අයේෂ් සහෝ දෙවනි කොටස ගෙනාවනෙ, ඔන්න පුලුවන් ඉක්මනට ඊලග කොටසත් අරගෙන ආවා. වැඩි කතා ඕන නෑ අපි බලමු අන්තිම කොටසේ මොකද වුනේ කියලා. දෙවනි කොටසින් සිටුතුමාගෙ අපි කලින් නොදැකපු පැත්තක් බලාගන්න ලැබුනනෙ. එම්.කේට විඩෝගෙ ගෙදරටම ගිහිල්ලා යන්තම් පැනගන්න පුලුවන් වුනා. යන්තම් කිව්වට ටිල්ඩාගෙ උදව් නොලැබුනානම් එම්.ක…
අයේෂ් සහෝ දෙවනි කොටස ගෙනාවනෙ, ඔන්න පුලුවන් ඉක්මනට ඊලග කොටසත් අරගෙන ආවා. වැඩි කතා ඕන නෑ අපි බලමු අන්තිම කොටසේ මොකද වුනේ කියලා. දෙවනි කොටසින් සිටුතුමාගෙ අපි කලින් නොදැකපු පැත්තක් බලාගන්න ලැබුනනෙ. එම්.කේට විඩෝගෙ ගෙදරටම ගිහිල්ලා යන්තම් පැනගන්න පුලුවන් වුනා. යන්තම් කිව්වට ටිල්ඩාගෙ උදව් නොලැබුනානම් එම්.කේ ඉවරයි. විඩෝගෙයි දූගෙයි වැඩ ටිකත් කට්ටිය දැක්කනෙ. ඒත් දෙවනි කොටසෙ අවසානෙදි විඩෝ වැඩ වරද්දගන්නවා. ඒ මොකද කියලා මේ කොටස බැලුවම තේරෙයි. සනී දැන් නිදහස ගැන ටිකක් වැඩියෙන් කතා කරනවා වගේ තමයි පේන්න තියෙන්නෙ. අනිත් එක සනී හදන්නෙ වෙයිල්තුත් අරගෙන එම්.කේට රුදුරු බිමෙන් පිටවෙන්න උදව් කරන්න.
සිටුතුමා රයිඩර්ට කරපු දේට විඩෝගෙන් පලිගන්න සූදානම් වෙන බව අවසානෙදි දැක්කනෙ, මේ කොටස පටන් ගන්නෙ එතනින් තමා. මේ කොටස ගැන තව පොඩ්ඩක් කියනවනම්, එම්.කේට සටන් කරන්න කියල දෙන්න තමයි සනී හදන්නෙ.සිටුතුමා අමුතු වැඩකට අර අදිනවා වගේ කියලා කියන්න පුලුවන්.මොකද වෙන්නෙ කියලා ඔයාලම බලන්නකො. මේ කොටසට IMDB රේටින්ග්ස්වල 8.2ක අගයක් ලැබිලා තියෙනවා. ඊලඟ කොටස අයේෂ් සහෝ අරගෙන ඒවි. පස්වෙනි කොටසත් අරගෙන මම එනකම් කමෙන්ට් එකක් දාගෙන යන්න. එතෙක් ජය!!!
9066837DD67880C1D1D745D5175C546E3E1B8AC7 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,256 downloadsDownload Into-the-Badlands-S01E03.zip19 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/උදාර-රාජපක්ෂ2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ උදාර රාජපක්ෂ (ශාන්)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
උදාර රාජපක්ෂ
Subtitles
19 comments
Suneth
bobby
Thank you very much
©V PACK™Ent PRO
jayawewaa
Kulanjana Maduranga
niayamai…thanks UDARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
sahan
tnx සහෝ. (y)
dream lovers
ela macho.........
Tharindu
මෙකෙ Ep4 sinhala sub එක ඉක්මට දෙන්නකෝ
viraj
patta pata pata....digatama deepan....
mahinda silva
epside 4 ......???
Ravidu Chaneesha
Episode 4 ekath awilla thiyenne taggala dapan bro....
රොයිලි
බොහොම ස්තූතියි උදාර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
උබලා මේ දෙන එකක්වත් video copy වලට ගැලපෙන් නෑ
nimanaka
thanks brother. makat balanna patan gatta..
chamith555
ft
Neranjana Udaya
උපසිරසට ස්තුතියි සහෝ...
melinda
thank you
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට
Chamarakas
Ftta
gihan
උපසිරැසියට බොහෝම ස්තුති
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Into the Badlands [S01:E03] with Sinhala Subtitles | බලකොටුවෙන් එපිට දකින්න. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/12/Into-the-Badlands-TV-Series-2015-1.jpg)

Thankz. Mama ada 1st