Watch Trailer

Intelligence [S01 : E12] | කුමන්ත්‍රණයක්ද… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ. ඔන්න මම 12 වෙනි එපියත් අරන් ආවා. ටිකක් ප්‍රමාදයි. සුපුරුදු විදියට ඒ ගැන මගේ බලවත් කණගාටු‍ව. මොනවා කරන්නද ඉතිං. ගියවර තර්ජනාත්මක අනතුරු ඇගවීම් එහෙමත් තිබුන නිසා මේ සැරේ ටිකක් උඩ්න් පල්ලෙන් සබ් එක ආයිත් බැලුවා. ඒත් ඉතිං තව සුළු වැරදි ඇති. අනික විෂේශයෙන්ම කියන්න ඕන මේක කරන්නේ අතිශය කාර…

Intelligence

කොහොමද යාළුවනේ.

ඔන්න මම 12 වෙනි එපියත් අරන් ආවා. ටිකක් ප්‍රමාදයි. සුපුරුදු විදියට ඒ ගැන මගේ බලවත් කණගාටු‍ව. මොනවා කරන්නද ඉතිං. ගියවර තර්ජනාත්මක අනතුරු ඇගවීම් එහෙමත් තිබුන නිසා මේ සැරේ ටිකක් උඩ්න් පල්ලෙන් සබ් එක ආයිත් බැලුවා. ඒත් ඉතිං තව සුළු වැරදි ඇති. අනික විෂේශයෙන්ම කියන්න ඕන මේක කරන්නේ අතිශය කාර්යබහුල කාලවකවානුවක. මේක හදන්න පැය ගනණක්ම ගතවෙන නිසා ආයි බලන්නත් වෙලාවක් හදාගන්න ටිකක් අමාරුයි. කොහොම උනත් කියලා තියෙන වැරැද්ද මම පිළිගන්නවා. හදිස්සිය නිසා අඩුපාඩු හුගක් තියෙනවා. ඒ ගැන සමාවෙන්න.

හොදයි, අනම් මනම් ඇති කතාව පැත්තට හැරෙමුකෝ. මුලින්ම කියන්න ඕන අද කතාව අදින් ඉවර වෙන්නේ නැහැ. ඊළග කොටසට සම්බන්ධ වෙනවා. ඔයාලට මතක ඇති කියලා හිතනවා මේ චෙන්ව. අර මුල්ම එපියේදි ආචාර්ය කැසිඩි තවත් චිප් එකක් සවිකරපු කෙනා. එවගේම ඊට පස්සෙත් එයා ගේබ්‍රියල්ගේ සයිබර් අනුවාදන වලට හොරෙන් ඇතුළ් වෙලා විකාරයක් නැටුවා ඔයාලට මතක ඇති. අද කතාව ගෙතිලා තියෙන්නේ මේ චෙන් වටා. ඇමරිකානු ආණ්ඩුව ගැන ඔයාලට අමුතුවෙන් කියන්න ඕන නෑනේ. රහස් වැඩ ගොඩයි. මේකත් ඒ වගේ රහස් වැඩ ප්‍රතිඵලයක්. හැබැයි අපේ රයිලිට සහ ගේබ්‍රියල්ට මුහුණ පාන්න වෙන්නේ හිතන්නේවත් නැති කරදරයක. ඒ වගේම ලිලියන්ටත්.

අද කතාව පටන් ගන්නේ ඇමරිකානු හිටපු බුදධි අංශ ප්‍රධානියා සහ FBI නියෝජ්‍ය අධ්‍යක්ෂක අතර හමුවීමකදී ඔවුන් දෙදෙනා සහ ඔවුන්ගේ ආරක්ෂකයා ඝාතනය කරනවා. මේකට අහුවෙන්නේ අපේ ගේබ්‍රියල්ව. ඔතන්ට තමයි මේ චෙන්ව සම්බන්ධ වෙන්නෙත්. හොදයි එහෙනම් කතාව බලන්නකෝ. ගේබ්‍රියල්ව මේකට අහුවෙන්නේ කොහොමද? පස්සේ රයිලි ගේබ්‍රියල් සහ ලිලියන් තැන් දෙනාට සිද්ද වෙන්නේ මොනවද? ඇත්තටම මේ මිනීමැරුම කරන්නේ ගේබ්‍රියල්මද කියලා.

ඒ වගේම තව දෙයක් කියන්න ඕන. දන්න විදියට මේ කතා මාලාවේ තව ඉතිරි වෙලා තියෙන්නේ එක කොටසයි. ඒ කොටසවත් වෙලාවට දෙන්න පුළුවන් වෙයිද කියලවත් බලමු. හැකි ඉක්මනින් නැවත හමුවනතුරු ජය!!!

Intelligence (2013) on IMDb

 

 

120 MB කොපිය මෙතනින් බාගන්න bf833e363d2c9735856110d9706604959ed060a1 230 MB කොපිය මෙතනින් බාගන්න ac1917d6a128d3f9b5a5bdc38b33bc8c3437b2b6 720 MB කොපිය මෙතනින් බාගන්න 40a2420664e3e530cbe95666948b558e42a45144 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,591 downloadsDownload Intelligence.US_.S01.E12.zip113 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/sureni.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                        Next Episode >>

Subtitles by

සුරේනි අතුරුගිරි

Subtitles

3,591 downloadsDownload Subtitles113 KB

30 comments

  1. Ayesh

    thank you

  2. රොයිලි

    බොහොම ස්තූතියි සුරේනී සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දානවා. ජය෴෴ :P :P

  3. dinidu madushanka

    ela ela sister jaya wewa

  4. nalaka

    thank u sis..

  5. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සුරේනි :D :D ජය

  6. dilshan

    ස්තුතියි

  7. ද රොක්

    නියමයි අක්කේ.තැන්ක්ස්. :) :) :)
    මේක නියම series එක..........

  8. ගයාන් රූකාන්ත (ජෝනා)

    අම්මෝ ඇති යන්තං දීලා ඔන්න ගත්තා ගානට සිරිස් එක ඉවර වෙනවා නේද
    falling skies දෙවැනි සීසන් එකත් ආපු ගමන් දෙන්න හොදේ මම හිතන්නේ ලබන සතියෙන් මේක
    පලවෙනි සීසන් එක ඉවරයි

  9. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | :) |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  10. නලින්

    ස්තුතියි සුරේනි සිංහල උපසිරැසියට.

    ජය වේවා!

  11. dev

    bohoma stuti sahodari.. .. .

  12. asanka

    wede godak hodai, thawa me wage series dennaa.

  13. Tharindu Perera

    mkda nikan epa vela epa vela vageeee???
    mahaloku varadi naha sub ekeee.............
    sub ekak karana kena thamai eka denna thiyena amaruva danneee..
    elazzz akke me kotasath denakan hitiyeee.....
    thanks akke sub ekatahhh...danma bava danma baluvaa......
    ilaga ekath puluvan velavata denna.....

  14. shan

    thanks sis

  15. hgnbuddhika

    Sureni Dear,
    Kalin sub eke Dapu comment ekata math eka amanapa wenna epa.oyatama therenna athineda adupadu godak thibba kiyala? Adupadu pennala danna haduwa misak mama oyawa haallu kare naha.nodanuwath kamakin ahama sidda unanam sorry.

    godak waradi hadagena thibba.aka hodai.awankawamai kiyanne ada sub ekanam gindara wage thibba.podi podi akuruwala adupadukam thibba.awath hameeta hadagena sub dammoth hoda anagathayak thiyawe.

    oni welawaka mawa contact karanna maenna mage email eka :- [email protected]

    ada wadenam gindara wage.good luck.

  16. harsha

    ඔන්න එහෙනම් බෑවා ස්තූතියි

  17. shani

    thanks

  18. chamath

    thanx sis.karyabahula unath kamak ne wade wenawanum. onnna gaththa jayawewa

  19. Nishan

    thank you

  20. danushka

    sthuthi sahodare,,,

  21. Dhanushka Udayanga

    Thnx Akkiyo Tikak Prakku Una Neh.....? Kmak Ne Ela. Me Dws Wla Geba Nathi Nisa Aluth 1k Set Una. Tmorw Peopls.... Ekath Patta.

  22. Rocky 119

    Ela Ela Onna bewa Thank U

  23. Nilanka

    thanks sub kata. jaya weewa!!!!!!!

  24. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය……….

  25. shan

    patta hode....

  26. Anuradha

    kuthuhalaya wedi kathawak wage
    ස්තූතියි සුරේනී akki සිංහල උපසිරැසියට
    ඔබට ජය……….

  27. DAMER

    නියමයි නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න.. :D
    ජයවේවා..! 👍

  28. nishshanka ruwan

    ස්තුතියි :)

  29. Madhusankha

    ඔබගේ උත්සාහයට අපේ උපහාරය !

  30. Madhusankha

    Thank you !