Watch Trailer

The Walking Dead [S07 : E15] with Sinhala Subtitles | ඕනකරන දෙයක්! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් පහලොස්වෙනි එපිය. නැතහොත් අවසාන එපියට කලින් එක. ඔන්න ලබන සතියේ අවසන් කොටසින් සීසන් හතත් අවසන් වෙනවා. ගියවර කොටසේ සිදුවුන දේවල් මතක ඇති කියලා හිතනවා. සාෂායි රොසීටයි යනවනේ නීගන් කාරයට ගේම දෙන්න. හැබැයි හිතුව නැති විදියට සාෂා වැඩේ තනියම කරන්න බාරගන්නවා. ඉතින් එතනින් එහාට සාෂාට මොනාද වුනේ කි…

ඔන්න එහෙනම් පහලොස්වෙනි එපිය. නැතහොත් අවසාන එපියට කලින් එක. ඔන්න ලබන සතියේ අවසන් කොටසින් සීසන් හතත් අවසන් වෙනවා. ගියවර කොටසේ සිදුවුන දේවල් මතක ඇති කියලා හිතනවා. සාෂායි රොසීටයි යනවනේ නීගන් කාරයට ගේම දෙන්න. හැබැයි හිතුව නැති විදියට සාෂා වැඩේ තනියම කරන්න බාරගන්නවා. ඉතින් එතනින් එහාට සාෂාට මොනාද වුනේ කියලා මේ කොටසින් බලාගන්න පුළුවන්. ඒවගේම මතක ඇති කලින් කොටසක ටාරාට මුනගැහුන කාන්තා කණ්ඩායම.  ටාරා එතනින් එන්නේ එතන කෙනෙක්ට කාටවත් එයාලා ගැන කියන්නේ නෑ කියලා පොරොන්දුවෙලානේ. හැබැයි තුවක්කු හොයාගන්න ඕන නිසා ටාරාට මේ ගැන රික්ට කියන්න වෙනවා. මතකද දොලොස්වෙනි එපියේදී ටාරා කියනවා රික්ට දෙයක් කියන්න තියෙනවා කියලා. ඒ ඉතින් මේ කණ්ඩායම ගැන තමයි.

ඉතින් මෙවර කොටසේදී රික් ඇතුළු පිරිස යනවා මේ කණ්ඩායම බැහැ දකින්න කියලා. 🙂 ඒ ගිහින් මොනාද වෙන්නේ කියලා එපිය බලලම දැනගන්නකෝ. ආ..ඒවගේම ගියවර කොටසේ රොසීටා ආයේ හැරිලා එද්දී එයාට කාවහරි මුනගැහෙනවා. ඒ කවුද? කියලත් එපිය බලලාම දැනගමු ඉතින්. එහෙනම් අපි ගියා! හැමෝටම ජයවේවා!!

Marvels Luke Cage (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය HDTV පිටපත සඳහා වලංගු වේ.

2,665 downloadsDownload The-Walking-Dead-S07E15.zip24 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/PicsArt_06-30-06.43.51-e1467617954896.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1All BT1Next BT1

Subtitles

2,665 downloadsDownload Subtitles24 KB

35 comments

  1. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට.
    දන්නෙම නැතුව සීසන් එක ඉවර වෙන්නත් ලඟයි..
    ආවසාන එපියෙන් හමු වෙමු

    ජය වේවා !!!

  2. Sachith Madusha

    තෑන්ක්ස් මැනික

  3. Suchithra fernando

    thanx yooooo

  4. Gayan

    Thank's saho. sub eka danne koi weleda kiyala paya bagen bageta site eka reload kara kara bala bala hitiye. jayawewaaa! wedi wediyen free Deta lebewaa!

  5. Gathsara Umesh Kumara

    Bohoom sthuthiy upasiresiyt sahoo...

  6. dulitha

    ස්තුතියි මචෝ. සබ් එක දානකම්මයි හිටියෙ.

  7. melan shamaika

    thnks mcn sub ekata

  8. sujeewa

    ස්තුතියි සහෝ සබ් එකට..

  9. Pradeep M Gamlath

    thanks bro..

  10. Raveesha Sandamin

    Thanx ahh..

  11. Ruwan Rasanga

    Thanks Bro

  12. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  13. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ…
    ජයෙන් ජයම වේවා...!!

  14. Shanuka Madushan

    season 8ත් එනවා කියල ආරංචියි. ආවොත් නම් ගොඩ. සබට ස්තුතියි සහෝ!!!!

  15. Praditha

    Awesome Bro. Your quick work is really appreciated.

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. Malith Rubasinghe

    උපසිරැසියට බොහොම ස්තූතියි…

  18. Sajeevi

    Thanks

  19. ඉෂාන් මදුෂ

    ස්තූතියි සහෝ

  20. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  21. Kalum Gunasekara

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට. අන්තිම එපියේ මොනා වේවි ද?

  22. yash

    Thanks

  23. tharindu gunarathna

    thanks

  24. Amalka Himeshan

    Thanks

  25. Rick Grimes

    Anthima epiyath awilla...ekath ikamanta damuda broo....

  26. thilan

    16 sub ekat ikmanin denda mcn good work

  27. ishara

    Ilaga ekath tak gala dapan maye amma me sub ekata godak pin

  28. ishara

    Kauru hari danawanam 15 epi eka banna link ekak denako

  29. lakshan

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.

  30. Kingdomd

    Thanks

  31. MAALnath

    Thanks ................good luck .................

    1. Pubudusudharaka 67

      El

  32. Dewadithya

    Thanks for Sub

  33. sasi1111

    Tnk u macho.

  34. Pramukmili

    Thanx bro................

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.