Watch Trailer

Intelligence [S01 : E11] | න්‍යෂ්ඨික ප්‍රහාරයක්… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ…. ඔන්න මම 11 වෙනි එපියත් අරන් ආවා. දවසක් විතර ප්‍රමාදයි. ඒ ගැන වැඩිය හිතන්න එපා. හොදයි, එහෙනම් සුපුරුදු විදියට පසුගිය සතියේ කතාව ගැන කියන්නම්කෝ. මතක ඇතිනේ පුසුගිය සතියේ කතාවෙදී අර අතපය පණ නැති කේන් කියන පුද්ගලයා සැන් ෆ්‍රැන්සිස්කෝ වලට පහර දෙන්න හැදුවා රසායනික අවියකින්. කොහොම හරි අපේ…

Intelligence

කොහොමද යාළුවනේ…. ඔන්න මම 11 වෙනි එපියත් අරන් ආවා. දවසක් විතර ප්‍රමාදයි. ඒ ගැන වැඩිය හිතන්න එපා.

හොදයි, එහෙනම් සුපුරුදු විදියට පසුගිය සතියේ කතාව ගැන කියන්නම්කෝ. මතක ඇතිනේ පුසුගිය සතියේ කතාවෙදී අර අතපය පණ නැති කේන් කියන පුද්ගලයා සැන් ෆ්‍රැන්සිස්කෝ වලට පහර දෙන්න හැදුවා රසායනික අවියකින්. කොහොම හරි අපේ ගේබ්‍රියල් ඇතුළු පිරිස සේ ප්‍රහාරය නැවැත්ත්‍රවනේ. ඒ වගේම අපිට ලිලියන්නේ චිත්‍රශිල්පී දුවවත් අදුනගන්න පුළුවන් උනා මතක ඇතනේ.

එහෙනම් ඔන්න අදකතාව. අද කතාව න්‍යෂ්ඨික පුහාරයක් ගැන. රුසියානුවෝ පිරිසක් හිරකාරයෙක්ව නිදහස් කරන්න කියලා ඉල්ලලා න්‍යෂ්ඨික බලාගාරයකට සයිබර් ප්‍රහාරයක් එල්ල කරනවා. මේ ප්‍රහාරය සිද්ද වෙන්න මූලික වෙන්න පුංචි ළමයෙක්. ඉතිං කතාව බලන්නකෝ මේ පුංචි ළමයා කවුද? ගේබ්‍රියල්ට මේ ප්‍රහාරය නවත්වන්න පුළුවන් වෙයිද කියලා.

නැවත හමුවෙන තුරු ජය!!!

Intelligence (2013) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න d5807ac512a07262489f2e6ea8f36ad4cc6db52a 265 MB කොපිය මෙතනින් බාගන්න 8bf52b334f5b18333215c2f057ce0b64cb0406a7 830 MB කොපිය මෙතනින් බාගන්න c7fcbf61440448ab53600de53bcb167cd4f856f6 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,526 downloadsDownload Intelligence.US_.S01-E11.zip111 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/sureni.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                        Next Episode >>

Subtitles by

සුරේනි අතුරුගිරි

Subtitles

3,526 downloadsDownload Subtitles111 KB

36 comments

  1. chathuranga

    thanQ........

  2. Nisal Lakshan

    elas thaks

  3. shani

    thanks.....

  4. ayesh

    thank you

  5. Sam

    thanks sis..

  6. Tharindu Perera

    Epiya nam iye bagaththaa....
    sub eka ikmanatama dila thiyenneee.
    fatta fatta....
    thanks akke sub eka ikmanata genavata..

  7. Nishan

    thank you

  8. තරිදු

    දිවසට 3න් 4පාරක් ආවා මේකේ උපසිරැසි ඇවිත්ද බලන්න. මමත් අළුත් උපසිරැසියක් එක්ක ලඟදීම එන්නම්.

    ජය.... :p

  9. ගයාන් රූකාන්ත (ජෝනා)

    දෙනකන් ඇගිලි ගැන ගැන උන්නේ
    ඔන්න ගත්තා අක්කේ සබට තුති .....!

  10. tharanga

    thakz so much...........................

  11. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි :D සුරේනි

  12. nuwan

    thankz.. :)

  13. dinidu madushanka

    ela ela saho jaya wewa

  14. mandi

    thanx niyamai

  15. nalaka

    thank u sis..

  16. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | :) |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  17. Gihan

    ela enakam blan hitiye.thnkssss :D

  18. dev

    bohoma stuti sahodari,... .

  19. danushka

    thanks sahodare,,,,,

  20. dilshan

    ස්තුතියි

  21. hgnbuddhika

    Surenai Dear,

    Subtitle nam hodai but oya kalabaleta translate karana nisa adupadu tikak thiyanawa.sub eka karapu gaman errors thiyanawada kiyala mula idala balala conform unama site ekata danna. samahara awa ahampitinma english thiyanawa.awa hadagaththoth oyata idiri gamana godak hoda wai.

    plz elaga sub ekawath errors chek karala witharak danna.nathnam mata siddawai adminta maegana complen karanna Dear.

    sub danawata godak pin.
    good luck.

    1. tharindu

      EHEMA KIYANNA EPA YALUWA.. HEMOOGEMA WERADI THIYENAWA.. EWA HADAA GANNA HELP KARANNA ONE..

      sureni.. oyage sub digatama denna.. man oyata suba pathanawa..
      good luck sis.. :)

    2. hgnbuddhika

      mama ahama kiwwa ayawa thawath unandu karanna misak ayawa team ekan ain karanna namai tharidu bro. Adupadukam nathuwa yanna hamoma wagabalaganna oni.nathnam kattiya mae website ekata aye anne nathuwa ideewe subtitles upset unoth.therunada?

  22. දසන් බුද්ධික

    ඔන්න ගත්තා සහෝ.... ජයවේවා....... නියමයි.... ස්තුතියි ඔයාට....

  23. Nilanka

    අයියෝ පොඩ්ඩක් පරක්කු උනාට මොකද සබ් එක කොහොමහරි ලැබුණනෙ. බොහොම ස්තුතියි සුරේනි.ජයවේවා…. ජයවේවා….

  24. shani

    kaata hari barida " From Dusk Till Dawn The Series " ekata sub denna ????????????????????????????????

  25. රොයිලි

    බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. shani

    aata hari barida ” From Dusk Till Dawn The Series ” ekata sub denna ????????????????????????????????

  27. Dulanja

    thanx

  28. නලින්

    ස්තුතියි සුරේනි සිංහල උපසිරැසියට.

    ජය වේවා

  29. ප්‍රදිප්

    සබ් එක දුන්නට තැන්ක්ස්.ජය............

  30. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය……………

  31. DAMER

    නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න.. :D
    ජයවේවා..! 👍

  32. nishshanka ruwan

    ස්තුතියි :)

  33. Madhusankha

    බොහොම ස්තූතියි සහෝදරී !

  34. Dilusha Nuwan

    Thanks Sureni!