කොහොමද කට්ටියට.. දැන් වෙලාව උදේ තුනත් පහු වෙලා, එපිය ඩවුන්ලෝඩ් කර ගනිද්දි ටිකක් රෑ වුනා, උදේ ලෙක්චර්ස් යන්න තියෙන නිසා රෑම වැඩේ ඉවර කරන්න හිතාගෙන තමයි වාඩි වුනේ රෑ කෙසේ වෙතත් උදේ 3 වෙද්දි හරි වැඩේ ඉවර කර ගත්තනෙ, 🙂 🙂 අද කතාව ගැන පොඩ්ඩක් කියන්නම්, සනීයි අනිත් ඩයල් එකයි අද තව ටිකක් දුර ඉස්සරහට […]

කොහොමද කට්ටියට.. දැන් වෙලාව උදේ තුනත් පහු වෙලා, එපිය ඩවුන්ලෝඩ් කර ගනිද්දි ටිකක් රෑ වුනා, උදේ ලෙක්චර්ස් යන්න තියෙන නිසා රෑම වැඩේ ඉවර කරන්න හිතාගෙන තමයි වාඩි වුනේ රෑ කෙසේ වෙතත් උදේ 3 වෙද්දි හරි වැඩේ ඉවර කර ගත්තනෙ, 🙂 🙂 අද කතාව ගැන පොඩ්ඩක් කියන්නම්, සනීයි අනිත් ඩයල් එකයි අද තව ටිකක් දුර ඉස්සරහට යනවා, මොකද වෙන්නෙ කියලා අද බලා ගන්න පුලුවන්, අනිත් පැත්තෙන් වෙයිලිත් නිකම්ම බලාගෙන ඉන්නෙ නැතුව පොඩි ගේමක් ගහන්න වගේ හදන්නෙ, එම්.කේ ටත් දැන් එපා වෙලා ඉන්නෙ, අනිත් එක තමයි රුදුරු බිමේ දැනට ලොක්කි වෙච්ච විඩෝ හොඳම අයවත් එකතු ගේමට බහින්න හදන්නෙ, ඉතින් ඔයාලා බලලම
ඉන්නකො මොකද වෙන්නෙ කියලා.
මේ කොටසට 8.7 ක IMDB අගයකුත් ලැබිලා තියනවා, වැඩේට ගොඩක් මහන්සි වුන එකේ කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා , ඊලඟ කොටසත් අරගෙන උදාර සහෝ ඒවි, එතෙක් කාටත් ජය!! 🙂 🙂
Due to copyright issues, we no longer provide any torrent links.
Into.the.Badlands.S02E03.HDTV.XviD-FUM
ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
1,945 downloadsDownload Into-the-Badlands-S02E03.zip23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/අයේෂ්-අකලංක.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අයේෂ් අකලංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by
අයේෂ් අකලංක
Subtitles
40 comments
thisal
Sachith Madusha
තෑන්ක්ස් මැනික
Sachith Madusha
ඒත් ඇයි බං ගිය සතියෙ web එකකට දීල මේ සතියෙ hdtv එකකට දුන්නෙ,
Akalanka
Mulinma awith thibbe hdtv eka. Sub eka ikmnta denna ona nisai ekata sub rka damme
Dhanuka Kumara
thank you macho
සුපුන් බුද්ධික
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට.
දිගටම කරගෙන යමු.ජය වේවා !!!
piyumal sanjeewa
ගොඩක් ස්තූතියි සහෝ
kalum
thanks
Yohan
thanks bro
Lakshan
Thanks Bro.
amila kaushalya
Thada bro denakan balan hitiya thanx
silent$
Thnxxxxxxxxxxxxxxxxxx
Ravindu Rukshan
thx
buddhika senanayaka
tnks saho sub akt
මධුකප්‍රිය පෙරේරා
බොහොම තුති සහෝ
Pradeep M Gamlath
thanks bro..
chameera
sub 1ta tnx mchn.........
AWNCK
Thanks bro....
chanaka
supiriiii
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
anuradha rathnasiri
Patta series eka machan
thanks a lotRavin
Thanks for the sub
tharindu gunarathna
thanks
Sahan sandeepa
Ela ela niyamai !!!!!!!!!!!!
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..keep it up...jaya wewa……
rushan
supiri machan enakan balagena idiye sub eka
chathu
thax Bro.................... :)
madushan
thanks sub akata...
thisara
Thx yaluwa sub ekata
Pulasthi
Elaa.. tnx sub ekata.. ☺
nuwantha
ela bn
damith
thanx bro..jaya wewa..
Malith Rubasinghe
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…
Kalpajith
සුපිරි machn digtma denna
InDi
උපසිරැසියට බොහොම ස්තූතියි යාලූ...
lakshan
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ
Milinda Sadaruwan
thank you broo
Neranjana Udaya
උපසිරසට ස්තුතියි සහෝ...
melinda
thank you
Anonymous
thx
Advertisement



thanks