔන්න එහෙනම් ඔරිජිනල්ස් අළුත් කොටස ගෙනාවා යාළුවන්ට. මේ දවස් වල සබ් එක පරක්කු වෙන එක ගැන සමාව ඉල්ලනවා ඉස්සරලම මම. මේ සබ් එක කරන්න මට “සමන් සෙනෙවිරත්න” සහෝදරයගෙන් උදව් ලැබුණ නිසා හොදට ගියා. එහෙනම් දැන් කතාව ගැන. ඩවිනා මැරුණ එක ගැනනම් කට්ටියට දුක ඇති නේද???? හැබැයි ඉතිං ඩවිනා නැවත ගෙන්න ගන්න මාසෙල් කොහ…

ඔන්න එහෙනම් ඔරිජිනල්ස් අළුත් කොටස ගෙනාවා යාළුවන්ට. මේ දවස් වල සබ් එක පරක්කු වෙන එක ගැන සමාව ඉල්ලනවා ඉස්සරලම මම. මේ සබ් එක කරන්න මට “සමන් සෙනෙවිරත්න” සහෝදරයගෙන් උදව් ලැබුණ නිසා හොදට ගියා.
එහෙනම් දැන් කතාව ගැන. ඩවිනා මැරුණ එක ගැනනම් කට්ටියට දුක ඇති නේද???? හැබැයි ඉතිං ඩවිනා නැවත ගෙන්න ගන්න මාසෙල් කොහොම හරි ක්‍රමයක් හොයාගනියි. ක්ලවුස්ටත් දැන් ආයුධයක් නැති නිසා පොරත් උපරිම උත්සාහයක් දෙයි ඩවිනා ආපහු ගන්න. දැන් මායාකාරියන්ගේ බලයත් අඩු නිසා ක්ලවුස්ටයි පොරගේ සඟයන්ටයි ගොඩාක්ම අමාරුත් නෑ. හැබැයි මේ සතියේ වෙන්නේ හීනෙකින්වත් නොහිතපු දෙයක්. කොහොම උණත් ගිය සතියේ අන්තිමට පෙන්නපු මායාකාරියන් ඉතාම බලවත්. ඔවුන් හදන්නේ ඔරිජින්ල්ස්ලව මරන්න ආයුධයක් හදන්න..මේ සතියේ ක්ලවුස්ට ගේමක් දෙන්න පොරක් එනවා.
එහෙනම් මේ කොටස බලලම අපි ඒ ගැන දැනගනිමු නේද?? එහෙනම් මම ගියා. අපි බලමු ඔරිජිනල්ස්ලට මොකද වෙන්නේ කියලා එහෙනම්. ජයවේවා!!!!
80a34c206f5444170a3ba3135d31b9a3df83fc3d f022ef8914037250c2a3ba1abc2cb1c58e101a5b 9fe1d8d43621d75f801ddb4c613435b071399cc1 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,840 downloadsDownload The.Originals.1x12.baiscopelk.zip88 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/10/Prasanna-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රසන්න ප්‍රියදර්ශන හා සමන් සෙනෙවිරත්න” සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
ප්‍රසන්න ප්‍රියදර්ශන
Subtitles
23 comments
bharatha
vee
macxxxa
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
එල එල...
ඩවීනා මැරුණු එකගැන නම් හිතට ආමාරුයි නැති වෙන්නම...
ක්ලවුසුත් ඒ ගැන අවුලෙන් වගේ ඉන්නේ..
එත් ආයේ ඩවීනා එනවනම් පට්ට...
අනික ක්ලවුස්ට නම් මොකෝ...
කැරොලයින් සෙට් උන නිසා ආතල් එකේ ඉන්නවා..
එත් අරහේ කරෝලයින්ට දුක සිද්දිය නේ..ටයිලර්ට සීන් එක මාට්ටු උනා නේ...
අනේ මංදා බං, කාගේ පැත්ත ගන්නද කියලා...priyan
thnx
asiri
bohoma thuthi!!!!! saho!!!!!
PaThUm MaDuShAn (ශාන්)
ස්තුතියි සහෝ උපසිරැසියට...මේ කොටසට සබ් එක දෙනකම් තමයි හිටියේ.දිගටම දෙමු.ජය! :P :P :P
Dulan
Thanx saho
yashan
thanx sahoooooo
shani
thanks
Thisara Neo
නියමයි සහෝ.......
ලස්සන නිර්මාණයක්......
ජයවේවා........
උපසිරැසියට තුති..........harsha
ඩවිනාට වෙච්ච දේ ගැන නම් එකසියගානට දුකයි. අපි ආස දේවල් නැතිවෙලා යනකොට කොහොමද මේ කතාව හිත හදාගෙන බලන්නේ. කිව්වා වගේම ඩවිනා එවි නේද? ඉස්සර නම් මට මාසල් පේන්න බෑ නමුත් අපට් ඌව විතරයි වගේ විස්වාස කරන්න පුලුවන්. බලමුකෝ ඉස්සරහට මොකද වෙන්නේ කියලා. එහෙනම් ස්තූතියි අපි වෙනුවන් මහන්සිවන ඩබලටම
Fer
බොහොම ස්තුති සහො සබ් 1කට, හැමදාම සබ් දෙන්න ශක්තිය ලැබෙවා!!!!!!!!!!
“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය.....හර්ෂ ලහිරු
ස්තුතියි සහොලා :P ජය
me
Thanks
sudeera
thku thku saho den blnwa
රොයිලි
බොහොම ස්තූතියි සහෝලා දෙන්නටම සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P
Thanuja Deema
Patta machan... bohoma pin ubata...
asitha
thanks bro…. puluwannam kawruhari CAMLOT tv series eketh sub eka denawada? plz
Chamindu
yaaluwa aluth ekath awith
DAMER
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා..! 👍Tharusika
thanks bro
MAALnath
Thanks ................good luck ......................
Advertisement

thanks ada mamai 1