කොහොමද හිතවතුනි.. ඔන්න එහෙමනම් අරගෙන ආවා සුපර්ගර්ල් තුන්වන කතාසමයේ 21වැනි කොටස. අදනම් කොහොමහරි ආව දවසෙම රාත්‍රී 8.30 කණිසම වෙද්දී උපසිරැසිය ඉවරයක් කරගන්නට හැකියාවක් ලැබුනා. එහෙනම් මේ කොටස ඇරුනහම තව කොටස් දෙකක් පමණයි එන්න නියමිත වෙලා තියෙන්නෙත්. හරි එහෙමනම් අපි බලමුකෝ කතාවේ අද මොකද වෙන්නෙ කියලා. ගිය…

කොහොමද හිතවතුනි.. ඔන්න එහෙමනම් අරගෙන ආවා සුපර්ගර්ල් තුන්වන කතාසමයේ 21වැනි කොටස. අදනම් කොහොමහරි ආව දවසෙම රාත්‍රී 8.30 කණිසම වෙද්දී උපසිරැසිය ඉවරයක් කරගන්නට හැකියාවක් ලැබුනා. එහෙනම් මේ කොටස ඇරුනහම තව කොටස් දෙකක් පමණයි එන්න නියමිත වෙලා තියෙන්නෙත්. හරි එහෙමනම් අපි බලමුකෝ කතාවේ අද මොකද වෙන්නෙ කියලා.

ගිය සතියෙ අපි දැක්කනේ යුඩා කැල් පාශානය හොයාගෙන ගිය මොන් එල් සහ සුපර්ගර්ල්ට හම්බවුනා එහෙම්පිටින්ම පාවෙන නගරයක්. ඉතින් මේ නන්නාදුනන නගරයට ඇතුල්වෙලා පාශානය හොයාගන්න සුපර්ගර්ල්ට දැකගන්න ලැබුනේ ඇස් මවිත කරවන දර්ශනයක් නොවෑ. සුපර්ගර්ල් විතරක් නෙවෙයි කවුරුවත්ම නොසිතුව දෙයක් තමයි උනේ.. ක්‍රිප්ටෝන් විනාශයෙන් මියගියා කියලා හිතාගෙන හිටිය සුපර්ගර්ල්ගේ අම්මා අලුරා සෝර් එල් ජීවත්වෙනවා. අලුරා විතරක්ම නෙවෙයි ක්‍රිප්ටෝන් නගරයක් උන ආර්ගෝ නගරය මුළුමනින්ම වගේ බේරිලා තියෙනවා. ඉතින් කියන විදිහට මේකට හේතුව වෙලා තියෙන්නෙ සුපර්ගර්ල්ගේ පියාණන් සෝර් එල් තමයි.

මතකයිනේ සුපර්ගර්ල් හොයාගෙන ගියපු පාශානය. ඉතින් මේ පාෂාණයේ පිහිටෙන් තමයි ආර්ගෝ නගරය ජීවත්වෙන්නේ. ඒ නිසා එයාලා කැමති වෙන්නෙ නෑ ඒක ලබාදෙන්න. හැබැයි අන්තිමේ ඉතින් සුපර්ගර්ල් කොහොමහරි ඒකට එයාලව කැමති කරවගන්නවා. ඒ වගේම අපිට දකින්න ලැබුනා රෙයින්ව නිර්මාණය කළ අය තවමත් ජිවතුන් අතර බව. ඔවුනුත් ආර්ගෝවල සුවසේ ජීවත්වෙනවා. ඉතින් කොහොමහරි සුපර්ගර්ල් පාෂාණයත් අරගෙන ආපහු එනකොටම වගේ රෙයින් ලීනාගේ කුඩුවෙන් නිදහස් වෙනවා.

ලිනාගේ කුඩුවෙන් එළියට පැන්න රෙයින්ව පාශානයේ උදව්වෙන් ආපහු සෑම් බවට පත් කරගන්න අද සුපර්ගර්ල් ඇතුළු පිරිස සමත් වෙනවා. ඒ වගේම සුපර්ගර්ල්ගේ අදහස වෙලා තියෙන්නෙ මේකෙන් පස්සේ ආපහු ආර්ගෝවලට ඒ කියන්නෙ තමන්ගේ හැබෑ නිවහනට පදිංචියට යන්න. ඉතින් ඒ ගමනට සුපර්ගර්ල් එක්කලා මොන් එලුත් එකතු වෙනවා. එහෙමනම් අද බලාගන්න පුළුවන් සුපර්ගර්ල් යළි තම නිවෙසට ගියහම මොනවගේ ජිවිතයක් ගෙවයිද කියලා? ඒ වගේම සුපර්ගර්ල් නැතුව DEO එක හොරු අල්ලන විදිහ එහෙම.

හරි එහෙමනම් මේ ටික හොදටම ඇතිවෙයි. තව කිව්වොත් කතාවේ කුතුහලය නැති කළා කට්ටිය මට බනින්නත් බැරි නෑ. එහෙමනම් හෙට දිනයේ THE 100 උපසිරැසිය සමගින් හමුවෙන අපේක්‍ෂා පෙරදැරිව මා සමුගන්නවා. එතෙක් ඔබ සැමට ජයෙන් ජය!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

4,428 downloadsDownload Supergirl-S03-E21.zip34 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

4,428 downloadsDownload Subtitles34 KB

31 comments

  1. උදයංග සම්පත් හතරසිංහ

    ස්තූතියි මධුකප්‍රිය.. ජය වේවා..!

  2. praneeth01

    ela ela thank you ikmanatama dunnata

  3. Hirunaprabodha

    ගොඩක් ස්තූතියි සහෝ...
    ඔබට ජය

  4. futureomega

    thanks bro...

  5. 100

    Sub eakata thanx

  6. Harindra kumara

    Thnx bro...

  7. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  8. D.Chamara

    bohoma sthuthi sahooo

  9. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්.....
    ඉක්මනටම දීලා....

  10. tharidu sagara

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ජය වේවා..!

  11. Tharangani

    thanx

  12. Eranga Sandaruwan

    උප සිරැසියට බොහෝම ස්තූතියි
    ජය වේවා..

  13. nirodha uthpala

    Thx maduwa bro digatama sub denna labeva kiya hadavarinma partana karanava bro obata jaya....

  14. TharakaWAS

    Subata Thanks bro...!!!

  15. Udara Damith Dissanayaka

    ස්තුතියි ජය වේවා
    world killer

  16. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  17. Lushan Tharinda

    Subata thanks...
    Web rip ekata sub denna puluwanda?.

  18. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා......

  19. danush@madu

    thanks bro

  20. ThusharaIndunilRathnayaka

    සහෝ සබ් එකට තෑන්ක්ස් …..!

  21. iDinesh

    Thank You!

  22. Mahesh Silva

    kiyala vadak naha pattama patta
    thank you so much

  23. Gayan_madushanka_

    Thanks bro

  24. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. Mr.pamz

    බොහෝම ස්තුතියි .........

  26. mindika

    Thanks !!!!!!

  27. දෙනුවන්

    23 සබ් එකත් ඉක්මන්ට දෙන්න සහෝ

  28. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  29. Naveen Rangana

    සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!

  30. wajira

    THANKS FOR SUB

  31. Sajithlakshan

    thanks ................