Watch Trailer

Supernatural [S03 : E03] – Sinhala Subtitles | බ්ලැක් රොක්හී සවුත්තු දවසක්… [සිංහල උපසිරැසි සමඟ]

Bad Day at Black Rock” යන නම අරන් තියෙන්නේ 1955 නිෂ්පාදිත එනමින් ඇති චිත්‍රපටය අසුරෙනුයි. කට්ටියට මතක ඇති කියලා හිතනවා 2.03 කතාවේදී අදුන ගත්ත ගෝඩ්න් වෝකර්ව. ඒත් 2.10 කතාවේදී සෑම් වග බලා ගන්නවා මේ මනුස්සයා හිරේ යන බවට. ඒත් හිරේ යවලවත් මේ මිනිහගෙන් බේරෙන එකනං ලේසි නෑ. මිනිහා මෙදා සැරේ වෙන මිනිස්සු දෙ…

supernatural 1

Bad Day at Black Rock” යන නම අරන් තියෙන්නේ 1955 නිෂ්පාදිත එනමින් ඇති චිත්‍රපටය අසුරෙනුයි. කට්ටියට මතක ඇති කියලා හිතනවා 2.03 කතාවේදී අදුන ගත්ත ගෝඩ්න් වෝකර්ව. ඒත් 2.10 කතාවේදී සෑම් වග බලා ගන්නවා මේ මනුස්සයා හිරේ යන බවට. ඒත් හිරේ යවලවත් මේ මිනිහගෙන් බේරෙන එකනං ලේසි නෑ. මිනිහා මෙදා සැරේ වෙන මිනිස්සු දෙන්නෙක්ව එවනවා සෑම්ව මරන්න. මේ අතරේ, අයියා මලෝ දෙන්නගේ තාත්තගේ රහස් ගබඩාවක් හොරු බිදිනවා. මේ ගැන හොයන්න යන අයියා මලෝ දෙන්නට මාර අ/වාසනාවන්ත “හා කකුලක්” හම්බවෙනවා! ඒ මදිවට අමුතුම ජාතියේ ගෑනු පරානෙකුත් මේ දෙන්නට වදයක් වෙන්න ගන්නවා. මේ කියපු දේවල් තේරුම් ගන්න ඕනේ නං කථාව බලන්නම වෙනවා.

අලුත් චරිත:
අද කතාවේදී අලුත් චරිතයක් එක් වෙනවා බෙලා ටැල්බට් (Bela Talbot) නමින්. මේ සීසන් එක පුරා යලි යලිත් මතුවෙන බෙලාගේ චරිතෙට පණ පොවන්නේ ලොරේන් කොහෑන් නම් නිළියයි (Lauren Cohan).

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

4,676 downloadsDownload SupernaturalS03E03.zip63 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Subtitles by

MDG

Subtitles

4,676 downloadsDownload Subtitles63 KB

34 comments

  1. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​...දිගටම දෙමු.ජය​! :P :P :P

  2. Sanjaya

    Thanks for sub bro.....

  3. dilan

    thanks machan

  4. Rashmika

    thanks MDG saho!!!!!!!

  5. Sampath

    Ela Ela

  6. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P :P ජය

  7. djnirmal

    Tks bro...

  8. නිපුන්

    Fatta

  9. වලාකුළ

    Thanks brother...

  10. නලින්

    ස්තුතියි සෙහා්
    ජය ෙව්වා!

  11. dinidu madushanka

    ela ela saho jaya wewa

  12. Kushen

    Thanks Sahooo.Anith tikath ikmanatama denna

  13. shani

    thanks

  14. KproX

    මං දැන් මේ කතාවට පිස්සු වැටිල ඉන්නෙ, සබ දෙනකම් ඉවසිල්ලක් නෑ. පුළුවන් ඉක්මනට ඔක්කොමටික දෙන්න බලන්න. බොහොම පිං !

  15. Ayesh

    sub eka enakan balan hitiye. thank you

  16. kasun

    ela thanx

  17. Thisara Neo (තිසර නියෝ)

    ඇත්තටම මේ කතාවට හැමදාම කොමෙන්ට් කොට කොටා හිටියට බලන්න කිසි අදහසක් තිව්නේ නෑ. ඒත් නිකමට වගේ පෙරේදා සීසන් 01 එකේ පලවෙනි කොටස අහම්බෙන් හම්බෙලා බැලුවා.. අඩේ පට්ටනේ.. සුපිරි කතාවක්නේ. දැන්නම් මම මේ කතා මාලාවේ රසිකයෙක් වෙලා ඉවරයි. ඉවසිල්ලක් නැතුව ඉන්නේ සම්පූර්ණම බලල ඉවරයක් කරන්න. :) සබ් වලට බොහොම ස්තූතියි සහෝදරයා.. සම්පූර්ණ කතා මාලාවටම සබ් දෙන්න සහෝ.
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  18. D.chamara

    Thanks, නියමයි , එළකිරි ජයවේවා!

  19. Dilip

    thnx mch

  20. katha kolla

    thanks machan... ela

  21. BACHA

    ThanxXx

  22. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය……….

  24. gayan

    පට්ට පට පට,ගොඩක් ස්තූතියි සහෝ.දිගටම දෙන්න.

  25. DAMER

    නියමයි නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
    ජයවේවා..! 👍

  26. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි, ‍නි‍ය‍ම‍යි.
    ‍වැ‍ඩේ ‍එ‍ල‍ට‍ම ‍ය‍න‍වා.
    ‍ඔ‍හො‍ම ‍ය‍මු.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!

  27. Keshan Wasala

    මෙන්න සහෝ මේකෙත් සබ් එක ගත්තා බොහොම ස්තුතියි !!

  28. චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    :)
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

  29. Sanath Perera

    thanks for sub bro...

  30. ඉෂාන් මදුෂ

    ස්තුතියි සබ් එකට සහෝ

  31. sasi kumara

    Tnx macho

  32. Kaazz_bat

    සබ් එකට ස්තූතියි සහෝ,. ජයවේවා,...

  33. Rumesh Asanka

    thank you

  34. Lahiru Lakshan

    thanks..

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.