Watch Trailer

The Night Manager [S01 : E04] with Sinhala Subtitles | අවි ගනුදෙනුව [සිංහල උපසිරැසි සමඟ]

වැඩි කතාබහක් නැතිව යමුකො පෙර කොටස ගැන මතක් කරගන්න. දෙවන කොටස අවසානයෙ Jonathan හිටියෙ Roper ගෙ ගෙදර තුවාල ලබල ප්‍රතිකාර ගනිමින්. ඉතින් තෙවන කොටස ඉතා වැදගත් එකක්. මොකද ඒකෙ Roper ගෙ ගෙදර ගැන ගොඩක් විස්තර Jonathan දැනගන්නව Danny කියන පොඩි ලමයගෙන්. මොකද Jonathan තමයි ඔහුව බේරගත්තෙ බොරුවට හරි. ඉතින් Rope…

ancient-aliens 3

වැඩි කතාබහක් නැතිව යමුකො පෙර කොටස ගැන මතක් කරගන්න. දෙවන කොටස අවසානයෙ Jonathan හිටියෙ Roper ගෙ ගෙදර තුවාල ලබල ප්‍රතිකාර ගනිමින්. ඉතින් තෙවන කොටස ඉතා වැදගත් එකක්. මොකද ඒකෙ Roper ගෙ ගෙදර ගැන ගොඩක් විස්තර Jonathan දැනගන්නව Danny කියන පොඩි ලමයගෙන්. මොකද Jonathan තමයි ඔහුව බේරගත්තෙ බොරුවට හරි. ඉතින් Roper ප්‍රශ්න කරනව Jonathanව. මොකද ඔහුට නරක ඉතිහාසයක් තමයි තියෙන්නෙ. නම් කිහිපයක් යටතේ ඉදල, මිනීමැරුම්, හොරකම්කිරීම් කරල තවත් අපරාධ සිදු කරල තියනව ඔහු. ඉතින් Roper තීරණය කරනව Jonathanව එම නිවසේ පොඩි කාලයකට රදවගන්න. ඒ අතරෙ Jonathan , Roper ගැන සහ ඔහුගෙ පවුලෙ අය ගැන මෙන්න ඔහුගෙ ආරක්ශාව සහ ව්‍යාපාර කටයුතු පිලිබද සෑහෙන දැනුමක් ලබාගන්නව. තෙවන කොටස අවසානයෙ උනේ Roper , Jonathan ව කැදවල ඔහුට කම්පැනියක් බාර දෙනව. ඒක ගොඩක් ලොකු අවස්ථාවක් මේ වගේ වෙලාවකට. ඉතින් අද කොටසෙදි දකින්න පුලුවන් කොහොමද Roper සහ Jonathan ව්‍යාපාර කටයුතු කරන්නෙ කියල. දැන් Jonathan ඉන්නෙ අලුත් නමක් යටතේ. ඒ වගේම Jonathan සහ Roper ගෙ පෙම්වතිය අතරත් දෙයක් වෙනව කියල ඉගි පල උනා. බලන්නකො එහෙනම් අද කොටස. දැන් නම් කථාව ගොඩක් තීරණාත්මකයි. තව කොටස් දෙකයි. ඒ දෙකෙනුත් ඉක්මනින්ම එන්නම්. සියලු දෙනාටම ජය වේවා……..!

Ancient Aliens (2009) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

356 downloadsDownload the.night_.manager.s01e04.hdtv_.x264-tlaettv.zip33 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/03/Sachith-Lakshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිත් ලක්ෂාන්(සචී)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සචිත් ලක්ශාන්

Subtitles

356 downloadsDownload Subtitles33 KB

13 comments

  1. buddi

    Thanks Machan........

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. nipuna

    thx mchn godakk

  6. Pubudu

    thanks machan,
    hemadama balanawa hodada comment kare nethi unata

  7. Bobby

    Thank you very much

  8. Jeewantha

    බොහොම ස්තුතියි.

  9. නිරෝෂ්

    ස්තුතියි සචිත් සහෝ.ජයවේවා !

  10. Chalana

    thnx bro... Suba Aluth Auruddak weva sahoo...

  11. Vipula Sanjaya

    thankz bro...!!!

  12. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

  13. Manohari Wickramasinghe

    ගොඩාක් ස්තූතියි