2015 දෙසැම්බර් 20 වන දින අවසන් වූ පළමු කතා මාලාවෙන් පසු ඔන්න නැවතත් into the badlands කතා මාලාවට ආදරය කරන සැමට දෙවනි කතා මාලාවේ විකාශය ඊයේ දිනයේ AMC නාලිකාව අරඹනු ලැබුවා. පලමු කතා මාලාවට කතාංග 6ක් ඇතුලත් උනත් දෙවනි කතා මාලාව සදහා කොටස් 10ක් එකතු කර තිබෙනවා මූලු කතා මාලාවටම අගය 8.1ක අගයක් ගෙන තිබෙන…
2015 දෙසැම්බර් 20 වන දින අවසන් වූ පළමු කතා මාලාවෙන් පසු ඔන්න නැවතත් into the badlands කතා මාලාවට ආදරය කරන සැමට දෙවනි කතා මාලාවේ විකාශය ඊයේ දිනයේ AMC නාලිකාව අරඹනු ලැබුවා. පලමු කතා මාලාවට කතාංග 6ක් ඇතුලත් උනත් දෙවනි කතා මාලාව සදහා කොටස් 10ක් එකතු කර තිබෙනවා මූලු කතා මාලාවටම අගය 8.1ක අගයක් ගෙන තිබෙනවා සහ අද කතාංගයට 9.2ක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා.
Action, Adventure, Drama යන අංගයන් වලට කාණ්ඩ කර ඇති මේ කතා මාලාව සටන් ජවනිකා වලින් පිරුණු කතා මාලාවක් බව බලපු අයනම් හොදා කාරව දන්නවා. මේ දෙවනි කථා මාලාවෙත් පටන් ගත්ත වෙලේ ඉදන් කපා කොටා ගන්න ඒවනම් ඉතින් නොඅඩුව තියෙනවා. ඉතින් කලින් කතා මාලාවේ අවසානය ගැන ටිකක් හැරිලා බලමු මතක් කර ගන්නත් එක්ක. සනී සහ එම්.කේ හදන්නේ රුදුරු බිමෙන් පැනලා යන්න. රුදුරු බිමෙන් යන්න තියෙන එකම ක්‍රමය වන නැවකින් පැනලා යන්න කමයි සැලැස්ම වෙන්නෙ. ඒ වගේම කුයින් සිටු තමාගේ දෙවනි බිරිද ජේඩි ගේ කුමන්ත්‍රණයක් නිසා කුයින්ගේ පළමු බිරිද මන්දිරයෙන් පන්නනවා. ඒ කියන්නෙ රයිඩර්ගේ අම්මව .ඇය නැවතත් තම පියා ළගට යනවා. කොහොම හරි රයිඩර් තමන්ගේ තාත්තට ද්‍රෝහි උනා මතක ඇතිනේ. ඒ කියන්නෙ කුයින් සිටු තුමාට.ඔහු ජේකබ් සිටු තුමත් එක්ක කුමන්ත්‍රණය කරනවා වගේම සනී අතින් කුයින් සිටු තමා මිය යනවා පෙන්නුවත් මතක ඇතිනේ. ඔය වගේ අය ඉතින් ගලේ ගහලවත් මරන්න බෑනේ. තේරෙනවනේ ඉතින් කියපු දේ. අන්තිමට පෙන්නුවා යම්කිසි පූජකවරු තිදෙනෙක් ඇවිත් එම්.කේ ව අරන් යනවා. අපිට හිතන්න පුළුවන් ඔහුගේ කලින් ගෙදරට සම්බන්ධයක් ඇති අය ඇවිත් ඔහුව අරන් යනවා කියලා. නැතිනම් ඔහුගේ බලය පාලනය කර ගන්න උගන්නන තැනකට වෙනන්ත පුලුවන්. ඒවට උත්තර ඉතින් අද කොටසේ තියනවා. අවසානම විදිහට පෙන්නුවේ සන් ව නැවේ ලොක්කා අල්ල ගන්නවා. සහ සනීට කාලෙක ඉදන් අවශ්‍යව තිබුණු රුදුරු බිමෙන් පලා යාම අවසන් වෙන්නෙ ඔහු හිර කරුවෙක් වීමෙන්.එමෙනම් දෙවනි කතා මාලාවේ පළමු එපියත් එක්ක එකතු වෙන්න
තවත් කියෙනන් දෙයක් තියෙනවා කතාව AMC නාලිකාවේ මෙය විකාශය වෙන්නෙ ඉරිදා. ඉතින් ටොරන්ට් වැටෙනකොට සදුදා දවල් 1,2 වෙනවා. පස්සෙ සබ් එක එන්නත් ගොඩක් පරක්කු වෙනවා. මේක ආවෙත් හවස 5 විතර ඉතින් පුලුවන් ඉකිමන්ට දෙන්න උත්සහ කරනවා.
එහෙනම් ගිහින් එන්නම් රස විදින්න ඔබට ජය.
Due to copyright issues, we no longer provide any torrent links.
Into the Badlands – 02×01 – Tiger Pushes Mountain.SVA.English.C.orig.Addic7ed.com(2)
ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
2,286 downloadsDownload Into-the-Badlands-02x01-Tiger-Pushes-Mountain.SVA_.English.C.orig_.Addic7ed.com2_.zip39 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/PraneethMadhu3-e1483997108806.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රනීත් මධූ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රනීත් මධූ
Subtitles
48 comments
මධුකප්‍රිය පෙරේරා
Sachith Perera
thanks bro....
devinda
Asama Elama Drama Ekak bro....Ty... Gdk Pin....
Gathsara Umesh
Bohoom sthuthiy..Ilh eoiyen hmuwemmoo
tharindu gunarathna
thanks thanks
Sisila Prasad
පට්ටයි මචෝ.
සබ් එක දෙනකම් බලාගෙනම හිටියෙ.
බලපු සුපිරිම කතා වලින් එකක් තමයි මේකත්.
උපසිරසියට බොහොම ස්තුතියි.
ඊළඟ කොටසින් හම්බෙමු.
ජයවේවා!!!chameera
supiri bn.........
sub 1ta tnks........
jaya wewa...Roshan
Thanks bro
shehan
patagala dunna ahenam thanks machan
සචිත් ලක්ෂාන්(සචී)
හම්මෝ එනකන් බලාගෙන හිටපු කතාවක්
ස්තුති වේවා ප්‍රණීත් අයියා උපසිරසට
ජය වේවාදිල්ශාන් සචින්ත
හ්ොර්ග්ෙඩ්ිය්ා.... ස්ට්ස්තූතියි ස්බ්ට්.
priyan99
thanks saho sub ekata,supiri tv series ekak action patta
Ravindu Rukshan
thx
Tharaka Lahiru
ගොඩක් ස්තූතියි
lakmal
පට්ටයි මචෝ.
සබ් එක දෙනකම් බලාගෙනම හිටියෙ.
බලපු සුපිරිම කතා වලින් එකක් තමයි මේකත්.
උපසිරසියට බොහොම ස්තුතියි.
ඊළඟ කොටසින් හම්බෙමු.
ජයවේවා!!!Bobby
ස්තූතියි බොහෝම මේ නොමිලේ කරන
සේවයටbuddi
Thanks Machan...........
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Kasun Widusha
Tnx mcn
piyumal sanjeewa
සබ් එක දෙනකම් බලාගෙනම හිටියෙ.
බොහොම ස්තුතියි.AWNCK
Thanks Bro....This Work is priceless
Ajith Priyantha
සබ් එකට ගොඩක් ස්තුතියි
tharusha
Niyamai brother.thank you for the sub....
kavinda
sabata thanks bro. me katawa nam anakam balagena hitiya akak.
Prabuddha Kulatunga
thank u bro..
Sentinel Prime
Thanks brooo...keep going...
Rajitha
Thank you machan......jayawewa........!
Vinoth Ashan
thx sup
torrent eka hoya ganna be thiyana kenk torrent link eka avannakoDILRUK
elz apu gaman dila............................
Ravin
Thanks for the sub
silent$
Thnxxxxxxxxxxxxxxxxxx
Rasindu V. Perera
නියමයි..සබ් එකට තැන්ක්ස්...පට්ට කතාවක්....
Lakshan
Thanks Bro.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
madushan
thanks sub akta....
Shashika
ela bokkaaaa....
Malith Rubasinghe
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…
H.G.NALAKA
link eka avannako
lakshan
උපසිරැසියට බොහෝම ස්තූතියි
Eranjan Dayarathna
thanks machan!!
Stranger
thanks
Milinda Sadaruwan
thank you broo
Maduka
සුපිරිම ටීවි සීරිස් එකක්
උපසිරැසි වලට බොහොම ස්තුතියි.Neranjana Udaya
මගේ යාළුවෙක් කියලා කතාව පෙරේදා ඉදන් බලන්න සෙට් උනේ බන්. ඊයේ පලවෙනි සීසන් එක බලලා ඉවර කළා. අද ඔන්න දෙවෙනි එකත් බලන්න පටන් ගත්තා. උපසිරසට තුති සහෝ...
melinda
thank you
Chamarakas
Tnx
Anonymous
Thanks all f
Rumesh dhanushka
Thanks all ffriends
Advertisement
![Into the Badlands [S02:E01] with Sinhala Subtitles | නැවතත් සිටු වරුන්ගේ රුදුරු බිමට [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/into-the-badlands.jpg)




බොහොම ස්තුතියි සහෝ සබට..
හම්මේ දෙවැනි සීසන් එකේ එපි ගාන වැඩි එකනම්
ලොකු දෙයක්.. උබට පුළුවන් ඉක්මනට සබ දියන්කෝ..
ඒ හොදටෝම ඇති.. එහෙනම් ලබන සතියේ හමුවෙමු..
ඔබට ජයෙන් ජය.