Watch Trailer

Into the Badlands [S03 : E12] Sinhala Subtitles | පරාජයන් සහ සමුගැනීම්..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්..! ඔන්න අරගෙන ආව රුදුරුබිමේ 12 වැනි කතාංගය. හ්ම්ම්.. මොනවා නම් කියල කියන්නද තේරෙන්නෙ නෑ. මේක සෑහෙන හිත රිදෙන කතාංගයක් වේවි කියල තමයි ඉතිං කියන්න වෙන්නෙ. මෙතෙක් කතාව අපි බලාපොරොත්තු වුණා වගේ ඇදිල ගියා වුණාට අද වෙන සිදුවීම් එක්ක ඊලඟට මොනව වේවිද කියල හිතාගන්න බෑ. බලමු මතක් කරගෙන පහුගිය කතාංගය…

ආයුබෝවන්..!

ඔන්න අරගෙන ආව රුදුරුබිමේ 12 වැනි කතාංගය. හ්ම්ම්.. මොනවා නම් කියල කියන්නද තේරෙන්නෙ නෑ. මේක සෑහෙන හිත රිදෙන කතාංගයක් වේවි කියල තමයි ඉතිං කියන්න වෙන්නෙ. මෙතෙක් කතාව අපි බලාපොරොත්තු වුණා වගේ ඇදිල ගියා වුණාට අද වෙන සිදුවීම් එක්ක ඊලඟට මොනව වේවිද කියල හිතාගන්න බෑ. බලමු මතක් කරගෙන පහුගිය කතාංගයේ මොනවද වුණේ කියල.

පසුගිය කොටසින්…

පහුගිය කොටසෙදි ලිඩියට හෙන්රිව බාර දීල බාජි යනව මාස්ටර් හමු වෙන්න. මාස්ටර් හමු වෙන්න ගියාම එතනදි ඔහුට අනපේක්ෂිත දේකට තමයි මූණ දෙන්න වෙන්නෙ. එතන විඩෝ ඉන්නව. ඒක වෙන්න බැරි දෙයක්. ඒ වුණාට මාස්ටර්ට හැකි වුණානෙ විඩෝව නම්ම ගන්න පිල්ග්‍රිම් එක්ක සටනට යන්න. බාජි ආවට පස්සෙ මාස්ටර් මේ දෙන්නට විශේෂ මෙහෙයුමක් බාර දෙනව. ඒ තමයි අන්කාරා හොයාගෙන ආපහු ආශ්‍රමයට එන එක. ඒ වගෙම දකින්න ඇති ටිල්ඩා ගායස් එක්ක චාඕ හොයාගෙන යනව, ගායස්ගෙ අම්ම ලඟට. දැක්කනෙ ඔක්කොම ඉවර වුණාම කිසි අවුලක් නැතුව ටිල්ඩා ගායස්ගෙ අම්මව මරපු විදිය. මේ අතරෙ සනී, නික්ස් එක්ක අන්කාරා හමුවෙන්න මුඩු බිමට යනව. යනකොට බ්ලැක් ලෝටස්ල අන්කාරාට පහර දීල නමුත් අන්කාරා මැරිල හිටියෙ නෑ. ඊට පස්සෙ අන්කාරා කියනව පිල්ග්‍රිම් පරාද කරන්න ඕන විදිය දැනගන්න නම් ඇයව බ්ලැක්වින්ඩ් වලට අරගෙන යන්න කියල. ඊට පස්සෙ සනී නික්ස් එක්ක අන්කාරා බ්ලැක්වින්ඩ් වලට එක්ක එනව. හැබැයි අන්කාරා පස්සෙන් මේ වෙද්දි බ්ලැක් ලෝටස් නායකයෙක් පන්නනව. කොහොමද බ්ලැක්වින්ඩ් වලට ගියාම අහම්බෙන් සනීට හමු වෙනව අන්කාරා හොයාගෙන ආපු විඩෝව. මතකයිනෙ සනීගෙ කෝන්තරේ විඩෝ එක්ක තිබුණු. විඩෝ නිසා තමයි වෙයිල්ට,කුවීන් නිසා මැරුම් කන්න වෙන්නෙ. විඩෝ දැක්කම සනීට ඉහිළුම් නැතුව ගිහින් දෙන්න සටන් කරනව. නමුත් විඩෝ මේ සටනින් දිනල කියනව් පිල්ග්‍රිම් පරද්දන්න එකතු වෙන්නයි එයත් ආවෙ කියල. මේ අතරෙ MK පිල්ග්‍රිම්ට අඳුරු ඇස් හමුදාවක් හදන්න උදව් වෙනව කියල ආශ්‍රමවාසීන් පාවා දෙනව. අවසානෙ පිල්ග්‍රිම්ල ආශ්‍රමය ලඟට ඇවිල්ල නතර වුණා.

අද කොටසින්…

අද කොටස තනිකරම යුද්ධ පිටියක්. හැම තැනකම යන්නෙ සටන්. මෙතෙක් බලන්න ළැබුණු හොඳම කොටසක් කියල කියන්න පුළුවන්. අන්කාරා අරගෙන එන පිරිසට අතමඟ ලොකු ලොකු කරදර වෙනව. පස්සෙ ඔවුන් එක තැනක නතර වෙනව. මේ අතරෙ අන්කාරා විඩෝට යම් දර්ශනයක් පෙන්වමනව. මේකෙන් විඩෝ ගොඩක් කලබල වෙනව. චාඕ හොයාගෙන යන ටිල්ඩා, ගායස් දෙන්න චාඕ හොයා ගන්නව. හැබැයි හිතපු විදියට නම් නෙවෙයි වැඩේ යන්නෙ. ඔන්න ඔය අතරෙ තමයි චාඕ නොහිතපු කෙනෙක් එතනට කඩාපපාත් වෙන්නෙ. මේ ඔක්කොම අතරෙ අන්කාරා හොයාගෙන බ්ලැක් ලෝටස්ල එනව. එනව විතරක් නෙවෙයි. එතනදි කතාවට ජීවය වුණු චරිත දෙකක් එකම තැන සමු ගන්නව. මීට අමතරව තවත් එක චරිතයක් තව තැනකදි කතාවට සමු දෙනව. මේ අතරෙ ආශ්‍රමයට කඩා වදින පිල්ග්‍රිම් කරන දේ නිසා ලොකූ පෙරලියක් අනාගතේ වේවි. එහෙනම් හිත හදාගෙන බලන්න ගන්න. අද සමුගන්න එක චරිතයක් නම් ඉදිරියේදි ආයෙත් දකින්න ලැබෙනවනම් කියල තමයි මමනම් ප්‍රාර්ථනා කරන්නෙ. මොකද ඒ තරම්ම හිත රෙදෙනව එහෙම නොවුණොත්. කොහොම වේවිද දන්නෙ නෑ. ඒත් ඒ චරිත තුනට සමුදෙන්න බලාගෙන මේක බලමු. ජය වේවා..!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

10,269 downloadsDownload Into-the-Badlands-S03-E12.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles

10,269 downloadsDownload Subtitles24 KB

47 comments

  1. charith wijekoon

    Thanks... Keep it UP

  2. chamika deemantha

    Baji merilama yanavada bn sub ekata thanks bro

  3. madhawachthu

    Thankz bro....

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  5. Shansenarathne

    Tnx mcn.

  6. LimeGreenSoda

    ThanksBru

  7. Gpg

    Thankuu sahooo.....

  8. Nadeesha rox alahakoon

    Tnx bro.

  9. Kawi Jayasinghe

    Tnx Sahoo

  10. Dilshan Kelum

    Thanks bro...

  11. Mr.pamz

    Thanks brother

  12. Eranda Madhushan Premarathna

    thnx broo

  13. Nuwan-milinda

    Thanks Thanks Thanks bro

  14. Sulakshana Thilakarathna

    Lipiyatama hitha nosansun saho. Bohoma sthuthi obata jaya!!

  15. thushara5518

    thnks bro

  16. sandanuwan93

    ela bn

  17. suranuwan

    thanks bro...........

  18. madawaththa

    Tnx bro..

  19. dimuthu lakmal

    Thanks sahidaraya.godak asawen balana kathawak.thanks agen.jayawewa baiscope.තෙරුවන් සරණයි

  20. pushparaja

    supirima wadako ,digatama karagena yanna

  21. Lakshan

    Thanks Bro.

  22. gayan215

    bohoma sthuthi saho..

  23. Pradeepkumara

    thanx saho

  24. Tharindu07

    Thank you very much....!!! Good Job Machoooo.....!!!

  25. piumalkumara

    Tnk mcnnn

  26. Malitha

    බාජි ඕකේ මැරෙන්නේ නැහැ සනීව ඊලග එපිසොට් එකේ බේරගන්නේ ඌ

  27. ThusharaIndunilRathnayaka

    thanks for sub..........!

  28. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  29. Eranda Malith 2.0

    Sub ekata thanks

  30. Ayesh Prashan

    Thank You

  31. s.s.m

    tz sub ekata,,,

  32. pradeepnishantha

    එල .. subtitle එකට ස්තුතියි!!!!

  33. Ravi_Max

    බාජි...

  34. dlamarasingha

    බ්ජි නම් මැරිලා නෑ ඊළඟ එපි වල ඉන්නවා
    බොහොම ස්තූතියි උපසිරැසියට

  35. jb

    13 epiye sub danne kiyatda bro

  36. Gpg

    13 sub ekath damu sahoo ikmanin..

  37. Kapila4499

    thanks for sub

  38. Channa Anuruddha

    උපසිරැසියට බොහොම ස්තුතියි

  39. chutiya

    godk kl idn bln hitiye bn thnks sub ekt

  40. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  41. Vihanga sathsara

    thanksss machi

  42. vishwanathmadhushanka

    Thanks machan

  43. ranabima

    elama thnanksssss

  44. dx12

    thanks bro

  45. Sajithlakshan

    thanks ....................

  46. podda

    niyamaiii

  47. pitcher bro

    nice aaaaa