Watch Trailer

Into the Badlands [S02:E02] with Sinhala Subtitles | නැවතත් යුද්ධයකටද? [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට.. ඔයාලට මතක දන්නෑ In To The Badland පළවෙනි සීසන් එකට උපසිරසි දැම්මේ අයේෂ් සහෝයි මමයි ඒ වගේම පළවෙනි සීසන් එකේ අවසාන එපිය දෙද්දි අපි කිව්වා දෙවනි සීසන් එකක් ආවොත් අපි දෙන්නා සබ් දෙනවා කියලා. කොහොමහරි පළවෙනි එපිසෝඩ් එකට අපේ ප්‍රනීත් සහෝ උපසිරසි දුන්න නිසා දෙවනි එකේ ඉඳලා අවසාන කොටස දක්වා…

කොහොමද කට්ටියට.. ඔයාලට මතක දන්නෑ In To The Badland පළවෙනි සීසන් එකට උපසිරසි දැම්මේ අයේෂ් සහෝයි මමයි ඒ වගේම පළවෙනි සීසන් එකේ අවසාන එපිය දෙද්දි අපි කිව්වා දෙවනි සීසන් එකක් ආවොත් අපි දෙන්නා සබ් දෙනවා කියලා. කොහොමහරි පළවෙනි එපිසෝඩ් එකට අපේ ප්‍රනීත් සහෝ උපසිරසි දුන්න නිසා දෙවනි එකේ ඉඳලා අවසාන කොටස දක්වාම අයේෂ් සහෝයි මමයි උපසිරිසි දෙන්න ලෑස්ති වෙලා ඉන්නෙ‍, ඒ වගේම හසන්ත අයියටත් ස්තූති කරන්න ඕන මේ වැඩේ අයිත් අපි දෙන්නට දුන්නු එකට..

දැනටත් ටිකක් පරක්කු වෙලා තියෙන්නේ ඊයෙ ටිකක් රෑ වෙලා තමයි එපිය බා ගත්තේ ඉතින් වැඩ අස්සෙ පුලුවන් ඉක්මනට අරගෙන ආවා. මේ කොටසට 8.5ක IMDB අඟයක් ලැබිලා තියෙනවා. මාලිගෙන් පිටමං කරපු රයිඩර්ගෙ අම්මට මොකද වෙලා තියෙන්නෙ?, සනී හිතාගෙන ඉන්න විදියට දැන් ඉන්න තැනින් පැනගන්න ලැබේවිද? කිවිනින් වෙයිල් එක්ක මොකද කරන්නෙ කියන ප්‍රශ්න වලට උත්තර මේ කොටසෙ තියෙනවා.. ඒ වගේම දැන් රැදුරු බිමේ ලොක්කි විඩෝත් අලුත් වැඩකට ලෑස්ති වෙනවා.. ඒ මොකද්ද කියලත් මේ එපියෙන් බලා ගන්න පුලුවන්.

එහෙනම් කාටත් මේ කොටස බලන්න කියලා ආරාධනා කරනවා.. කමෙන්ට් එකකුත් දාගෙනම යන්න අමතක කරන්න එපා. ඊලඟ කොටසත් අරගෙන අයේෂ් සහෝ මේ පැත්තෙ ඒවි. එතෙක් කාටත් ජය!! 🙂 🙂

Into the Badlands (2015– ) on IMDb

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

 

Into.the.Badlands.S02E02.WEB-DL.x264-FUM

ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

2,018 downloadsDownload Into-the-Badlands-S02E02.zip21 KB

 

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/උදාර-රාජපක්ෂ2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ උදාර රාජපක්ෂ (ශාන්)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

උදාර රාජපක්ෂ

Subtitles

2,018 downloadsDownload Subtitles21 KB

26 comments

  1. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට.
    දිගටම කරගෙන යමු.

    ජය වේව !!!

  2. praneeth madu

    බොහොම ස්තූතියි සහෝ :)

  3. Zeal

    Thanx Bro...

    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░███████████

    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░███████████

    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░███████████

  4. Ravindu Rukshan

    thx

  5. kavinda

    sab akata thanks saho

  6. Sachith Madusha

    Ela bn

  7. devinda

    fatta malli....Gdk Pin.....

  8. Ayesh

    elama bro.

  9. Bobby

    Thanks Bro

  10. AWNCK

    Thank you bro.... Awesome

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ...

  13. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  14. Prabuddha Kulatunga

    thank u bro... :D

  15. chameera

    thanks saho..

  16. true තමන්න

    එලම එකක් :3

  17. silent$

    Thnxxxxxxxxxxxxx

  18. Malith Rubasinghe

    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…

  19. lakshan

    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ

  20. sisil12

    elm thank saho

  21. Janaka nuwan

    Elama saho tnxx sub denawata

  22. Milinda Sadaruwan

    thank you broo

  23. Neranjana Udaya

    උපසිරසට ස්තුතියි සහෝ...

  24. melinda

    thank you

  25. Chamarakas

    Tnx

  26. Devindi Sulochana

    අයියො මේක ඩව්න්ලෝඩ් කරගන්න හොඳ ටොරන්ට් එකක් නැහැනෙ