මෙන්න පස්වෙනි එපියට සබ 😮 කලින් කොටහ බැලුවනම් මතක ඇති, මාටිට තේරෙන බව ෆැක්ටරිය සම්බන්ධව මොකක්මහරි අවුලක් තියෙනවයි කියලා. ෆ්රෙඩ් ඒ ගැන මොනාමහරි හංගන බවත් තේරෙන්නැති. ඇත්තටම මේ කොටසේදී ෆ්රෙඩ් එයා දන්න දේ ගැන මාටිට කියනවා. ෆ්රෙඩුත් ඔක්කොම විස්තර නොදන්නා බවයි ඒකෙදී හෙළි වෙන්නේ. මාටි ගිහින් ෆ්රෙඩ්ගේ අම්ම…

මෙන්න පස්වෙනි එපියට සබ 😮
කලින් කොටහ බැලුවනම් මතක ඇති, මාටිට තේරෙන බව ෆැක්ටරිය සම්බන්ධව මොකක්මහරි අවුලක් තියෙනවයි කියලා. ෆ්රෙඩ් ඒ ගැන මොනාමහරි හංගන බවත් තේරෙන්නැති. ඇත්තටම මේ කොටසේදී ෆ්රෙඩ් එයා දන්න දේ ගැන මාටිට කියනවා. ෆ්රෙඩුත් ඔක්කොම විස්තර නොදන්නා බවයි ඒකෙදී හෙළි වෙන්නේ. මාටි ගිහින් ෆ්රෙඩ්ගේ අම්මගෙන් අහනවා, ඊටපස්සේ මොකෝ වෙන්නේ ❓ බලලම දැනගන්න. ඒවගේම මේකෙන් ආපහු ආව අය ලෙඩ වුනාට පස්සේ වෙන දේ ගැනත් දැනගන්න පුළුවන්. වෙන්නේ මොකද්ද කියලා බලලම දැනගන්න. මේ අතරේ රේචල්ටත් ලෙඩේ හැදෙනවා. අන්තිමේදී මාටිටත් හැදිච්ච බව දැනගන්න පුළුවන්. මේ අතරේ ටොම්ගේ අළුත් පල්ලිය අද තමා ආරම්භ වෙන්නේ. ඒ ගැනත් මේක නරඹලා දැනගන්න. මේකේ වෙන වැදගත්ම දේ තමා බාබරා අතුරුදන් වීම. ඒ කොහොමද කියලත් බලලම දැනගන්න. 😆
කමෙන්ටුවකුත් දාන්න, අනිවා 😆
මීළඟ එපියෙන් හමුවෙමු. 😎 😆
😀 ජය ❗ ❗ 😀
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
292 downloadsDownload Resurrection-S02E05-HDTV-x264-AAC-E-Subs-GWC.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/17355007_1268423709877536_1560913168_n.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ භාෂිත් උඩවත්ත ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
භාෂිත් උඩවත්ත
Subtitles
2 comments
Kulanjana Maduranga
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement



niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……