ඔන්න 20වැනි කොටසත් ගෙනාවා.මේකත් ටිකක් විශේෂයි.මොකද මේකේ අපේ ප්‍රධාන චරිතය වන බැට්මෑන්ව පේනවා අඩුයි.මේකේ ප්‍රධාන චරිත දෙක වෙන්නේ බැට්ගර්ල් හා සුපර්ගර්ල්.සතුරන්ටත් ඉන්නේ කාන්තාවන්ම තමයි.ඒ අය තමයි ලයිව් වයර්, පොයිසන් අයිවී, වගේම හාර්ලි කුයින්.අපි කතාව පොඩ්ඩක් කෙටියෙන් බලමු. පටන්ගද්දීම ලයිව් වයර්ව ගෝර්…

ඔන්න 20වැනි කොටසත් ගෙනාවා.මේකත් ටිකක් විශේෂයි.මොකද මේකේ අපේ ප්‍රධාන චරිතය වන බැට්මෑන්ව පේනවා අඩුයි.මේකේ ප්‍රධාන චරිත දෙක වෙන්නේ බැට්ගර්ල් හා සුපර්ගර්ල්.සතුරන්ටත් ඉන්නේ කාන්තාවන්ම තමයි.ඒ අය තමයි ලයිව් වයර්, පොයිසන් අයිවී, වගේම හාර්ලි කුයින්.අපි කතාව පොඩ්ඩක් කෙටියෙන් බලමු.

පටන්ගද්දීම ලයිව් වයර්ව ගෝර්ත් කෝප් ලැබ් එකට ගෙනියන අතරතුර එයා පැනගන්නවා.පස්සේ එයා එන්නේ ගෝතම් නගරයට.එයාගේ පස්සේ පන්නන්නේ බැට්ගර්ල්.මොකද අද බැට්මෑන් එළියේ වැඩකට ගිහින්.ඉතින් බැට්මෑන් එයාට උදව්වට සුපර්මෑන්ට කතාකරත් එහෙත් හිටියේ සුපර්ගර්ල්.ඉතින් සුපර්ගර්ල් එනවා ගෝතම්වලට.එද්දී ලයිව් වයර් බැට්ගර්ල්ට හොඳටම නෙළනවා.එයාව බේරගන්න සුපර්ගර්ලුත් එතනදී හොඳටම ගුටිකනවා. ඊට පස්සේ මොකද වෙන්නේ බලන්න නම් මේ කොටස බලන්නම වෙනවා.ඊළඟ කොටසින් හමුවීමේ බලාපොරොත්තු ඇතිව අදට සමුගන්නවා.

වෙනදා වගේම ඔයාලගේ අදහස් දක්වන්න අමතක කරන්නෙපා. 

ඔබට ජය!!

The New Batman Adventures on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි DVD Rip පිටපත සඳහා වලංගු වේ.

24 downloadsDownload The-New-Batman-Adventures-20.zip12 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ලක්මාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ලහිරු ලක්මාල්

Subtitles

24 downloadsDownload Subtitles12 KB

6 comments

  1. එල්.සී. දමැල්

    Thanks saho

  2. Udara Damith B/K

    ela

  3. ඉෂාන් මදුෂ

    ස්තූතියි සහෝ

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Chalana

    thnx bro...