Watch Trailer

Marvel’s Cloak & Dagger [S02 : E02] Sinhala Subtitles | අදෘශ්‍යමාන ඝාතනය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් මේ ඔයාලට අරගෙන එන්නේ Marvel’s Cloak and Dagger කතා මාලාවේ දෙවන සීසන් එකේ දෙවන එපිය හදිස්සියේම මාව මේකට සම්බන්ද කරගත්තු තිසර නියෝ අයියට ස්තුති කියන්න ඕනේ. ඒවගේම මේක ඉදිරි කොටස් ලබාදෙන්න අපේ කණ්ඩායමේ තවත් සහෝදරවරු සුදානමින් ඉන්නවා. වෙන කතා ඕනේ නැනේ කලින් ලිපිය කියවල තිබ්බනම් මං හිතන්නේ ඔයා…

ඔන්න ඉතින් මේ ඔයාලට අරගෙන එන්නේ Marvel’s Cloak and Dagger කතා මාලාවේ දෙවන සීසන් එකේ දෙවන එපිය හදිස්සියේම මාව මේකට සම්බන්ද කරගත්තු තිසර නියෝ අයියට ස්තුති කියන්න ඕනේ. ඒවගේම මේක ඉදිරි කොටස් ලබාදෙන්න අපේ කණ්ඩායමේ තවත් සහෝදරවරු සුදානමින් ඉන්නවා. වෙන කතා ඕනේ නැනේ කලින් ලිපිය කියවල තිබ්බනම් මං හිතන්නේ ඔයාලට සම්පුර්ණම අදහසක් එන්න ති මේ කතාමාලාව ගැන. මම එහෙනම් මේ කොටස තුල සිදුවන සිද්දීමාලාව ගැන විස්තර කියන්නම් ටිකක්. දැනටනම් ඔයාල දන්නවා ඔර්ලින්ස්, ටයිරෝන් සහ ටැන්ඩි යන මේ චරිත තුන ගැන. ඉතින් මේ කතාවෙත් ඒ තුන්කට්ටුව ගැන තම සිද්දීමාලාව සිදුවන්නේ. කතාව පටන් ගැන්මත් සමග සිදුවන සමුල ඝාතනයක් හා සම්බන්දව තමයි කතාව අවසානය දක්වා දිවයන්නේ.ඉතින් ඔර්ලින්ස්, ටයිරෝන් සහ ටැන්ඩි යන කට්ටිය මේ ඝාතනය හා සම්බන්ද වෙන ආකාරය ඔබට මෙයින් බලාගන්න පුළුවන් තව විශේෂ දෙයක් අවසානයේදී සිදු වෙනවා කතාව වැඩි දුරට විස්තර කරන්න යන්නේ නැ මං කතා මාලාව ඔයාලට බරයි

ඉදිරියේදී අපේ සහෝදරවරු අනිත් කොටස් සමග පැමිණෙයි ගිහින් එන්නම් එහෙනම් සුබ දවසක්. comment එකක් එහෙම ගෙනයන්න පහලින් එහෙනම්

අද කොටසේ නම – White Lines
IDMb අගය මේ කොටසට – 7.7
අධ්‍යක්ෂණය – Jeff Woolnough
ලිව්වේ – Bill Mantlo, Ed Hannigan
ව්කාශය වුනේ – 2019 අප්‍රේල් 04
ඊලග කොටස – Shadow Selves අප්‍රේල් 11

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය HDTV පිටපත් සඳහා වලංගු වේ.

1,635 downloadsDownload Marvels.Cloak_.and_.Dagger.S02E02.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මලිත් මධුශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2015-12-09
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Subtitles by

මලිත් මධුශාන්

Subtitles

1,635 downloadsDownload Subtitles29 KB

14 comments

  1. තිසර නියෝ

    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

  2. Ayesh Prashan

    Thank You

  3. dsdkavishka

    Thenks bro

  4. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    සබ් එක දෙනකම් බලන් හිටියේ....
    දිගටම සබ් එක දෙමු...

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  6. Kanchana

    Thanx saho

  7. Nayantha yasiruk

    Thanxs bro.

  8. suranuwan

    thanks........

  9. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා........!

  10. ThusharaIndunilRathnayaka

    thanks for sub..........!

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. priyan99

    Thanks bro sub ekata

  13. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට

  14. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!