Watch Trailer

Into the Badlands [S02:E06] with Sinhala Subtitles | සනී?? [සිංහල උපසිරැසි සමඟ]

හරි, ගොඩාක් පරක්කු වෙලා තියෙන්නෙ, වැඩ ගොඩක් අස්සෙ ඔන්න පුලුවන් ඉක්මනට තමයි සබ් එක ගෙනාවෙ, ඒක නිසා ටිකක් පරක්කු වුනාට ගනන් ගන්න එපා. 😉 අද කතාව ගැන කියනවනම් සනීට තව පරණ යාලුවෙක් මතක් වෙලා පොර යනවා එයාවත් බේර ගන්න, එදා ක්විනින්ගේ බලකොටුවෙන් පැනගත්ත වෙයිල්ට එච්චර හොඳ දෙයක් නෙමෙයි මේ කොටසෙදි වෙන්නෙ..ආහ්…

හරි, ගොඩාක් පරක්කු වෙලා තියෙන්නෙ, වැඩ ගොඩක් අස්සෙ ඔන්න පුලුවන් ඉක්මනට තමයි සබ් එක ගෙනාවෙ, ඒක නිසා ටිකක් පරක්කු වුනාට ගනන් ගන්න එපා. 😉

අද කතාව ගැන කියනවනම් සනීට තව පරණ යාලුවෙක් මතක් වෙලා පොර යනවා එයාවත් බේර ගන්න, එදා ක්විනින්ගේ  බලකොටුවෙන් පැනගත්ත වෙයිල්ට එච්චර හොඳ දෙයක් නෙමෙයි මේ කොටසෙදි වෙන්නෙ..ආහ් විඩෝගේ දූ ටිල්ඩටත් මරු  කෑල්ලක් සෙට් වෙනවා(ඔව් ඔව් කෙල්ලෙක් තමා 😉 ) මේ ඔක්කොමත් එක්ක මොකද වෙන්නෙ කියලා  බාගෙනම බලන්නකො,ගොඩක් පරක්කු වෙච්ච එකේ මම වැඩිය දේවල් නොකිය ඉන්නම්.

ලබන සතියෙ එකත් බොහෝ දුරට මටම ගේන්න වේවි….පරක්කු උනා කියලා ඉතින් කමෙන්ට් නොදා යන්න එපා කවුරුත් කමෙන්ට් එකක් දාගෙන යන්න, එහෙනම් මම ගියා ලබන සතිය තෙක් කාටත් ජය!!

“Better Late Than Never :)”

Into the Badlands (2015– ) on IMDb

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

 

Into.the.Badlands.S02E06.HDTV.x264-SVA

ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

1,429 downloadsDownload Into.the_.Badlands.S02E06.HDTV_.x264-SVA.zip17 KB

 

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/උදාර-රාජපක්ෂ2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ උදාර රාජපක්ෂ (ශාන්)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1All BT1

Next BT1

Subtitles

1,429 downloadsDownload Subtitles17 KB

27 comments

  1. Krishan NiShalya

    පට්ටම පහර Into the Badlands [S02:E06] & flash සබ එනකන් අද සයිට් එකෙමයි .....

  2. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  3. Sachith Madusha

    කොහොමහරි ගෙනාවනෙ, thanks bro

  4. Ravindu Rukshan

    thx

  5. chameera

    tnx bro...
    jaya wewa....

  6. Malith Rubasinghe

    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ...

  7. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..keep it up...jaya wewa……

  8. piyumal sanjeewa

    උපසිරසියට බොහොම ස්තුතියි සහෝ..

  9. Ajith Priyantha

    sub akata thanks wawa

  10. Bhashi

    thanks sahoo

  11. Madura Priyadarshana

    Thanks bn

  12. AWNCK

    Thanks bro...............

  13. Thashan

    I like it bro {“Better Late Than Never :)”}

  14. Tharindu

    ඇති යන්තං... තෑන්ක්ස් සහෝ... ජය වේවා...

  15. sanjeewa

    Thanks, jaya wewa . . .

  16. Lakshan

    Thanks Bro.

  17. Madhawa

    Thanks Bro!

  18. HESHAN

    Tnx machn.ela

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට.
    දිගටම කරගෙන යමු.

    ජය වේවා !!!

  21. buddi

    Thanks........

  22. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ..

  23. lakshan

    බොහොම ස්තුතියි සහෝ..

  24. Milinda Sadaruwan

    thank you broo

  25. Stranger

    thanks bro

  26. Nadeesha rox alahakoon

    Tnx bro subata. Mekanum kiyala wadak na supirima series akak

  27. Neranjana Udaya

    උපසිරසට ස්තුතියි...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.