කොහොමද කට්ටියට? අද සීසන් 2 වල හතරවෙනි කොටසත් අරගෙන මේ පැත්තට ආවෙ එහෙනම්,ගොඩක් පරක්කු වෙලා තියෙන්නෙ මගේ පොඩි වැඩ වගයක් නිසා මේක පොඩ්ඩක් පරක්කු වුණා. ඉතින් දවල් 12ට විතර වාඩි වෙලා 3.45 වෙනකම් එක දිගට ටයිප් කරගෙන ගිහිල්ලා වැඩේ ඉවර කරා. වෙනදා වගේම ඉතින් ලියුම ලියන එක තමා කම්මැලිම වැඩේ, හරි කථාව ගැන කිය…

කොහොමද කට්ටියට? අද සීසන් 2 වල හතරවෙනි කොටසත් අරගෙන මේ පැත්තට ආවෙ එහෙනම්,ගොඩක් පරක්කු වෙලා තියෙන්නෙ මගේ පොඩි වැඩ වගයක් නිසා මේක පොඩ්ඩක් පරක්කු වුණා. ඉතින් දවල් 12ට විතර වාඩි වෙලා 3.45 වෙනකම් එක දිගට ටයිප් කරගෙන ගිහිල්ලා වැඩේ ඉවර කරා. වෙනදා වගේම ඉතින් ලියුම ලියන එක තමා කම්මැලිම වැඩේ,
හරි කථාව ගැන කියලවනම්, ගිය සතියෙ සිටුවරු ටික රහස් සාකච්ඡාවට සෙට් උනානෙ ඉතින් අද බලා ගන්න පුලුවන් ඒකෙ හොඳම හරිය, අනිත් පැත්තෙන් ක්විනින්තුත් ගොඩක් කල් ඉඳන් සටනකට ලෑස්ති උනානෙ මේ කොටසෙදි එයත් වැඩ පෙන්නනවා.මම ඉතින් ගොඩක් දේවල් කියන්න යන්නැහැ පරක්කුත් වෙලා තියෙන එකේ කට්ටිය බාගෙනම බලන්නකො අද මොකද වෙන්නෙ කියලා,
දැන් එක දිගට ටයිප් කරලත් ඇති වෙලා තියෙන්නෙ, එහෙනම් මම ගියා. මේ කොටසට 8.3 ක IMDB අඟයකුත් ලැබිලා තියෙනවා. ආහ් ඒ වගේම කවුරුත්ම මතක ඇතුව කමෙන්ට් එකක් දාගෙන යන්න.. 6 වෙනි කොටසත් අරගෙන ආපහු මම එනවා. එතෙක් කාටත් ජය!
Due to copyright issues, we no longer provide any torrent links.
Into.The.Badlands.S02E04.Palm.of.the.Iron.Fox.720p.WEB.x264-
ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
2,179 downloadsDownload Into.The_.Badlands.S02E04.Palm_.of_.the_.Iron_.Fox_.720p.WEB_.x264-MULVAcoded.zip19 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/උදාර-රාජපක්ෂ2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ උදාර රාජපක්ෂ (ශාන්)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by
උදාර රාජපක්ෂ
Subtitles
33 comments
Kulanjana Maduranga
විමා
උපසිරසට බොහොම ස්තුතියි සහෝ
වැඩේ දිගටම කරමුasitha
thanks
Gathsara Umesh Kumara
Bohoom sthuthiy sahooo....
Digatam karagen yammoo....
Ikmnjn ilag epiyen hamuwemmo....s.k.ruchiranga
ela bro hdtv ekata sub eka denna anith ewai mkda api apu gmn hdtv eka dwnld krgena innwa bn
Udara Rajapakse
Ok Saho
Sachith Madusha
වැඩේ නම් එල බ්‍රෝ, තෑන්ක්ස්
ඒත් පොඩි ඉල්ලීමක් බ්‍රෝ, පුලුවන්න්ම් hdtv හරි wEB-DL හරි එකකට දෙන්න බ්‍රෝ, හේතුව අපි වගේ කලින් දවසෙ නයිට් ඩේට වලින් බාන දුප්පත් කොල්ලොත් ඉන්නවනෙ, කොහොමහරි සබ දෙනවට ගොඩක් පින් බං,,Udara Rajapakse
Eelaga eke idan HDTV dennam mchn :)
Shehan
Niyamai saho sub ekata thnx
Indika
ස්තුතියි සහෝ උපසිරසියට...............!
Anuradha
mata film tikakata sinhala sub tikak denna pluwanda dr all
Anuradha
The Curse of Sleeping Beauty/Viking.Legacy.2016/Mupparimanam (2017)/Supreme [2016] Telugu/Drushya Kavyam (2016) Telugu frind loku udauwak mta mama udin dapu film tikata sub tika mata denwda.link ekak hari
shehan
thanks machoo suba aluth awruddak veva hodee
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
AWNCK
Thanks Bro...... Great work
chathu
thax bro...
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ
piyumal sanjeewa
බොහොම ස්තුතියි සහෝ...
Dilruk
elz Mcn
සුපුන් බුද්ධික
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට.
ජය වේවා !!!
Bobby
Good Luck
Lakshan
Thanks Bro.
madushan
thanks sub akta...
Ranga
ela puthe
Ravin
Thanks for the Sub
Malith Rubasinghe
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…
Viranga Bogahalanda
අයියේ සිංහල උපසිරසියට ගොඩාක් ස්තූතියි අනික් කොටස් වලට ත් ඉක්මනට උපසිරසි දෙන්න කෝ
Umayanga Vidunuwan
E5 තාම නැද්ද ?
Kalpajith
Digtma sub eka dena gana sathutui bn
lakshan
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ
Milinda Sadaruwan
thank you broo
Stranger
thanks
Neranjana Udaya
sabata thank you bro...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……