Watch Trailer

Into the Badlands [S02:E10] with Sinhala Subtitles | නොසිතූ විරූ අවසානය! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් කතා මාලාවේ අවසාන කොටසත් අරගෙන ආවා,ගොඩක් දවස්වල අනිත් වැඩත් එක්ක උපසිරසි ගේන එක පරක්කු උනාට අවසාන කොටස ඉංග්‍රීසි උපසිරසි ඉන්ටර්නෙට් එකට් දාලා පැය කිහිපයක් ඇතුලත අරගෙන ආවා.ඉතින් අවසාන කොටස නිසා පොඩි ස්තූති කතාවක් කරන්න තමා හදන්නෙ. මුලින්ම දෙවනි සීසන් එකත් අපිට ලබා දුන්න හසන්ත අයියට ස්තූත…

 

ඔන්න එහෙනම් කතා මාලාවේ අවසාන කොටසත් අරගෙන ආවා,ගොඩක් දවස්වල අනිත් වැඩත් එක්ක උපසිරසි ගේන එක පරක්කු උනාට අවසාන කොටස ඉංග්‍රීසි උපසිරසි ඉන්ටර්නෙට් එකට් දාලා පැය කිහිපයක් ඇතුලත අරගෙන ආවා.ඉතින් අවසාන කොටස නිසා පොඩි ස්තූති කතාවක් කරන්න තමා හදන්නෙ.

මුලින්ම දෙවනි සීසන් එකත් අපිට ලබා දුන්න හසන්ත අයියට ස්තූති කරනවා,ඒ වගේම මේකෙ උපසිරසි කරන්න බාර ගත්තෙ අයේශ් සහෝයි මමයි හැබැයි අයේශ් සහෝට අධ්‍යාපන වැඩ කටයුතු නිසා එකම එක කොටසකටයි උපසිරසි කරන්න අවස්ථාව ලැබුනෙ,ඒ වෙනුවෙන් අයේශ් සහෝටත් ස්තූති කරනවා.ඊලඟට අපි මේක බාර ගන්න කලින් පලවෙනි එපිසෝඩ් එක උපසිරසි ගන්වපු ප්‍රනීත් මධූ සහෝටත් ස්තූති කරන්න කැමතියි.අවසාන වශයෙන් කවදාවත් කමෙන්ට් එකක් නොදා උපසිරසි ඩවුන්ලෝඩ් කරපු අයටත්, අපි මේ මහන්සි වෙලා කරන වැඩේට අගය කිරීමක් වශයෙන් කමෙන්ට් එකක් දාලා අපිව දිරි ගන්වපු බයිස්කෝප් රසික සහෝදරයින්ට විශේෂයෙන් ස්තූති කරනවා.

අද කතාව ගැන මම මොකුත්ම කියන්නෙ නෑ, හිතපු නැති අවසානයක් තමයි තියෙන්නෙ කියලා විතරක් කියන්නම්,ඔයාලම බලන්නකො මොකද වෙන්නෙ කියලා.

තවදුරටත් මම කලින් කියපු විදියට මේ කතා මාලාවේ තුන්වෙනි සීසන් එකක් විකාශය කරන්න AMC එකෙන් එකඟ වෙලා තියෙනවා.ඒත් හරියට දින වකවානුනම් දන්නෙ නෑ, තුන්වෙනි කොටසක් ආවොත් අපි උපසිරසි අරගෙන එන පොරොන්දුව පිට එහෙනම් සමු ගන්නවා.සුපුරුදු විදියට ෆිල්ම් උපසිරසි වලින් හමුවෙමු, අවසාන කොටසටත් කමෙන්ට් එකක් දාගෙන යන්න.

කාටත් ජය!!

 

Into the Badlands (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

 

Into.the.Badlands.S02E10.720p.HDTV.x264-FLEET

ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

13,139 downloadsDownload Into-the-Badlands-S02E10.zip16 KB

 

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/උදාර-රාජපක්ෂ2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ උදාර රාජපක්ෂ (ශාන්)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

උදාර රාජපක්ෂ

Subtitles

13,139 downloadsDownload Subtitles16 KB

68 comments

  1. RMC

    බොහොම ස්තූති සිංහල උපසිරැසියට
    ---------ජය වේවා!!!--------------

  2. Kasun Widusha

    Tnx mchoo ekanma

  3. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි...
    ජය වේවා.....

    සීරියස් එකට උප සිරැසි දුන්න ඔක්කෝටම බෝම ස්තූතියි..
    සීසන් 3 එනකල් බලන් ඉන්නවා..

    මේ සුමානේ බලපු ගොඩක් එවා ඉවර වෙනවා..
    ගිය සතියේත් 2ක්ද කොහෙද ඉවර උනා..

  4. Ks

    Supiri api asawen balana searies eka..oyata gdak thanks sub dunnata..hamadama me wade karan yanna oyalta haki wenna ona

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. HUNTER

    _Season 02 එකට Sub දුන්න හැමෝටම Thank you වේවා_

    Season 03 එකටත් මේ විදිහටම sub බලාපොරොත්තුවෙනවා

    _______________GOOD LUCK__________________
    ☺☺☺☺☺☺☺☺♥♥♥♥♥♥♥♥♥♥☺☺☺☺☺☺☺☺☺☺☺

  7. shehan

    ado menna dilaa. thanks mchoo.hama dema sallivalata yana loke
    ubala thama niyama minissu. naa ban minissu neme. itath aheeta gihipu kattiyak. thamange free time aka mevage vadakata yodanne venakawda
    pin machan ubalata

  8. era

    ela mcn season 03 awahamth ekatath sub eka damu ohommama

  9. Malith Rubasinghe

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ…

  10. Tharindu

    thank bro
    The Expanse tv show eketh sub eka puluwannam denna

  11. Kamesh weerathunga

    Thanks machan udara

  12. Indika

    ස්තුතියි සහෝ උපසිරැසියට...............!

  13. thisan

    thx

  14. Pasindu Bhashitha Wimalasooriya

    thanks machoo

  15. මේනක

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ…

  16. Udara Cooray

    Thankz saho

  17. ayesh

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ…☺☺☺☺☺☺☺☺♥♥♥♥♥♥♥♥♥♥☺☺☺☺☺☺☺☺☺☺☺

  18. Ravin

    Thanks for the sub

  19. Bobby

    Thank you Udara for Sab

  20. Lakshan

    Thanks Bro.

  21. Gathsara Umesh Kumara

    Bohon sthuthiy awasny wenkmm genwaat..

  22. Sachith Perera

    ela brooo... mn digatama meka baluwa. tawat tv srs ekakin set wemu.

  23. praneeth madu

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

  24. kavinda

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ.

  25. Hashan

    Thanx sub ekata.ජයවේවා....

  26. devinda

    Hmadama Wage Niyama Time ekatama sub eka dala.Ty malli.Gdk Pin.Sub dapu hamoma wagema praneeth malliwath mathak kala onna.....

  27. DILRUK

    elz mcn digatama sub demu

  28. රයන් ද සිල්වා

    සිංහල උපසිරැසියට ස්තූතියි උදාර සහෝ
    අනිතිම එපියත් ආපු ගමන්ම වගේ සබ් එක දුන්නට
    #ජය වේවා

    හැකිනම් අලුත් කතාමාලාවකටත් අත ගහමු (Riverdale, powerless)
    වගේ කතාමාලාවකට....

  29. ඩිලාන් හසිත

    නියමයි සහෝ එපිය ඊයේ ආවා අද සබ් දීලා
    පට්ටම... සබ් එකට තුති සහෝ
    තවත් කතාමාලාවකින් හමු වෙමු

  30. $ukiri

    Elama saho.. jaya wewa...

  31. Madura Priyadarshana

    Thanks bn

  32. s.k.ruchiranga

    thz brroo

  33. Amila Indrajith Ahangama

    thanks kolla...

  34. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  35. AWNCK

    Thanks bro.....Well done....

  36. chan

    american gods tv series ekata sub dandakoo

  37. Ajith Priyantha

    suba akata thanks wawa

  38. shan

    ado iwarada meka, mama hithuwe thawa thiyenawa kiyala..

    ada bn dakke meka...

    tnx mcn sub ekata..

    sub eka lesatama deela thibba kalin ewata..

    mekath ithin hodatama athine,,,

  39. Yumal Kasun

    thankZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!

  40. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  41. කවිශ්ක

    පට්ටම තැම්ක් සහෝ...

  42. kasun

    sub 1ta thanks.3 weni season 1k awoth ekatath me wage sub demu.jaya wewa!

  43. Ravindu Rukshan

    thx

  44. ravindu akalanka

    Pahara bro......Thnkzzzz

  45. ලහිරු ප්‍රසාද්

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසි වලට.
    ඉදිරියටත් උපසිරැසි දෙන්න කාලය ලැබෙන්න කියලා පතනවා.
    ජය වේවා!!

  46. madushan

    thanks mach sub akta....

  47. damith

    than bro...jaya wewa..

  48. Tharuka

    thx sahodaraya jaya wewa digatama sub denna

  49. shashika

    thank you bokka

  50. Harsha Priyanath

    very very thank

Load more comments