Watch Trailer

Intelligence [S01 : E13] | මිනිසත් බව… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ… ඔන්න එහෙනම් 13වෙනි කොටසත් අරගෙන මම ආවා. පසුගිය සතියේ කතාව බැලුවම මේක බලන්න කොඉවසිල්ලෙන් ඉන්න ඇති නේද? එනිසා ඔන්න ප්‍රමාද නොකරම මේ සැරේ කොටස ගෙනාවා. හොදයි එහෙනම් සුපුරුදු විදියට පසුගිය සතියේ වෙච්ච දේවල් ටිකක් මතක් කරන්නම්. පසුගිය සතියේ අපේ ගේබ්‍රියල් ද්‍රෝහියෙක් බවට පත් උනා ඔයාලට මතක…

Intelligence

කොහොමද යාළුවනේ…
ඔන්න එහෙනම් 13වෙනි කොටසත් අරගෙන මම ආවා. පසුගිය සතියේ කතාව බැලුවම මේක බලන්න කොඉවසිල්ලෙන් ඉන්න ඇති නේද? එනිසා ඔන්න ප්‍රමාද නොකරම මේ සැරේ කොටස ගෙනාවා.

හොදයි එහෙනම් සුපුරුදු විදියට පසුගිය සතියේ වෙච්ච දේවල් ටිකක් මතක් කරන්නම්. පසුගිය සතියේ අපේ ගේබ්‍රියල් ද්‍රෝහියෙක් බවට පත් උනා ඔයාලට මතක ඇතිනේ. ගේබ්‍රියල් අර හෝටලයක සිදුඋන ත්‍රිපුද්ගල ඝාතනයකට අහු වෙලා ඊට පස්සේ රයිලිත් එක්ක පැනලා ගියා මතකනේ. ඒකෙදි එයාලට හොයාගන්න පුළුවන් උනා ගේබ්‍රියල්ව අහු කරන්න මේ චෙන් තමයි මේක කරලා තියෙන්නේ කියලා. ඒ වගේම ලිලියන්ව තනතුරෙන් පහ කරලා ටැටසූට සයිබර් බළඇණිය බාර දෙන්වා විතරක් නෙවෙයි රයිලිව සහ ගේබ්‍රියල්ව පණපිටින් හෝ මරලා නැවත ගේන්නත් ඔහුට බලය ලබා දෙනවා. ඒ වගේම ඔයාලා දකින්න ඇති ලිලියන්ගේ පියාත් මේකේ පොඩි චරිතයක් රගපානවා. ඒත් මේකේ ලොකුම චරිතය රගපාලා තියෙන්නේ එයාද කියලා මට මුල ඉදන්ම හිතුනා.එදා අන්තිමට කතාව ඉවර උනේ ගේබ්‍රියල්ට වෙඩි වදින තැනින්නේ…

හොදයි අද කතාව පැත්තට හැරෙමුකෝ. දැන් ගේබ්‍රියල්ට වෙඩි වැදිලා අසාධ්‍ය තත්වයෙන් තමයි ඉන්නේ. එයාට බෙහෙත් දාන්න රෝහලකට යන්න බෑනේ. ඉතිං මෙයාලා කොහාටද යන්නේ? ඒ අතරතුර ගේබ්‍රියල්ට මේ චෙන්ගෙන් දැනගන්න ලැබෙනවා ආණ්ඩුකාරතුමියව ඝාතන සැලැස්මක් තියෙනවා කියලා. ඉතිං ලිලියන් අතුළු කණ්ඩායම නැවත කණ්ඩායම්ගතවෙනවා ගේබ්‍රියල්ගේ නිවැරදිභාවය ඔප්පු කරන්න වගේම ආණ්ඩුකාරවරිය ඝාතනය වලක්වන්න. ඉතිං අන්තිටම කතාවට මොකද වෙන්නේ?

හොදයි එහෙනම් කතාව බලන්න කෝ. තව විස්තර කිව්වොත් බලන්න දෙයක් නැතිවෙයි.

දැන් ස්තූති කතාව. සුපුරුදු විදියට මේක බලපු අයට සහ බලලා මට පුංචි හරි කමෙන්ටුවක් දාලා මාව දිරිමත් කරපු හැමෝටම ස්තූතියි. ඒ වගේම කිහිප දෙනෙක්ම මට ෆේස්බුක් එක හරහාත් කමේන්ට් දීලා තිබුනා. ඒ අයටත් ස්තූතියි. විශේෂයෙන්ම මගේ වැරදි පෙන්වලා දීපු අයට ස්තූති කරන්න ඕන. මගේ කාර්ය බහුලත්වය නිසා වැරදි ගොඩක් තිබුනා. ඔයාලට ඒ නිසා සිද්ද උන අපහසුතා ගැන මගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරන්න ඕන. ඒ වගේම විකියා අයියට අති විශේෂයෙන් ස්තූති කරන්න ඕන හැම වෙලාවෙම මම දන්නේ නැති දේවල් කියලා දීලා, මේ සබ් එක ඔයාලට දෙන්න උදව් කරන එකට.

එහෙනම් පුළුවන් උනොත් තවත් අලුත් කතාවකින් නැවත හමුවෙමු.

එතෙක් ඔබ සැමට ජය!!!

Intelligence (2013) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න c7f924b7b226b24a2ddab05ee7cd7fed95e1ad18 260 MB කොපිය මෙතනින් බාගන්න d5df2d6d0343c85f6a8da9cbf44ec6f4aab04e0d 840 MB කොපිය මෙතනින් බාගන්න 16723aa7e67255ac18cdeff9873bec0cceb34885 1.7 GB (All Episodes) කොපිය මෙතනින් බාගන්න 4dae528dec4b365efc53e90d8b931e2cc83f3929 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,652 downloadsDownload Intelligence.US_.S01E13.zip101 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/sureni.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                       

Subtitles

3,652 downloadsDownload Subtitles101 KB

55 comments

  1. chandima

    niyamai..... akat ewara kala maga pranamaya soyuriya .... suba patum... onna thawa alut katawak apita ona....thazz....

  2. ashan

    thanx akke...... me kotasath enakam htye.... thawa hoda kathawak gennako... congradzzzzz!!!!!!!!!!!!!

  3. shani

    thanks

  4. Sujith

    Thank you sis!! :)

  5. ද රොක්

    නියමයි අක්කි තෑන්ක්ස්. :) :) :)

  6. harsha

    ඇවිල්ල ඇවිල්ලා 'ඉන්ටෙලිජන්ස්' ඔන්න ඇවිල්ලා. තෑන්ක්යූ වේවා!!

  7. tharinda

    ela ela akke niyama wadak thankz,,,,,

  8. Sam

    thnks..sub denakn hitiyee..

  9. Tharindu Perera

    mata nikamata hithuna ada me kotasa dei kiyalaaaa....
    menna dila...thanks akke kalin dunnath sub eka...
    me kotasa balanakan ivasillak nathuva hitiyee,,
    fattama kathava....thanks ivara venakanma dunnata....
    thava aluth katha thiyenava patan aran ....
    puluvannam ikmanatama thava ekak aran ennakooo...

  10. යශෝධ

    බොහෝම ස්තූතියි අක්කේ සබට... තවත් අලුත් කතාවක් අරන් එමු..
    ඇත්තටම නොඉවසිල්ලෙන් හිටියේ මේ කොටස බලන්න.. ජයම වේවා එහෙනම්... එලස්ස්ස්.....

  11. හර්ෂ ලහිරු

    එලකිරි එලකිරි බොහොම ස්තුතියි සුරේනි :D :D ජය

  12. Kushen

    Thanks Akki...Aluth tv series ekakin apahu hamba wemu...sub ekata thanks

  13. yashan

    thanx sis...!

  14. nalaka

    thank u sis,...

  15. Isu

    Thankzz akke epi. okkotama sub genwata.
    Meka supiri kathawa..
    Meke season 2 awoth ekath denna.
    Ethakn wena hoda tv series 1k denna blanna.
    B-)

  16. Lahiru

    Thanks sis...!!!

  17. Ranasinghe

    thanx...

  18. chamath

    ෆට්ට tv එක sis. ස්තුතියි මේ කරන කැපවීමට.ඒ වෙනුවෙන් අපිට දෙන්න පුළුවන් තෑග්ග තමයි ස්තුතිය. ජයවේවා.....!

  19. Pubudu Gamage

    Thank you very much for the subs.....................:D

  20. dev

    bohoma stuti saho... ... .

  21. danushka

    thanks sahodare,,,,

  22. ගයාන් රූකාන්ත (ජෝනා)

    ඔන්න ගත්තා අක්කේ සබට තුති
    තවත් අලුත් කථාවක් අරන් එන්න හොදේ
    ජය වේවා

  23. SANJEEWA

    Love this show. thank you!

  24. dilshan

    ස්තුතියි

  25. dasun disanayaka

    thanks

  26. අසෙල්

    Maxxa
    thanx

  27. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :) |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  28. රොයිලි

    අපොයි මේක ඉවර වුණාද? :( කොහොමවුණත් ආසාවෙන් බලපු කතාවක්. ගොඩක් පිං දිගටම මේක ගෙනාවට. බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. tharindu

    thanz akki ikkmanata mea kotasa dunnata .oya nam ela harida

  30. Nilanka

    එලකිරි එලකිරි බොහොම ස්තුතියි සුරේනි. තවත් අලුත් කථාවක් අරන් එන්න හොදේ.
    ජය වේවා!!!!!!!!!

  31. dinidu madushanka

    ela ela sister jaya wewa

  32. shan

    thanks sis

  33. ප්‍රදිප්

    බෝහෝම ස්තුතියි සබ් ව‍ලට. තවත් අලුත් කථාවක් දෙන්‍‍න. ජය……………………

  34. Thusitha

    Thanks sureni.....

  35. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය…….

  36. Prasanga

    Thanx akke.............next series eka apu gaman denna hode

  37. buddhika

    Thanks very much sister..........wish u all the best &amp; Subama suba aluth auruddak Wewa..........

  38. Sani malli

    Akke 14 weni Kotasa Koooooo?

  39. krishantha

    Dear
    why you dont sub new Episode

  40. Sal Mara

    We are very badly waiting for episode 14. What happened ? any personal problem ?

    1. Sal Mara

      Oh sorry Katawa ewara wela neda ..Mala magulai madai balan hitiya .den ethin aluth ekak wath balamu neda ? Thanks sub dunnata ..

  41. w a thilak

    කොටස් සියල්ලම බාගතිමි.දැන් ඉතින් දවසට එක බැගින්වත් බලන්නඕනෑ.තවත් වීද්‍යා ප්‍රබන්ධ කතාමාලාවකින් හමුවෙමු.ස්තූතියි බොහෝමත්ම

  42. DilanH

    ගොඩක් ස්තුතියි ජයවේවා

  43. supun

    14 epsode 1 enne k\kawadada???

  44. mahesh

    ikmanata dannako anit kotasa.dipuwata thanks.

  45. DAMER

    නියමයි නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න.. :D
    ජයවේවා..! 👍

  46. shanaka

    Thanks for all episodes sis.......good job

  47. niranji

    meke 14 episode ekak nadda????

  48. nishshanka ruwan

    ස්තුතියි :)

  49. Bobby

    Good luck

  50. PCVENOM

    thanks for your awesome work keep it up thnk you so so much

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.