හරි, ගොඩාක් පරක්කු වෙලා තියෙන්නෙ, වැඩ ගොඩක් අස්සෙ ඔන්න පුලුවන් ඉක්මනට තමයි සබ් එක ගෙනාවෙ, ඒක නිසා ටිකක් පරක්කු වුනාට ගනන් ගන්න එපා. 😉 ඔන්න එහෙනම් 7 වෙනි කොටසටත් උපසිරිසි අරගෙන ආවා, තව කොටස් තුනක් විතරයි එන්න ඉතුරු වෙලා තියෙන්නෙ, ආහ් තව හොඳ ආරංචියක් තියෙනවා අපේ සනී FB එකේ දාලා තිබුනා මේ කතාවෙ සීසන්…

හරි, ගොඩාක් පරක්කු වෙලා තියෙන්නෙ, වැඩ ගොඩක් අස්සෙ ඔන්න පුලුවන් ඉක්මනට තමයි සබ් එක ගෙනාවෙ, ඒක නිසා ටිකක් පරක්කු වුනාට ගනන් ගන්න එපා. 😉
ඔන්න එහෙනම් 7 වෙනි කොටසටත් උපසිරිසි අරගෙන ආවා, තව කොටස් තුනක් විතරයි එන්න ඉතුරු වෙලා තියෙන්නෙ, ආහ් තව හොඳ ආරංචියක් තියෙනවා අපේ සනී FB එකේ දාලා තිබුනා මේ කතාවෙ සීසන් 3 විකාශනය කරන්න AMC එකෙන් එකඟවෙලා වෙලා කියලා.. බලමුකො ඉතින් මොකද වෙන්නෙ කියලා, කවදා විතර ඒවිද කියලනම් දන්නෙ නෑ.
හරි අද කොටසෙත් ටිකක් අමුතු අමුතු වැඩ ටිකක් වෙනවා, සනී එදා එකපාරටම වැටුනනෙ, අද බලාගන්න පුලුවන් සනීට මොකද වෙලා තියෙන්නෙ කියලා. සනීව ගොඩගන්න බාජියිටයි එම්.කේ ටයි ලොකු ගේමක් ගහන්න වෙනවා කියලා විතරක් කියන්නම්, හැමදාම වගේ විඩෝ මේ කොටසෙදිත් වැඩ පෙන්නනවා. මම ගොඩක් දේවල් කියන්න යන්නැහැ ඔයාලම බලන්නකො මොකද වෙන්නෙ කියලා.
අපේ අයේශ් සහෝ ගොඩක් බිසී වෙලා නිසා,සුපුරුදු විදියටම ඊලඟ කොටසත් මටම ගෙන්න වේවි. එහෙනම් මම ගියා කවුරුත් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ජය!!
Due to copyright issues, we no longer provide any torrent links.
Into.The.Badlands.S02E07.720p.HDTV.x264-AVS
ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
1,804 downloadsDownload Into.The_.Badlands.S02E07.720p.HDTV_.x264-AVS.zip21 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/උදාර-රාජපක්ෂ2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ උදාර රාජපක්ෂ (ශාන්)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by
උදාර රාජපක්ෂ
Subtitles
31 comments
නවින් නිසල්
Buddhika
next time idan sub aka denakota me torrent file aken denne Into.the.Badlands.S02E07.WEB-DL.x264-FUM[ettv]
Suneth Ashen Weerasinghe
thank you bro
Ravin
Thanks for the sub
Malith Rubasinghe
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ..
nuwantha
elAaa
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Eranga Sandaruwan
උපසිරැසියට බෝම ස්තූතියි...
ජය වේවා...thisal
උපසිරැසියට බොහෝම ස්තූතියි
Sachith Madusha
උපසිරසට තෑන්ක්ස් බ්‍රෝ ❤️❤️
AWNCK
Thanks bro...........
Bhashi
thanks macho
shihan
ela thanx machan jayawewa
shashika
welawata daaanda bari nan baara ganda epaa huththo..
Lasa
mehema mewa dena eka loku deyak. eka dawasak parakku una kiyala kunuharupa kiya kiya nahinne natiwa hitu.
lashitha
Fattama macho kiynna tiyenne godak pin saho
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Lakshan
Thanks Bro.
ලහිරු ප්‍රසාද්
බොහෝම ස්තූතියි සහෝ... ජය!!!
රටට ලෝකෙට වැඩක් නැති එකෙකුත් කොමෙන්ට් කරන් ගිහින් තියෙන්නෙ.yumal
thankZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!
s.k.ruchiranga
elma thz bro
Ravindu Rukshan
thx
Gihan Lakmal
Ela ela.
Tharindu
Thanx bro.... jaya wewa.....
Gihan Lakmal
ilaga para sub eka me link ekata karanna yalu... mokata issellama torret ekka enne
FUM uploader gen.. e wagema sub ekakuth issellama a link ekata thama enne..."Into.the.Badlands.S02E07.WEB-DL.x264-FUM"silent$
Thnxxxxxxxxxxxxxxxxxxxxx
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
lakshan
බොහොම ස්තුතියි සහෝ..
Milinda Sadaruwan
thank you broo
Neranjana Udaya
thank you bro...
melinda
thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



~~~උපසිරසියට තුති~~~