ඉතින් කොහොමද ? එහෙනම් ඔන්න වෙනදා වගේම මේ ආවේ අටවෙනි කොටසත් අරගෙන. ගිය සතියේ කට්ටිය නිවාඩුවක් දාලා තිබුනානේ. මම දැනගත්තෙත් පස්සේ තමයි. ඉතින් ඊට කලින් ඔයාලාට කියන්න උනේ නෑ. සුපුරුදු විදියට ඉතින් කතාව එන්න එන්නම රසවත් වෙනවා. මේ වතාවේ ඔන්න ඝාතනයට ලක්වෙන්නේ විවාහ සැලසුම් කරන කාන්තාවක්. එක් තැනකදී එයා යන…
ඉතින් කොහොමද ? එහෙනම් ඔන්න වෙනදා වගේම මේ ආවේ අටවෙනි කොටසත් අරගෙන. ගිය සතියේ කට්ටිය නිවාඩුවක් දාලා තිබුනානේ. මම දැනගත්තෙත් පස්සේ තමයි. ඉතින් ඊට කලින් ඔයාලාට කියන්න උනේ නෑ. සුපුරුදු විදියට ඉතින් කතාව එන්න එන්නම රසවත් වෙනවා. මේ වතාවේ ඔන්න ඝාතනයට ලක්වෙන්නේ විවාහ සැලසුම් කරන කාන්තාවක්. එක් තැනකදී එයා යනකොට තව කෙනෙක් ඇවිත් එයාට ගහනවා.ඉතින් එයා බිමට වැටුනාම එයාගේ බෑග් එකේ තිබිලා පිහියකුයි තුවක්කුවකුයි බිමට වැටෙනවා. ඉතින් එයා අර මනුස්සයාගෙන් බේරෙන්න පිහිය අරගෙන එයාගේ කකුලට ඇනලා පස්සේ ඔහුව මරන්න හදනකොට පිටිපස්සේ ඉඳන් කවුද ඇයට වෙඩිතියලා මරලා දානවා. ඔන්න ඉතින් ඕක තමයි ලිව්ට සහ බාර්බිනෝව්ට හොයන්න වෙන්නේ. හැබැයි බාර්බිනෝව්ට මේ වතාවේ වැඩේට එන්න හම්බෙන්නනෑ. මොකද කිව්වොත් අර වෙඩි තියලා මැරුණ ගෑණු කෙනාගේ බෑග් එකෙන් වැටුන තුවක්කුව බාර්බිනෝව්ගේ තුවක්කුව. ඉතින් ඔහුවත් සැකකාරයෙක් වෙනවා. ලිව්ට පස්සේ රවී එක්ක තනියම තමයි වැඩේ කරගෙන යන්න වෙන්නේ. ඒ අස්සේ ලිව්ට හිරේ යන්නත් සිද්ධවෙනවා.
එහෙනම් බලන්නකෝ මොකද වෙන්නේ කියලා. ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම ජය!!!
200 MB (720p HEVC) කොපිය මෙතනින් බාගන්න
91489C12B76E8503E1AF61CE5CA6CBC2B40F38E9 17FC825FFC4477D1875C0ADCBEEFE053E23B9066 CC70D77357614097F2691B4802C6B1B0BD85D06C Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,025 downloadsDownload iZombie-S02E08-baiscopelk.zip90 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
11 comments
Tharindu Madusanka
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් මචෝ!
ජය!!!!!sachintha
tnx sahoo sub ekata
lahiru
ela bro..............
achi
ගොඩක් ස්තූතියි සහෝ...
ජය!!!Kulanjana Maduranga
niayamai…thanks NUWANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
මැල්කම් මර්ලින්
එල...
මචෝ Ep9 තාම සබ් දැම්මේ නැද්ද...VisH
bohoma isthuthiy :)
Sadis M.
thanku machoo! 9ta sub naddo
LAKSHAN
බොහොම ස්තූතියි
Advertisement
![iZombie [S02 : E08] with Sinhala Subtitles |සැකය [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/iZombie-S2P1.jpg)

super thankz mcn